Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Showing posts with label Social Network. Show all posts
Showing posts with label Social Network. Show all posts

Saturday, June 10, 2017

Match එකේ Live Score පන්දුවෙන් පන්දුවට ඔබේ පරිගණක තිරයට...


ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සෙ අපේ කොල්ලො ටික ආයෙත් ගේමට බැහැලනේ.. ඉතින් මේ තියෙන වැඩ අස්සේ සමහරුන්ට මැච් එක බලන්න විදියකුත් නෑ.. ඉතින් අපි හිතුවා පොඩි ගැජට් කෑල්ලක් ඔයාට දෙන්න..

ඔයා මේ Software එක Install කරගත්තම පන්දුවෙන් පන්දුවට ක්‍රීඩා පිටියේ වෙන දේ පිළිබද විස්තර ඔයාගෙ පරිගණක තිරයේ පෙන්වනව.. ඒ වහේම Full Score Board එක උනත් බලන්න පුලුවන්..

මේ පිළිබදව අවබෝදයක් ගන්න පුලුවන් පහළ Photo එක බැලුවම...



ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 2 MB )

Live Score

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න හැමදාමත් කනපිටමාට් සමගින් ‍රැදෙන්න..


Sunday, November 13, 2016

ඔන්න දැන් imo ඔබේ පරිගණකයටත්...


අද අපේ යාලුවන්ට තවත් වටින Software එකක් තමයි දෙන්න යන්නේ... හැමෝගෙම වගේ Phone වල තියෙන ගොඩක් වැඩ ගන්න Apps එකක්නේ imo කියන්නේ.. වීඩියෝ call ගන්න ගොඩක් අය දැන් බාවිතා කරන්නේ imo තමයි.. මොකද අනිත් ඒවට වඩා පැහැදිලි හඩක් imo එකේ තියෙනවා වගේම Log වෙන්න වගේම වැඩ කරන්නත් ගොඩක් ලේසියි..

ඔබේ දුරකතනයේ තවමත් imo නැත්නම් අලුත්ම එක මෙතනින් ගන්න පුලුව
න්..

                 Download Here

ඉතින් ඔන්න අද දෙන imo PC Version එක පහළින් බාගන්න පුලුවන්..


http://linkshrink.net/7Vl29L


Extract Password එක මෙතනින් ගන්න

එහෙනම් ඉතින් දැන් ඔබේ පරිගණකයටත් imo දාගෙන වෙනස අත්විදින්න.. 



Saturday, November 12, 2016

ඔන්න දැන් හැමෝටම 4 GB Data නොමිලේ ලබාගන්න පුලුවන්..


ඔන්න අද අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් දෙන්නයි යන්නේ.. Data කියන්නේ ඉතින් මේ දවස් වල මැණික් වගේ වටිනවනේ.. කොහොමද නොමිලේ 4 GB හමු උනොත්.. ඉතින් ඔන්න අද දෙනවා නොමිලේ 4 GB Data ලබාගන්න ක්‍රමේ.. ඉක්මන් කරන්න පලමු 3000 ට විතරයි.. තවමත් ලොකු චාන්ස් එකක් තියෙනවා..


මේ විදියට නොමිලේ Data දෙන්නේ Mobitel ආයතනයෙන්..

මේකෙදි ඔයාලට තියෙන්නේ පොඩි facebook Game එකක් Play කරන්න.. ලකුණු ගන්න හැටියට Data හමුවෙනවා.. ඉතින් ඔය පහල තියෙන විදියට ඔයා ලබාගන්න Score වලට Data ලැබෙනවා.. Score 4 - 160 MB

 
ඉතින් මේ Game එකේදි පාරෙ මන්තීරු දෙකේ කාර් දෙකක් එනවා.. මේ කාර් දෙකම එකම මන්තීරුවේ ආවොත් හැපෙනවා.. ඔයාට තියෙන්නේ Mouse එක click කරලා මේ කාර් දෙක එන මංතීරු මාරු කර කර වාහන දෙන හැප්පෙන්නෙ නැති වෙන්න අරන් යන්නයි..

ඉතින් ඔය විදියට ඔයාට උපරිම ලකුණු 16 ක් දක්වා Game එක Play කරන්න පුලුවන්.. ඒ කියන්නේ ඔයාට ඔයාගෙ මොබිටෙල් Number එක දීලා 2 GB Data ලබාගන්න පුලුවන්.. ඉතින් ඔයාට 4 GB ගන්න ඕනි නම් මේ වැඩේට ඔයාගේ Refferal Link හරහා 10 ක් Set කරලා ඔයාගේ Data ප්‍රමාණය ඩබල් කරගන්න පුලුවන්..

ඉතින් මේ සදහා පහළ Link එකෙන් ගිහින් ඔබේ Facebook ගිණුම හරහා Log වෙන්න..

