Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, October 31, 2015

ඔන්න නොමිලේ ඉන්ටර්නෙට් යන්න හැමෝටම GB 1.5 ක්ම..



ඔන්න අද ආයෙත් අපේ යාලුවන්ට කියන්න යන්නේ අන්තර්ජාලයේ සැරිසරන්න නොමිලේ 1.5 GB Data ප්‍රමාණයක් නොමිලේ ලබාගන්න විදිය.. ඉතින් මේ අවස්ථාව අපිට ලබාදෙන්නේ ලංකාවේ දුරකථන ජාල අතර ගොඩක් ජනප්‍රිය මොබිටෙල් ( Mobitel ) ආයතනය විසින්..

මේක ලබාදෙන්නේ  Facebook සමාජ ජාලය හරහා.. හැමෝම FB ඉන්න නිසා ගේමක් නෑ..

කරන්න තියෙන්නේ පහලින් මොබිටෙල් Facebook Apps එකට පිවිසෙන එක..
1.5 GB free

දැන් ඔයාගේ Facebook Apps එකට ආවට පස්සේ පහළින් පෙනෙන Referral Link එක ඔබේ යහලුවන් අතර හුවමාරු කරගනිමින් 10 දෙනෙකු එයට එකතු කරගැනීමයි.. ඊට පස්සේ අපි ලබාදෙන මොබිටෙල් අංකයට 1.5 GB Data ප්‍රමාණයක් නොමිලේ ලැබෙයි..

අපායට ගියත් මුලින් යන්න ඕනිලුනේ.. ඒක නිසා ඉක්මන් කරන්න..

එහෙනම් අපි ගියා.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්..



Friday, October 30, 2015

මන්දගාමී ඔබේ පරිගණකයත් Tune කරගන්න AVG PC Tune-Up 2016 Serial සමගින්..


අද අපි දෙන්න යන්නේ අපේ මන්දගාමී පරිගණකයට නැවතත් හොද වේගයක් ලබාගන්න වගේම අපේ පරිගණකයේ මෘදුකාංග වල වගේම , OS එකේ තියෙන විවිධ දෝෂ සොයලා නිවැරදි බෙහෙත් දෙන නියම මෘදුකාංගයක්.. ගොඩක් කට්ටිය මේ ගැන දන්නවත් ඇති.. ඉතින් මේකේ අලුත් වැඩ එක්ක 2016 වෙනුවෙන් අලුත් සංස්කරණයක් හදුන්වා දීලා තියෙනවා.. ඔන්න අපි දෙනවා License Key එක්කම දෙනවා.. අදම බාගන්න..

මෙම මෘදුකාංගය පහළින් බාගන්න..

AVG PC Tune Up 2016

ඔන්න Serial Keys ටික මෙතනින් බාගන්න..
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න හැමදාමත් ‍රැදෙන්න කනපිටමාට් සමගින්..

Thursday, October 29, 2015

ඔන්න ටොරන්ට් Direct බාන්න තවත් අලුත් ක්‍රමයක් එක්ක අලුත් Site එකක්..


අපි මීට කලිනුත් ඕනිම ටොරන්ට් එකක් Direct IDM වලින් Download කරන්න Direct Link හදාගන්න පුලුවන් සයිට් ගොඩක් අපි දුන්නනේ.. ඔන්න අදත් තවත් ඒ වගේ අලුත් සයිට් එකක් තමයි අද දෙන්න යන්නේ.. අපිට Download කරගන්න ඕනි කරන ටොරන්ට් එක හරි Magnet Link එක දුන්නට පස්සේ Uptobox එකට Direct Link හදලා දෙනවා.. ඉතින් අපිට එතනින් පුලුවන් Internet Download Manager එක හරහා බාගන්න..

ඔන්න එහෙනම් පහළින් ගිහින් මුලින්ම Register වෙලා Torrent එකක් Upload කරලා බාගන්නකෝ..

Torrent2DDL

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් බාගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...

Wednesday, October 28, 2015

2015 වසරේ හොදම Video Editing මෘදුකාංගය ඔන්න ඔබටත් අපෙන්...( CyberLink Power Director Ultimate 2015 )


අපේ ගොඩක් යාලුවො අපෙන් ඉල්ලුවා හොද Video Editing මෘදුකාංගයක් දෙන්න කියලා.. ඔන්න ඒක නිසා අද අපි දෙනවා 2015 වසරේදී හොදම වීඩියෝ සැකසුම් මෘදුකාංගය විදියට සම්මාන දිනූ CyberLink Power Director Ultimate Suite 14 එක..

