Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, October 4, 2015

දුරකතනයකින් Delete කරපු File ආපහු ගන්න සාර්ථකම ක්‍රමය.. ( Dr.Fone )


අපේ යාලුවො ගොඩ දෙනෙක් අපෙන් අහල තිබුන දුරකතනයකින් Delete කරපු Photos ආයෙත් ගන්නෙ කොහොමද කියලා.. ඉතින් Photos විතරක් නෙමේ Delete කරපු සියලු දේ ආයෙත් ගන්න ක්‍රමය කනපිටමාට් අපි කියා දෙනවා..මේක විශේෂයෙන් Android, ipad හා iphone වෙනුවෙනුයි නිර්මාණය කරලා තියෙන්නේ..

මේකෙදි අපි කියනවා පරිගණකය හරහා පරිගණකයකින් තොරව Phone එකෙන්ම Recovery කරගන්න ආකාරය..
  • මුලින්ම ඔය පහළ තියෙන මෘදුකාංගය බාගන්නකෝ..

  • දැන් පරිගණකයට Install කරලා Open කරගන්න..
  • දැන් ඔයාගෙ තොරතුරු දීලා Register වෙන්න..
  • Data Cable එක මාර්ගයෙන් ඔබේ දුරකතනය පරිගණකයට සම්බන්ධ කරන්න.. (මේ සදහා ඔබේ දුරකතනයේ USB Debug On කරලා තියෙන්න ඕනි.. On කරලා නැත්නම් Developer Option වලට ගිහින් On කරගන්න.)


  • දැන් මෘදුකාංගය මගින් ඔබේ දුරකතනය හදුනා ගෙන Recovery කරන්න ඕනි මොනවද කියල අහයි..
  • දැන් තමන්ට Recovery කරගන්න අවශ්‍ය දේවල් ‍තෝරල Next කරලා Scan කරගන..


  • Scan උනාට පස්සෙ Recovery Button එක ඔබලා අවශ්‍ය File Recovery කරගන්න..



පරිගණකයක් නැති අයට තමන්ගෙ ඇන්ඩ්‍රොයිඩ් Phone එකෙන් Delete උන ඡායාරූප ආදිය තමන්ගෙ දුරකතනයෙන්ම Recovery කරගන්න පුලුවන් මෙන්න මේ Apps එකෙන්..

එහෙනම් අපි ගියා, තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. තාක්ෂණ ලෝකයේ අලුත්ම වැඩ කිඩ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්..