Sunday, January 17, 2016

ඔන්න GTA 5 එකටත් සිංහලේ කොල්ලෙක් දාගමු...


අපේ යාලුවො හැමෝම වගේ දන්නවනේ GTA ගැන.. ඒ වගෙම හැම Game පිස්සෙක්ම ගහන Game එකක්නේ GTA කියන්නේ.. මතකනේ GTA එක මීට කලින් අපි දුන්න.. ඒක ගත්තෙ නැත්නම් මෙතනින් ගන්න පුලුවන්..




 

ඉතින් මේ දවස් වල අපේ රටේ ජනප්‍රියයිනේ සිංහ ලේ.. බලන බලන හැමතැනම සිංහලේ.. ඉතින් ඔන්න අපේ රටේ කොල්ලෙක් GTA 5 එකට සිංහලේ ටී ෂර්ට් දාලා Play කරන්න පුලුවන් විදියට Customize කරලා...

ඉතින් පහළින් මේ අදාල File එක බාගන්න..



http://linkshrink.net/702r4w

Extract Password එක මෙතනින් ගන්න


ඔයාගේ Gta 5 Game එකට මේ සිංහලේ ටී ෂර්ට් එක add කරගන්න විදිය මෙතනින් බලන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


No comments:

Post a Comment