ඉතින් බොහොම ලේසියෙන් වගේම, උසස් තත්වයේ වීඩියෝ සැකසුමකට හොදම මෘදුකාංගය තමයි මේ.. අලුත්ම Effect හා Transitions ඇතුලු අලුත් වැඩ ගොඩක් එක්ක තමා මේ මෘදුකාංගය නිර්මානය වෙන්නේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න...

CyberLink Power Director Ultimate 2015


Torrent Hash Code එක පහළ තියෙනවා.. ඒක Google Search කලත් ඔයාට ලේසියෙන්ම මේක බාගන්න පුලුවන්..

මෙන්න Torrent Hash එක..

16421487E1C4DD5348132D0F83A9CC0DD8EB6A31 
ඔයාල ලග Torrent මෘදුකාංගයක් නැත්නම් මෙතනින් බාගන්න..

එහෙනම් අපි ගියා.. මේක Active කර විදිය Read before install කියන එකේ තියෙනවා.. ඒ ගැන වීඩියෝ එකකුත් දෙන්නම් ලගදිම.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ හොදම විදියට දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...

Tuesday, October 27, 2015

Copy කරන්න බැරි DVD Copy කරන්න නියම මෘදුකාංගයක්.. ( DVD Cloner )


අපේ යාලුවො ගොඩ දෙනෙක් අපෙන් අහල තිබුනා දැන් කාලෙ එන Film DVD එහෙම Copy කරන්නේ කොහොමද කියලා.. මොකද දැන් DVD එකක් Copy කරන්න බැලුවාම 20GB - 30GB වගේ පෙන්නනවනේ.. ඉතින් මේ මෘදුකාංගය හරහා පුලුවන් ලේසියෙන්ම අදාල DVD එක Copy කරගන්න..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

 DVD Cloner

Extract Password එක මෙතනින් ගන්න....

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..

Monday, October 26, 2015

ඔන්න Aero Glass දැන් Windows 8 / 8.1 හා Windows 10 වලටත්..



අපේ යාලුවන්ට අද දෙන්න යන්නේ වින්ඩෝස් 7 වල ඉදලා
Windows 8 / 10 වලට මාරු වෙද්දි අපිට නොලැබී ගිය Aero Glass ගැන.. ඔබේ පරිගණකයේත් Window ලස්සන කරන්නේ මෙන්න මේ Aero Glass නිසා.. මෙම පහසුකම අපිට වින්ඩෝස් 10 හා 8 වලදි මග හැරුණා.. ඉතින් මේක ගැන වැඩිය කියන්න යන්නේ නෑ.. ඔයාලත් දාලම බලන්න..




ඔන්න එහෙනම් පහළින් බාගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..

Sunday, October 25, 2015

පරිගණකය මන්දගාමීද ? නැවතත් සුපිරි වේගයක් ඔබේ පරිගණකයට.. ( Avira System Speed Up )



ඔන්න අදත් තවත් අලුත් Post එකක් තමයි අපේ යාලුවන්ට අරන් එන්නේ... පරිගණකය අලුතින් ගන්නකොට, නැත්නම් අලුතෙන් වින්ඩෝස් දැම්මට පස්සේ තියෙන Speed එක ටික දවසක් යනකොට අඩු වෙනවනේ.. ඉතින් කොහොමද මේ මන්දගාමී වෙච්ච පරිගණකය ආයෙත් තිබුණු තත්වයට ගන්නේ.. අන්න ඒකට නියම මෘදුකාංගයක් තමයි අපි අද දෙන්නේ...



ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Avira System Speed Up
මේකෙන් වැඩ කරන විදිය පහළ වීඩියෝ එකෙන් බලන්න..

 

මෙන්න Avira System Speed Up Features ටික..


  •     Process manager.
  •     Disk analyzer.
  •     Disk doctor.
  •     Driver monitor.
  •     Registry cleaner.
  •     Junk file cleaner.
  •     Disk wiper.
  •     Uninstaller.
  •     Privacy cleaner.
  •     File shredder.
  •     File encryption.
  •     Smart defragmenter.
  •     System optimizer.
  •     Service & startup manager.
  •     Speedup scheduler.

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්....

Saturday, October 24, 2015

ඔන්න AVG Antivirus 2016 / Internet Security 2016 License Key එක්කම..


