Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, August 31, 2014

ඉතුරු නොවෙන්න අයින් කරන්න Advanced Uninstaller දාගන්න...


ඔන්න අද තවත් වටින කියන Software එකක් තමයි අරන් ආවේ.. මේක නමින් නම් Advanced Uninstaller. අපි මොනව හරි Programme එකක් පරිගණකයෙන් ඉවත් කරන්න ඕනි උනාම කරන්නෙ Control Panel එකේ Uninstall Programme වලට ගිහින් Uninstall කරන එකනේ.. ඒත් මෙහෙම කරනකොට අපි අයින් කරපු සමහර File වල කොටස් පරගණකයේ ඉතුරු වෙනවා.. මෙන්න මේක ඔයාගෙ පරිගණකය මන්දගාමී වෙන්න ප්‍රදාන හේතුවක් වෙනවා..

ඉතින් ඔන්න අපි දෙනවා පොඩ්ඩක්වත් ඉතුරු නොවී Uninstall කරන්න නියම Software එකක්.. ඔන්න පහළ Link එකෙන් බාගන්නකො එහෙනම්..
Advance Uninstaller

අදට අපි කැපුනා.. තවත් වැදගත් Post එකකින් කනපිටමාර්ට් අපි හමුවෙමු..


Windows 7 වල ආපු සුපිරි Chess Game එක දැන් Windows XP හා Windows 8 වලටත්...



ඔන්න අපේ යාලුවන්ට තවත් සුපිරිම Game එකක් තමයි දෙන්න යන්නේ.. අපේ යාලුවො දන්නවනේ Windows 7 OS එකට ආපු සුපිරි Chess Game එක ගැන.. මේ Game එක පට්ට උනාට මේ Game එක ඊට පස්සෙ ආපු Windows 8 වලට ආවෙ නෑ.. ඉතින් ඔන්න අපි අද දෙනවා මේ Game එක පස්සෙ ආපු 7 වලට වගේම කලින් ආපු XP වලටත්...

ඔන්න එහෙනම් පහළින් බාගන්න... ( 11 MB )

Chess for XP

ඉතින් මේ Game එක ගහන්න නම් ඔයාගෙ පරිගණකයේ .Net Framewark 3.5 තියෙන්න ඕනි.. ඊට අමතරව DirectX 9 Capable එක තියෙන්න ඕනි.. .Net Framework 3.5 නැත්නම් මෙතනින් බාගන්න..


අනික මේක Pen එක දාල අරන් ගිහින් Install නොකර ඕනිම පරිගනකයක සෙල්ලම් කරන්න පුලුවන්.. එහෙනම් අපි ගියා.. Comment එකක් එහෙම දාගෙනම යන්න...


Friday, August 29, 2014

File එකක් Delete කරන්න යනකොට අහන Delete Confirmation එක Disable කරමු...



අපි සාමාන්‍යයෙන් Windows 8 වල File එකක් Delete කරන්න හදනකොට ඒක Delete කරන්නද කියල අහල ඔය පහල තියෙනවා වගේ Delete Confirmation එකක් එනවනේ.. 


ඉතින් කනපිටමාර්ට් අපි අද කියල දෙන්නෙ මෙන්න මේ Delete Confirmation Msg එක Disable කරගන්නෙ කොහොමද කියලා.. එතකොට ඉතින් Delete කියල Click කල සැනින් Delete වෙලා ඉවරයි.. පුංචි දෙයක් කරන්න තියෙන්නෙ... බලන්නකෝ..
  • මුලින්ම Desktop එකේ තියෙන Recycle Bin Icon එක උඩ Right Click කරලා Properties යන්නකෝ..
  • දැන් ඔය පහළ තියෙන Window එක Open වෙයි.. ඒකෙ තියෙන Display delete conformation dialog කියන Tic එක අයින් කරන්න.. එච්චරයි..
 

එහෙනම් අපි ගියා... තවත් අලුත් Post එකකින් හමුවෙමු....


Thursday, August 28, 2014

Skrill Account එකේ Address එක Verify කරගමු...



අපි මීට කලින් ලිපියකින් කියල දුන්නනේ කොහොමද Skrill Account එකක් නිවැරදිව හදාගන්නෙ කියලා.. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න.. ඉතින් අද කියල දෙන්නෙ කොහොමද ඒ Skrill Account එකේ Address එක Verify කරන්නෙ කියලා.. නැත්නම් Money Transfer කරන්න අමාරුයි...

