Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, August 31, 2014

ඉතුරු නොවෙන්න අයින් කරන්න Advanced Uninstaller දාගන්න...


ඔන්න අද තවත් වටින කියන Software එකක් තමයි අරන් ආවේ.. මේක නමින් නම් Advanced Uninstaller. අපි මොනව හරි Programme එකක් පරිගණකයෙන් ඉවත් කරන්න ඕනි උනාම කරන්නෙ Control Panel එකේ Uninstall Programme වලට ගිහින් Uninstall කරන එකනේ.. ඒත් මෙහෙම කරනකොට අපි අයින් කරපු සමහර File වල කොටස් පරගණකයේ ඉතුරු වෙනවා.. මෙන්න මේක ඔයාගෙ පරිගණකය මන්දගාමී වෙන්න ප්‍රදාන හේතුවක් වෙනවා..

ඉතින් ඔන්න අපි දෙනවා පොඩ්ඩක්වත් ඉතුරු නොවී Uninstall කරන්න නියම Software එකක්.. ඔන්න පහළ Link එකෙන් බාගන්නකො එහෙනම්..
Advance Uninstaller

අදට අපි කැපුනා.. තවත් වැදගත් Post එකකින් කනපිටමාර්ට් අපි හමුවෙමු..


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by