අපේ යාලුවන්ට අද දෙන්න යන්නේ වර්තමානයේදී වෛරස් ගාඩ් අතර ඉහළම තැනක ඉන්න AVG Antivirus 2016 සංස්කරණය හා AVG Internet Security 2016 සංස්කරණයන්.. මේකෙ License Keys එක්කම තමයි අපි අද දෙන්නේ..

AVG ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.. සුපිරිම ප්‍රතිවෛරස් මෘදුකාංගයක් තමයි මේ.. අපේ පරිගණකයට හොදම ආරක්ෂාවක් මේ තුලින් ලබාගන්න පුලුවන්.. ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ...



එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක පිළිබද හොදම දේ දැනගන්න එතතු වෙන්න කනපිටමා සමගින්.. මේ ගැන යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Friday, October 23, 2015

Partition ලොකු කරන්න පොඩි කරන්න Partition Resize..



ඔන්න අද අපේ යාලුවන්ට තවත් වටින කියන මෘදුකාංගයක් තමයි දෙන්න යන්නේ.. අපේ පරිගණකය Format කරන්නෙ නැතිව බොහොම ලේසියෙන් තමන්ට කැමති කැමති විදියට Partition Size ලොකු කරන්න වගේම Size අඩු කරන්නත් මේකෙන් ලේසියෙන්ම පුලුවන්..



ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Partition Resizer

Serial Key ටික මෙතනින් බාගන්න..

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..


Thursday, October 22, 2015

Windows 10 All in One ISO ( 18 in 1 ) එක Direct Download කරගමු...


Windows 10 ඔන්න අපි අද දෙන්නේ තවත් වටින Post එකක්.. අපි මීට කලින් දුන්නනේ Windows 10 OS එක.. අද දෙන්න යන්නේ වින්ඩෝස් 10 All in One ISO එක.. ඉතින් මේකේ Pro 32/64 Bit, Home, Enterprise වගේ සංස්කරණ ගොඩක් තියෙනවා.. ඔන්න ඔක්කොම පහළ තියෙනවා

32bit
  • Windows 10 Home
  • Windows 10 Home – – – – KMS
  • Windows 10 Home – – – – OEM
  • Windows 10 Pro
  • Windows 10 Pro – – – – -KMS
  • Windows 10 Pro – – – – -OEM
  • Windows 10 Enterprise
  • Windows 10 Enterprise – KMS
  • Windows 10 Enterprise – OEM

64bit
  • Windows 10 Home
  • Windows 10 Home – – – – KMS
  • Windows 10 Home – – – – OEM
  • Windows 10 Pro
  • Windows 10 Pro – – – – -KMS
  • Windows 10 Pro – – – – -OEM
  • Windows 10 Enterprise
  • Windows 10 Enterprise – KMS
  • Windows 10 Enterprise – OEM

ඔන්න එහෙනම් ප
ළින් බාගන්න්න..

Windows 10 AIO


එහෙනම් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න හැමදාමත් ‍රැදෙන්න කනපිටමාට් සමගින්..


Wednesday, October 21, 2015

අන්තර්ජාලයේදී වෛරස් වලින් බේරෙන්න Avira Browser Safety...


ඔන්න තවත් අලුත් Post එකක් අපේ යාලුවන්ට.. හැමෝම අන්තර්ජාලය භාවිතා කරනවනේ දැන් කාලේ.. ඉතින් මේ අන්තර්ජාලයේ බොහෝ තැන් වල පරිගණකයට හානිදායක වෙන වයිරස් වලින් පිරිලා.. ඉතින් අපි භාවිතා කරන මේ වෙබ් සයිට් වල ඒ වගේ දේවල් තියෙනවද කියලා අපිට හොයලා දෙන අපූරු වැඩසටහනක් තමයි Avira Browser Safety කියන්නේ..

මේකෙදි අපි අපේ වෙබ් බ්‍රව්සර් එක හරහා යම් වෙබ් සයිට් එකකට ඇතුලු වෙද්දි මේ වගේ Harmful දේවල් තියෙනවද බලලා අපිව ආරක්ෂා කරලා දෙනවා.. දැනට මේක වැඩ කරන්නේ  Firefox හා Chrome Browser එකට විතරයි..

ඔන්න එහෙනම් මේ Add-On එක පහළින් බාගන්න..

ඔයාලගෙ පරිගණකයේ Firefox නැත්නම් අලුත්ම එක මෙතනින් බාගන්න.. Google Chrome මෙතනින් බාගන්න...