මේකට බොහොම පුංචි වැඩක් කරන්න තියෙන්නේ.. ඒ සදහා ඔයාගෙ නමින් තියෙන, ඒ වගේම ඔයා Skrill Account එක හදද්දි දීපු Address එක තියෙන Bank Account එකක මුල් පි‍ටුවෙ Scan Copy එකක් හරි, නැත්නම් ඔයාගෙ රියදුරු බලපත්‍රයේ Scan Copy එකක් හරි, එහෙමත් නැත්නම් ඔයාගෙ නමට ආපු මොකක් හරි bill එකක් Scan එකක් හරි ඕනි කරනවා.. හැබැයි ඉතින් මේ මොකේ උනත් Address එක පැහැදිලිව English වලින් තියෙන්න ඕනි.. නැත්නම් Verify කරන්නෙ නෑ..
  • දැන් ඔයාගෙ Skrill Account එකට Log වෙන්න..
  • ඊලගට ඒකෙ Settings යටතේ Personal Info වලට යන්න..
  • දැන් එතන තියෙනවා Verify කියල Link එකක්.. පැහැදිලි මදිනම් ඔය පහළ තියෙන Photo එක බලන්නකෝ..
 

  • ඔයා Verify Link එක Click කලාම  ඔයාට අලුත් Page එකක් ඒවි... එකේ තියෙනව Choose කියල තැනක් එතනින් ඔයාගෙ Scan Copy එක Upload කරන්න.. එච්චරයි..
  • දැන් පැය 48 ක් ඇතුලත ඔයාගෙ Account එකේ Address එක Verify වෙයි..

ඉතින් අපි මීළග ලිපියෙන් කියල දෙනවා කොහොමද මේ Skrill එකේ තියෙන සල්ලි ලංකාවෙදි ගන්න ATM Card එකක් සම්බන්ධ කරගන්නෙ කියලා.. එහෙනම් අපි ගියා.. ඉතින් කනපිටමාට් එක්ක ‍රැදී ඉන්න කියලා ආරාධනා කරනවා.. ඒ වගේම මොනව හරි අව්ලක් තිබුනොත් Comment එකක් දාන්න... අපි ගියා.


නිවැරදිව Type කරන්න ඉගෙන ගන්න ඔන්න නියම මෘදුකාංගයක්....


අපේ යාලුවන්ට තවත් වටින Software එකක් තමයි දෙන්න යන්නේ.. අපි  මොනවහරි Type කරනකොට  නිවැරදිව Key Board එක අල්ලන්නෙ කොහොමද ? ඒ වගේම ඔයාගෙ අකුරු Type කිරීමේ වේගය ඉතා ක්‍රමවත්ව වර්ධනය කරගන්න උදවු වෙන තවත් නියම Software එකක් තමයි මේක..

ඔන්න පහළ Link එකෙන් බාගන්න එහෙනම්..

Typing

දැන් ඉතින් පලු යන්න type කරන්න.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු....


Wednesday, August 27, 2014

USB Safely Remove කරන්න මෙන්න භාණඩයක්.. USB Safely Remover


අදත් අපේ යාලුවන්ට වටින කියන තවත් පුංචි software එකක් තමයි අරන් ආවේ.. අපේ යාලුවො ඉතින් තමන්ගෙ පරිගණකයට USB Drive එකක් සම්බන්ධ කලාම ඒක Safely Remove කරලා USB Drive එක ගලවන්නෙ නැහැනෙ කවදාවත්.. ඒකෙන් ඉතින් ඔයාගෙ පරිගණකයට නම් කිසිම හානියක් වෙන්නෙ නෑ.. ඒත් සමහර වෙලාවට ඔයාගෙ USB Drive එකට, නැත්නම් ඒකෙ තියෙන Data වලටනම් හානිවෙන්න පුලුවන්.. ඒක නිසා USB Drive Safely Remove කරනවනම් ගොඩක් හොදයි...

ඔන්න ඉතින් ඔය වැඩේ ලේසියෙන් හා ක්‍රමවත්ව කරගන්න පොඩි Software කෑල්ලක් ගෙනාවා.. මේක දාගෙන බලන්න.. මේකෙන් ඔයාගෙ USB Drive එක ඉතා ඉක්මනින් Safely Remove කරගන්න වගේම My Computer Open නොකර Drive Properties බලාගන්න, ඒ වගේම ඉතා ලේසියෙන් USB Drive එක Open කරගන්න වගේ වැදගත් වැඩ ගොඩක් කරගන්න පුලුවන්..


ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න.. ( 6 MB )

USB Safely remove

එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම දෙයක් එක්ක හමුවෙමු...


Monday, August 25, 2014

PTCircle එකෙන් හොයන සල්ලි ගන්න Skrill Account එකක් හදාගමු...



මතකනේ අපි ඔයාලට මීට කලින් ලිපිය තුලින් කියල දුන්න කොහොමද අන්තර්ජාලය තුලින් මාසිකව පොඩි මුදලක් හොයාගන්නෙ කියලා.. ඉතින් අද ඒ ලිපියෙ දෙවන කොටස තමයි ඉදිරිපත් කරන්නේ.. ඔයා අපේ පළමු ලිපිය බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න... අපේ පළමු ලිපියෙ තියෙනවා කොහොමද අන්තර්ජාලයෙන් ගානක් හොයන්න Account එක හදාගන්නෙ කියලා.. මුලින්ම ඒක හොදට කියවල ඉන්න... තාමත් Register උනේ නැත්නම් පහළ තියෙන බැනර් එක click කරල මුලින්ම Register වෙලා ඉන්න..


හරි අද කියන්නේ අපි Ptcircle එකෙන් හොයන සල්ලි Withdraw කරගන්න ඕනි කරන Skrill Account එකක් හදන ආකාරයයි...
  • මේ සදහා මුලින්ම අපි අලුතින් Email එකක් හදාගමු..
  • දැන් පහළ Link එකෙන් යන්න...
https://account.skrill.com/signup
  • දැන් ඔයාලට ඔය පහළ තියෙනවා වගේ Page එකක් ඒවි.. රූපය අපැහැදිලිනම් ඒ මත Click කරල Save කරගන්න.. මොකද මේ වැඩේ 100% නිවැරදිව කරගන්න ඕනි...
  • දැන් Persanal Details යටතේ ඔයාගෙ First Name සහ Last Name දෙන්න.. ( සැලකිය යුතුයි.. එහිදී ඔයා මේ Account එකට Link කරන්න යන Bank Account එකේ නම තියෙන විදියටම දෙන්න ඕනි.. )
  • දැන් Address Line දෙකම භාවිතා කරල බැංකු පොතේ තියෙන Address එක ඒ විදියටම දෙන්න...
  • ඊළගට ආසන්නම නගරය හා Postal Code එක දෙන්න....
  • Mobile Number එක සදහා ඔයා මුලින් හදපු Email එකට දුන්න Number එකම දෙන්න..
  • ඔය ටික පුරවලා Continue to Step 2 කියන එක ඔන්න..
  • දැන් ඔයා දෙවනි පියවරට යොමුවෙලා තියෙන්නේ.
  • ඔතනදි ඔයා මුලින් හදාගත්ත Email එක දෙන්න,  ඒ වගේම නිවැරදිව උපන් දිනය හා Password එකක් දෙන්න,
  • දැන් ඔය Picture එක Verify කරල පහළ තියෙන Tic එකත් දාල Accept and Create Account ඔබන්න...
  • දැන් ඉතින් Register වෙලා ඉවරයි.. දැන් ඔයා දුන්න Email එකට ගිහින් බලන්න Skrill එකෙන් Verify Link එක එවලා ඇති.. ඒක Verify කරගන්න..
  • දැන් හොදට බලන්න ඔයාගෙ Skrill Account එකේ උඩ තියෙනවා ඔයාගෙ email එකට send කරන්න කියල දෙයක්.. එතන තියෙන Now කියන එක ඔබන්න..
  • දැන් ආයෙත් email එකට ගිහින් Skrill එකැන් අලුතින් ආපු Email එකේ තියෙන Conform Link එක Click කරල Conform කරගන්න..
  • ඔන්න එහෙනම් දැන් ඔයා සාර්තකව Skrill Account එකක් හදල ඉවරයි.. දැන් ඔයා හොයන සල්ලි මේ Skrill Account එකට Withdraw කරන්න පුලුවන්..
  • අපි ඊලග ලිපියෙන් කියල දෙන්නම් කොහොමද මේකට ලංකාවෙ Bank Account එක Link කරගන්නෙ කියලා...

