Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, May 2, 2019

Delete කරපු Photo ආයෙත් ගන්න හොදම භාණ්ඩයක්.. ( Disk Digger )


අපේ යාලුවන්ට ඔන්න තවත් වැදගත් වෙන පෝස්ට් එකක් අරන් තමයි අදත් ආවේ.. ඉතින් ගොඩක් අයට තියෙන ගැටලුවක්නෙ තමන්ගෙ ෆෝන් එකේ තිබුන Photo Delete උනාම ආයෙ ගන්න පුලුවන්ද කියන එක..

ඔන්න ඉතින් පරිගණකයක් නැතිව තමන්ගෙ Phone එකෙන්ම මේ වැඩේ සාර්ථකව කරගන්න පුලුවන් App එකක් තමයි මේ.. ඉතින් මේ වැඩේ කරන්න Playstore එකේ ගොඩක් App තියෙනවා.. ඒත් ගොඩක් ඒවා සාර්ථක නෑ.. ඉතින් මේ App එකේ නම් ප්‍රතිඵල සාර්ථකයි..

ඔන්න එහෙනම් App එක පහළින් බාගන්න...


Playstore එකෙන් ගන්නව නම් මෙතනින් ගන්න..

මේ ඇප් එකෙන් Delete කරපුවා ආයෙත් ගන්නෙ කොහොමද කියලා පහළ තියෙන වීඩියෝ එකෙන් බලාගන්න පුලුවන්...

එහෙනම් තවත් අලුත්ම පෝස්ට් එකක් එක්ක හමුවෙමු ..