මේ Add-On එක ගැන තවත් විස්තර ටිකක් පහළ තියෙනවා.
  • Protect yourself from malware sites and keep your browsing private.
    • Shows you malware sites in your search results before you click them
    • Warns you about harmful websites before you visit them
    • Blocks trackers so that your browsing activity is kept private.
    • Shows you lower prices from trusted merchants for products you’re shopping for
  • Avira Browser Safety features:
  • Website Safety Advisor – uses the power of the Avira URL Cloud™ to warn you of malicious sites in your search results or when you visit a site.
  • Browser Tracking Blocker – blocks thousands of trackers that are on websites that are trying to profile your browsing activity. Avira blocks these trackers, while ensuring that websites you visit still work as intended.
    එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..

    Tuesday, October 20, 2015

    ඔන්න අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න තවත් ලේසිම ක්‍රමයක්.. (ඇඩ් ක්ලික් නෙමේ)


    අපි අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රම කිහිපයක්ම මීට කලින් දුන්නනේ.. මේ තවත් ක්‍රමයක් මාසිකව අමතර ආදායමක් ගන්න.. මේක ඉතින් Add Click කිරිල්ලක් නම් නෙමේ.. ඔයාට මේ Site එකේ Register වෙලා ලේසියෙන්ම Points එකතු කරගන්න පුලුවන්.. ඔයා Register වෙච්ච වෙලාවෙම ඔයාට Point 100 ක් ලැබෙනවා.. Points 1000 ක් කියන්නේ 1$..

    ඉතින් මේකෙන් සල්ලි හොයන ක්‍රම කිහිපයක් තියෙනවා.. මේකෙ අපිට පොඩි පොඩි Game කිහිපයක් දෙනවා. ඒවා Win කරලා Point එකතු කරන්න පුලුවන් ලේසියෙන්ම.. දිනන්න ලේසි පොඩි Game තියෙන්නේ.. ඊට අමතරව ඔයාට පුලුවන් ඔයා සතු File මේකට Upload කරලා සල්ලි හොයන්න.. Download 1000 කට 1$ ලැබෙනවා.. ඒ වගේම ඔයාල ලග Upload කරන්න දෙයක් නැත්නම් මේකෙ Link තියෙනවා.. ඒවා Share කලත් ලේසියෙන්ම Points එකතු කරන්න පුලුවන්..

    ඔන්න එහෙනම් පහළ තියෙන Register Button එක ඔබලා Register වෙන්න..
    Register Here

    ගොඩක් අය කියනවනේ Link වලට යන්න බෑ කියලා.. මෙන්න මෙහෙමයි යන්නේ...



    මේ Site එකේ තියෙන විශේෂත්වය වෙන්නේ මේකෙ අනිත් Site වලට වඩා වැඩියෙන් ගෙවනවා.. ඒ වගේම Game Play වලින් හොද ගානක් හොයන්නත් පුලුවන්.. මේ වෙනකම් විශ්වාසනීයව මුදල් ගෙවපු Site එකක් තමයි මේක.. ඒක නිසා බයවෙන්න දෙයක් නෑ. 10 $ ක් උනාම සල්ලි ගන්න පුලුවන්.. වැඩේ අමාරුයි කියලා අත අරින්න එපා.. Try එකක් දුන්නොත් ලේසි වෙන්න පුලුවන්.. ඔබේ උත්සාහය මත ඔබේ සාර්ථකත්වය කියලා අපි කියන්න ඕනි නැහැනේ අමුතුවෙන්..

    එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. බ්ලොග් නම් ඉතින් කනපිටමාට්ම තමයි...

    Monday, October 19, 2015

    Data කැපුනු විදිය අන්තිම තිතට මනින්න DU Meter අලුත්ම එක...


    අපේ යාලුවන්ට අද දෙන්න යන්නේ අපේ Date Package එකෙන් Data කපුනේ මොනවටද කියලා අන්තිම තිතටම මනින්න පුලුවන් සුපිරි මෘදුකාංගයක් ගැන.. ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති.. මොකද කනපිටමාට් අපි මීට කලිනුත් මේ මෘදුකාංගය ඔයාලට දුන්නා.. ඒත් ඉතින් අද දෙන්නේ මේ මෘදුකාංගයේ අලුත්ම එක..





    මේකෙන් Brand width එක Monitor කරන්න වගේම Internet Use කරන මෘදුකාංග වලින් කොච්චර Data ප්‍රමාණයක් කැපුනද වගේ දේවල් ලේසියෙන්ම බලාගන්න පුලුවන්..

    ඔන්න එහෙනම් පහළින් බාගන්න..

     DU Meter

    Crack එක මෙතනින් ගන්න...

    තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...