ඔන්න එහෙනම් අපි ගියා.. මොනව හරි ප්‍රශ්නයක් තියෙනම් පහළින් Comment එකකි දාන්න... අපිත් එක්ක එකතුවෙලා ඉන්න.. මේ වගේ තවත් ලිපි රාශියක් ඉස්සරහට දෙන්න බලාපොරොත්තු වෙනවා...

Sunday, August 24, 2014

Pen එකෙන් ගන්න වැඩ ටික DVD එකකින් කරගමු


අපේ යාලුවො Data Transfer කරන්න Pen Drive එක බොහෝ වෙලාවට භාවිතා කරනවනේ.. ඉතින් අද කියල දෙන්නෙ මේ විදියට Data එහා මෙහා ගෙනියන්න DVD එකක් භාවිතා කරන විදිය.. අපි සාමන්‍යයෙන් භාවිතා කරන DVD එකක් Write කලාට පස්සෙ ඒකෙ තියෙන දේවල් Delete කරන්නවත් ඒකට අලුතින් දේවල් Add කරන්නවත් බැහැනේ.. ඒත් මේ විදියට කලොත් පුලුවන්.. ඉතින් රු. 35/= ක් වියදම් කරල DVD එකක් අරන් 4 GB Pen එකකින් ගන්න වැඩගමු...
  • මුලින්ම Emty DVD එකක් ගන්න...
  • දැන් ඒක Rom එකට දාල Auto Run එනකල් ඉන්න.
  • දැන් Burn files to disk using Windows Explorer කියන එක ‍තෝරන්න..
  • Disk එකට කැමති නමක් දෙන්න..
  • Like a USB Flash Drive කියන Option එක ‍තෝරල Next කරන්න..
  • දැන් Formatting Massage එකක් එයි. Format උනාට පස්සෙ අපේ DVD එක Pen Drive එකක් විදියට වැඩ කරනවා..
  • දැන් ඉතින් Pen එකට Data Copy කරනව වගේ DVD එකටත් Data Copy කරන්නයි තියෙන්නේ..
  • Data Copy වෙන Speed එකනම් පොඩ්ඩක් අඩුයි.. ඒ උනාට රු. 35/= ක් විතරනේ යන්නෙ..

ඔන්න වෙනද වගේම අපේ යාලුවන්ට වැදගත් වෙන සුපිරි Tricks එකක් තමයි අදත් දුන්නේ.. ඉතින් මේ වගේ ඔයාලට වැදගත් වෙන අලුත්ම දේවල් එක්ක කනපිටමාර්ට් එකෙන් ආයෙත් හමුවෙමු..  ‍රැදී සිටින්න අප සමග....

Saturday, August 23, 2014

ඔන්න ක්‍රිකට් පිස්සන්ට Cricket 2015 අලුත්ම Game එක අපෙන්...



ඔන්න අලුත්ම Cricket 2015 Game එක තමයි අද දෙන්න යන්නේ... Cricket 2007 එහෙම නොගහපු කෙනෙක් නැහැනේ.. ඉතින් මේකෙ අලුත්ම එක Cricket 2015 විදියට නිකුත් කරලා තියෙනවා.. වැඩිය විස්තර ඕනි නැහැනේ.. 



ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න.. ( 813 MB )

 Cricket 2015

එහෙනම් අපි ගියා..දැන් ඉතින් ඇතිවෙන්න ක්‍රිකට් ගහන්න.. තවත් අලුත් Post එකකින් ඉක්මනින් හමුවෙමු...

Thursday, August 21, 2014

Ram එක නොකා CD පුච්චන්න හොදම භාණ්ඩේ...



CD නැත්නම් DVD Write කරන්න අපේ යාලුවො ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ Nero නේ.. ඒත් ඉතින් ඔය Ram එක අඩු පරිගණක වල එහෙම Nero යොදාගෙන CD පුච්චන්න ගියාම එපා වෙනවා.. Ram එකෙන් වැඩි කොටසක් Nero මෘදුකාංගය සදහා යොදාගන්න නිසා වෙන වැඩක් කරන්න බෑ.. ඉතින් ඔන්න ඔය වගේ Ram එක අඩු පරිගණක සදහා භාවිතා කරන්න පුලුවන් හොද Burning Software එකක් තමයි XP CD Burning කියන්නෙ..

මේක XP CD Burn කීවට බයවෙන්න එපා.. Windows 7 , 8 වලටත් සුපිරියට වැඩ

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්නකෝ.. ( 5 MB )

XP CD Burn

එහෙනම් අපි ගියා. අපේ Post එක ගැන Comment එකක් එහෙමත් දාන්න.. තවත් අලුත් Post එකකින් හමුවෙමු..

