Saturday, January 16, 2016

මන්දගාමී පරිගණකය වේගවත් කරලා, හාඩ් ඩිස්ක් එක සුද්ද කරලා දෙන Iobit Smart Defrag....

අපේ යාලුවො ගොඩ දෙනෙක් ඉල්ලපු මෘදුකාංගයක් තමයි අද අරන ආවේ.. හැමෝම වගේ දන්නවනේ අපේ පරිගණකයේ වේගය අඩු වෙනවා කියලා වින්ඩෝස් දාලා ටික දවසක් යනකොට.. මේකට හේතුව අපි Save කරන File පිලිවෙලකට Hard Disk එක තුළ Save නොවීම හා අනවශ්‍ය File ගොඩ ගැසීම..

 
ඉතින් අපි අද දෙන මෘදුකාංගයෙන් ඉතාමත් හොදින් ඔබේ හාඩ් ඩිස්ක් එක පුරා අපිළිවෙලට Save උන File පිළිවෙලකට හදලා පරිගණකයට ඒවා සොයා ගැනීම පහසු කරනවා.. එතකොට ඉතින් ඉබේම ඔබේ පරිගණකය වේගවත් වෙලා..

අනිවාර්යෙන් මසකට වරක්වත් ඔබේ Hard Disk එක Dfrag කිරීමෙන් එහි ඉහළ ක්‍රියාකාරීත්වය හා කල්පැවැත්ම වැඩි කරගන්න පුලුවන්..

ඔන්න එහෙනම් මෘදුකාංගය පහළින් බාගන්න...

http://linkshrink.net/79LpgQ

Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..

 

No comments:

Post a Comment