                                         Register Now

දැන් Game එක Play කරන්න.. Refferal Link හදාගන්න අමාරුනම් අපිට Comment එකක් දාන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..



Friday, November 11, 2016

එකම Phone එකේ එකපාර imo, Viber, Whatsapp, Facebook දෙක ගානේ Log වෙමු...


අපේ යාලුවන්ට ඔන්න අද තවත් අලුත් Post එකක් දෙන්නයි යන්නේ... අද අපි දෙන Apps එකනම් අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙයි.. මෙච්චර කල් අපිට පුලුවන් උනේ අපේ Phone එකෙන් එකපාර එක imo, Viber, Whatsapp Account එකකට Log වෙන්නනේ.. ඒත් ඉතින් දැන් පුලුවන් එකම වෙලාවෙ එකම Phone එකෙන් IMO, Viber, Whatsapp Account කිහිපයකට Log වෙන්න..

ඉතින් මේ Apps එකෙන් Imo, Viber, Whatsapp විතරක් නෙමේ අනිකුත් Social Account කිහිපයකටත් එකවර Log වෙන්න පුලුවන්.. ඉතින් මේ Apps එක පහළින් බාගන්න..


http://linkshrink.net/7t5yI4
 
Extract Password එක මෙතනින් ගන්න..

Play Store එකෙන් ගන්නවනම් මෙතනින් ගන්න...

එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..



Wednesday, October 26, 2016

Youtube, Facebook, Vimeo ඇතුලු තවත් බොහෝ වෙබ් අඩවි වල තියෙන Video දුරකතනයෙන් Download කරගමු..


ඔන්න ඉතින් අද අපේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන බාවිතා කරන යාලුවන්ට ගොඩක් වැදගත් වෙන Post එකක්.. ගොඩක් අය අහල තිබුන Youtube එකේ Facebook එකේ තියෙන Video අපේ Phone එකට Download කරගන්නෙ කොහොමද කියලා.. ඉතින් ඔන්න ඒකට හරියන නියම Apps එකක් අපෙන්..

මේ ඇප්ස් එකෙන් Youtube, Facebook, Vimeo, Dailymotion, Instragram, SoundCloud, Vuclip ඇතුලු තවත් බොහෝ ජනප්‍රිය Online Video Site වල තියෙන වීඩියෝ පහසුවෙන්ම Download කරගන්න පුලුවන්.. ඒ වගේම තමන්ට කැමති Quality එකකින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්... ඒ විතරක් නෙමේ Mp3 එකක් විදියට Direct Download කරන්නත් පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7Lm2uZ
 
Extract Password එක මෙතනින් ගන්න.. 

එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..



Monday, August 22, 2016

Photo වලට Makeup දාන්න Photo Make-up Editor දාන්න..



අපේ යාලුවන්ට ගොඩක් වටින තවත් මෘදුකාංගයක් තමයි අදත් අරන් ආවේ.. මේ මෘදුකාංගය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. කලු අය සුදු කරන්න. සුදු අය කලු කරන්න වගේ සුපිරි වැඩ ටිකක් දාන්න පුලුවන්.. තමන්ගෙ Photo එකක් ලස්සනට හදල FB එකට Upload කරන්න එහෙම මේක ගොඩක් වටිනවා..

කස්ටිය අරගෙනම බලන්නකෝ..

Photo Makeup

තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු...

Wednesday, July 20, 2016

කැමති Quality එකකින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න තවත් පහසු මෘදුකාංගයක්.. ( ClipGrab )


ඔන්න අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් අරන් ආවා.. අපේ යාලුවන්ට අද දෙන්න හදන්නේ තවත් වීඩියෝ Download මෘදුකාංගයක්..

මේ මෘදුකාංගය හසුරවන්න ඉතාම පහසුයි.. ගොඩක් අය වීඩියෝ Download කරන්න භාවිතා කරන්නේ Youtube අඩවියනේ.. ඉතින් අපිට පහසුවෙන්ම Youtube URL එක Copy කරලා මේ මෘදුකාංගයට Paste කරලා තමන් කැමති වීඩියෝ Quality එකකින් Download  කරගන්න පුලුවන්..
 

ඒ වගේම තවත් වීඩියෝ අඩංගු ජනප්‍රිය වෙබ් අඩවි වන Vimeo, dailymotion, metacafe, youku, clipfish වගේ වෙබ් අඩවි ගනනාවක් මේ සදහා සහය දක්වනවා..

වීඩියෝ Format ගැන බැලුවම MPEG4 , WMV (Windows) OGG Theora කියන ඒවත් Audio Format ලෙස Mp3, OGG Vorbis (Audio Only) , Raw Audio කියන ඒවත් ‍තෝරගන්න පුලුවන්.. ඒ වගේම HD (1080p), HD (720p), HD 480p , HD 360p , HD 240p කියන වීඩියෝ Quality වලින් පහසුවෙන්ම වැඩි වේගයකින් Video Download කරගන්න මේ මෘදුකාංගයෙන් පුලුවන්..