Tuesday, August 19, 2014

මැරි මැරී ගහන්න ඔන්න සුපිරි Game එකක්... ( Subway Surfers )


අපේ යාලුවන්ට තවත් සුපිරි Game එකක් තමයි දෙන්න යන්නේ.. මතක ඇතිනේ කස්ටිය කාලයක් පිස්සුවෙන් වගේ Angry Bird ගැහුවා.. ඊට පස්සෙ Temple Run, ඔන්න ඔය වගේ එපා නොවෙන ගේමක් තමයි අද දෙන්න යන්නේ.. මේ ගේම් එක ඔයාගෙ Android Phone එකේ වගේම දැන් පරිගනකයෙනුත් සෙල්ලම් කරන්න පුලුවන්.. වැඩිය විස්තර ඕනි නෑ.. මේ Game එක ගහලම බලන්නකෝ කොහොමද කියලා...

ඔන්න Windows අය පහළින් බාගන්න... ( 22 MB )

Subway Surface Win

අපේ Android යාලුවො පහළින් බාගන්න... ( 35 MB )


Subway Surfers Andro

එහෙනම් අපි ගියා.. ගේම් එක කොහොමද කියලා Comment එකක් එහෙමත් දාන්න.. අලුත් Post එකක් එක්ක කනපිටමාර්ට් එකෙන් හමුවෙමු...


Monday, August 18, 2014

Windows 8 / 8.1 දිරවන්නෙ නැත්ද ? තාමත් වැඩකරන්න තේරෙන්නේ නැත්ද ? ඔන්න එහෙනම් ඉගන ගන්න...



Microsoft සමාගම 2012 වසරෙදි නිකුත් කරපු අලුත්ම OS එක උනේ Windows 8 කියන මෙහෙයුම් පද්දතියයි. ඉතින් Windows 8 නිකුත් කරපු දවස් වල හැමෝම වගේ කිව්වේ මේකත් Windows Vista වගේම අසාර්ථක මෙහෙයුම් පද්දතියක් වෙයි කියලා. කොහොම උනත් ඊට පස්සෙ පොඩි පොඩි සංස්කරනයන් සහිතව Windows 8 වල තිබුන Bugs බොහොමයක් නිවරදි කරලා Windows 8.1 නිකුත් කිරීමත් සමගම Windows 8 සදහා දැඩි ඉල්ලුමක් වෙළද පොල තුල නිර්මානය කරගන්න හැකියාව ලැබෙනවා...

අපේ රටෙත් දැන් ගොඩක් දෙනා අලුත් Windows 8 මෙහෙයුම් පද්දතියට මාරු වෙලා තියෙනවා.. ඒත් තව පිරිසක් මේ ජනෙල් 8 තියෙන අලුත් Metro Style එකත් එක්ක වැඩකරන්න නොතේරෙන කමින් අනිත් OS භාවිතා කරනවා.. ඉතින් අන්න ඒක නිසා අපිට හිතුනා වින්ඩෝස් 8 එක්ක නැත්නම් වින්ඩෝස් 8.1 එක්ක වැඩකරන්නෙ කොහොමද කියල කියල දෙන්න.. ඔන්න අපි පහළින් Video දෙකක් දෙනවා. ඒක බලල ඉගන ගන්නකෝ වින්ඩෝස් 8 වල වැඩ කරන්න කොච්චර ලේසිද කියලා...


එහෙනම් අපි ගියා... තවත් අලුත් දෙයක් එක්ක හමුවෙමු...

Sunday, August 17, 2014

ඔන්න අපේ අයට ඉන්ටර්නෙට් එකෙන් පොඩි ගානක් හොයා විශ්වාසනීය ක්‍රමයක්...



මට මේ ලගදි අලුත් Site එකක් Set උනා.. ඇත්තටම මම නම් තාම මේකෙන් සල්ලි අරන් නෑ. ඒත් මේක Zoom එකේ යාලුවෙක් තමයි දුන්නේ.. ඒයා නම් සල්ලි අරන් Payment Proof එහෙමත් දාල තිබුනා.. එයා මාස දෙකට ඩොලර් 20 ක් HNB Bank එකෙන් අතටම ගත්ත කියල තමයි කීවේ.. ඉතින් අන්න ඒක නිසා මමත් එකතු උනා.. ඔයත් Try එකක් දීල බලන්න. ඔන්න බොරුනම් බලන්න එයාගෙ Payment Proof එකත් තියෙනවා..



