Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, May 2, 2019

Delete කරපු Photo ආයෙත් ගන්න හොදම භාණ්ඩයක්.. ( Disk Digger )


අපේ යාලුවන්ට ඔන්න තවත් වැදගත් වෙන පෝස්ට් එකක් අරන් තමයි අදත් ආවේ.. ඉතින් ගොඩක් අයට තියෙන ගැටලුවක්නෙ තමන්ගෙ ෆෝන් එකේ තිබුන Photo Delete උනාම ආයෙ ගන්න පුලුවන්ද කියන එක..

ඔන්න ඉතින් පරිගණකයක් නැතිව තමන්ගෙ Phone එකෙන්ම මේ වැඩේ සාර්ථකව කරගන්න පුලුවන් App එකක් තමයි මේ.. ඉතින් මේ වැඩේ කරන්න Playstore එකේ ගොඩක් App තියෙනවා.. ඒත් ගොඩක් ඒවා සාර්ථක නෑ.. ඉතින් මේ App එකේ නම් ප්‍රතිඵල සාර්ථකයි..

ඔන්න එහෙනම් App එක පහළින් බාගන්න...


Playstore එකෙන් ගන්නව නම් මෙතනින් ගන්න..

මේ ඇප් එකෙන් Delete කරපුවා ආයෙත් ගන්නෙ කොහොමද කියලා පහළ තියෙන වීඩියෝ එකෙන් බලාගන්න පුලුවන්...

එහෙනම් තවත් අලුත්ම පෝස්ට් එකක් එක්ක හමුවෙමු ..

Wednesday, May 1, 2019

ඇන්ඩ්‍රොයිඩ් Phone එකේ DVD Video බලන්න සුපිරිම Player එකක්... (Xplayer)



Phone එකෙන් DVD වීඩියෝ බලන්න තවත් සුපිරිම Player එකක් තමයි ඔන්න අද අරන් ආවේ.....

ඔන්න ගොඩ කාලෙකට පස්සේ ආයෙත් බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියන්න chance එකක් හමු උනා, ඉතින් ඉසාරහට පුලුවන් උපරිමයෙන් ආයෙත් කලින් වගේ පෝස්ට් දෙන්නයි අදහස, හරි දැන් අද පෝස්ට් එක බලමු..

අපේ යාලුවන්ට අද දෙන්න යන්නෙ තවත් සුපිරිම Video Player එකක්, මේක අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ටයි වටින්නෙ.. ගොඩක් අය භාවිතා කරන Mx player එකේ DVD වලින් Copy කරගන්න .vob වීඩියෝ බලන්න ටිකක් අමාරුයිනේ.. ඉතින් මේකෙ එහෙම අවුලක් නෑ..

ඉතින් මේකෙ විශේෂත්වෙ තමයි ඕනෑම වීඩියෝ වර්ගෙක වීඩියෝ බලන්න පුලුවන්.. ඒ වගේම සිංහල උපසිරසි Add කරගෙන සිංහල උපසිරසි එක්ක ‍ෆිල්ම් බලන්න පුලුවන්.. වැදගත්ම දේ තමයි වීඩියෝ ලොක් (Lock) කරන්නත් පුලුවන්..

ඉතින් මේ ඔක්කොම වැඩ කරගන්නෙ කොහොමද කියලා පහල වීඩියෝ එකෙන් බලන්න පුලුවන්..


ඔයාලත් අරගෙනම බලන්නකෝ...










Playstore එකෙන් ගන්නවනම් මෙන්න link එක..

නැත්නම් පහලින් .apk එක බාගන්නත් පුලුවන්,


එහෙනම් තවත් අලුත් පෝස්ට් එකක් එක්ක හමුවෙමු, share කරන්න comment කරන්නත් අමතක කරන්න එපා...


ගේම් පිස්සන්ට සුපිරි ගේමක්.. ගජිනි (Ghajini The Game)



ඔන්න කාලෙකට පස්සෙ අපේ යාලුවන්ට පෝස්ට් එකක් ලියන්න Chance එකක් හමු උනා.. ඉතින් ක්ලබලේට අරගෙන ආවෙ සුපිරි ගේම් එකක් තමා.. ගේම් එක Play කරත්දි මට හිතුනා මේක අපේ යාලුවන්ටත් දුන්නොත් හොදයි කියලා.. ඉතින් ඔන්න ගෙනාවා..

මේ Game එකට පාදක වෙලා තියෙන්නෙ ඉන්දියාවෙ නිෂ්පාදනය කල ගජිනි කියන ෆිල්ම් එක.. ඒක හැමෝම වගේ බලන්න ඇතිනේ.. අමීර් කාන් රගන සුපිරි ෆිල්මක් තමා.. ඉතින් ඒක පදනම් කරගෙන නිර්මානය කරපු සුපිරි ගේමක්.. ග්‍රෆික් එහෙමත් හොදයි..



ඔන්න එහෙනම් පහලින් බාගන්න..



මේකෙ Extract Password එක මෙතනින් ගන්න..


තවත් පෝස්ට් එකක් එක්ක හමුවෙමු..