 
ඔන්න එහෙනම් මෘදුකාංගය පහළින් බාගන්න..

http://linkshrink.net/7E9gBp

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Tuesday, April 12, 2016

ඔන්න අවුරුද්දට නොමිලේ 1.5 GB ගන්න විදිය...


මුළින්ම අපේ යාලුවන්ට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.. ඔන්න ඉතින් අලුත් අවුද්ද වෙනුවෙන් ඔයාලට නොමිලේ 1.5 GB දෙන්නයි යන්නේ.. අපිනම් නෙමේ දෙන්නේ.. ඒත් ඉතින් අපිට අලුත් දෙයක් ලැබුන නම් හැමදාමත් ඒ දේ අපි යාලුවො එක්ක බෙදාගත්තනේ..

ඉතින් මේ නොමිලේ දෙන 1.5 GB ලබාගන්න පොඩි දෙයක් කරන්න තියෙන්නේ..

මුලින්ම එහෙනම් පහළ Link එකෙන් ගිහින් Register වෙන්නකෝ. අලුතෙන් Account හදන්න ඕනි නෑ.. FB Account එකම දීලා Resister වෙන්න පුලුවන්..

https://apps.facebook.com/mobitel-avurudu/?ref=1699056930325796


දැන් එහෙනම් වැඩේ හරි.. ඔයාලට දැන් තියෙන්නේ මේ ගැන ඔයාගේ යාලුවන්ට කියලා එයාලත් මේ වැඩේට Set කරන එක.. ඉක්මන් කලොත් ගොඩ.. ඔයාගේ Refferal Link එක පහළින් බලාගන්න පුලුවන්.. එක යාලුවන්ට Message කරලා Register වෙන්න කියන්න.. අපිට මේ Chance එක දෙන්නේ මොබිටෙල් අය.. ඒ වගේම මේකෙ දෙන Game එක දිනලා මාසෙකට 1.5 GB ගානේ අවුරුද්දක්ම නොමිලේ ගන්න පුලුවන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. හොදම දේ මුලින්ම දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..

Saturday, April 2, 2016

ඔන්න Viber වලටත් සිංහල ස්ටිකර්...


වයිබර් කියන්නේ මේ වෙනකොට අපේ රටේ වගේම ලෝකයේ හැම රටකම වගේ මිතුරන් අතර චැට් කරන්න භාවිතා කරන ඇප්ස් එකක්නේ.. අපේ රටෙත් ස්මාර්ට් උපාංග භාවිතා කරන හැමෝම වගේ මේ වියිබර් පහසුකම ලබාගන්නවා..

ඉතින් මේ ලගදි ඉදලා වයිබර් වලට අලුතෙන් සිංහල ස්ටිකර් එකතු කලා.. ඒ කියන්නේ මෙච්චර කල් අපි chat කරන කොට භාවිතා කලේ English ස්ටිකර් නේ.. අන්න ඒ වෙනුවට දැන් සිංහල ස්ටිකර්ම යොදාගෙන Chat කරන්න පුලුවන්..

ඔය පහළ තියෙන්නේ ඒවායි ස්ටිකර් කිහිපයක්.. ඒ වගේම සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙනුත් ස්ටිකර් එකතු කරලා තියෙනාවා..



ඉතින් ඔයාලට මේ අලුත් ස්ටිකර් ඔබේ Viber Apps එකේ ස්ටිකර් Store එකෙන් නොමිලේම ගන්න පුලුවන්..


ඔයාලගෙ Phone එකේ තාමත් Viber නැත්නම් මෙතනින් ගන්න..
ඔබේ පරිගණකයට Viber මෘදුකාංගය දාගන්න ඕනි නම් මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..



Monday, February 29, 2016

Skype වීඩියෝ Call ලේසියෙන්ම Mp3 විදියට Record කරගමු..


අපේ යාලුවො අහලා තිබුනා Skype Call Record කරගන්න ක්‍රමයක් නැත්ද කියලා.. මතක ඇතිනේ මීට කලින් අපි දුන්නා Viber, Skype Call Recorder එකක්.. ඒ Post එක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න..

ඉතින් අද දෙන්නේ Skype Video Call Mp3 විදියට Record කරලා Save කරගන්න පුලුවන් නියම මෘදුකාංගයක්.. මේක පරිගණක ගැන එතරම් දැනුමක් නැතත් ඕනි කෙනෙකුට ඉතාම පහසුවෙන් හසුරවන්න පුලුවන් විදියට නිර්මාණය කරලා තියෙනවා.

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7Ei8fr

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..