හරි දැන් මේ ගැන පොඩි හරි විශ්වාසයක් ඇතිනේ.. කැමති අය නිකන් ඉන්න එකේ Try කරල බලන්න..

  • මුලින්ම ඔය පහළ තියෙන Link එකෙන් ගිහින් Register වෙන්න.. ඔයාගෙ ඇත්තම තොරතුරු දීල Register වෙන්න... 


  • මේකෙ Zip Code එකට ඔයාගෙ ආසන්නම Town එකේ නම ගහල අන්තිමට Postal Code කියල Google Search කරල Postal Code එක දෙන්න..

  • දැන් ඔයා Resister වෙලා ඉවරනම් ඔයා දීපු Email එකට ගිහින් PTCircle එකෙන් එවපු Email එකේ තියෙන Link එක Click කරලා ඔයාගෙ Account එක Verify කරගන්න..

  • දැන් ඔයාගෙ Account එකට Log වෙන්න.. ඒකෙදි Secondary Password එකක් දෙන්න එපා..

  • දැන් ඔය පහළ තියෙන විදියට Ads කියන එක ඔබන්න..


  • එතකොට ඔය පහළින් තියෙනවා වගේ Page එකක් Open වෙයි..

  • ඔය එක කො‍ටුවකින් පෙන්නන්නේ එක Add එකක්.. එක කො‍ටුවක් ඇතුලෙ Click කලාම පොඩි රතුපාට බෝලයක් පෙන්වයි.. දැන් ඒක මත Click කරන්න..

  • දැන් ඔයාට බලන්න තියෙන Add එක අලුත් Tab එකක Open වෙයි.. Add එක ඉවර උනාම පොඩි ගනිත ගැටලුවක් අහනවා.. එතන තියෙන කො‍ටුවට හරි උත්තරේ දීල Enter කරන්න... එච්චරයි.. ( උදා - 5 + 4 = ? )

  • ඔය විදියට ඔයාට දවසට Add 15 ක් බලන්න ඕනි..අපි ඔය පහළ දාපු පින්තුරෙ තියෙනවා වගේ  Do not Click කියලා එන Add බලන්න එපා.. එහෙම උනොත් සල්ලි කැපෙනවා...
 

මේකෙ ඩොලර් දෙකක් උනාම සල්ලි Withdraw කරන්න පුලුවන්.. නිකමට සතියක් Try කරල බලන්න..

ඔයාල මොනවා හරි ගැටලුවක් තියෙනම් Comment එකකින් එවන්න..

Saturday, August 16, 2014

Java Game / Application දැන් ගේමක් නැතුව පරිගණකයෙත් Run කරමු..



මතක ඇතිනේ අපි කලින් Post එකකින් කියල දුන්න Android Apps කොහොමද පරිගණකයේ Run කරන්නේ නියලා.. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න.. ඔන්න ඉතින් අද කියන්නේ Java  Games නැත්නම් Java Application කොහොමද ඔයාලගේ පරිගණකයේ Run කරවන්නේ කියලා..

මුලින්ම පහළ Link එකෙන් ගිහින් මේ Software එක Download කරගන්නකෝ.. ( 1 MB )

 Kemulator

මේ සදහා ඔබේ පරිගණකයේ Java Run-time Envitement එක ඕනි.. ඒක නැත්නම් මෙතනින් බාගන්න...

දැන් ඔයාගේ ඕනිම Java Application එකක් නැත්නම් Java Game එකක් ඔය Java Player එක හරහා Open කරගන්න පුලුවන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක කනපිටමාර්ට් එකෙන් හමුවෙමු...

Friday, August 15, 2014

Windows , Ubuntu විතරක් නෙමෙයි දැන් Linux එකත් Pen එකෙන් Boot කරමු..



අපේ යාලුවන්ට මතක ඇතිනේ මීට කලින් අපි කියල දුන්න Windows , ඒ වගේම Ubuntu OS කොහොමද Pen එකෙන් Boot කරන්නේ කියලා.. ඒ Post බැලුවෙ නැත්නම් පහළින් බලන්න..


ඔන්න ඉතින් ඔය විදියටම අද දෙන්න යන්නේ Linux OS එක Pen එකෙන් Boot වෙන විදියට හදාගන්න පුලුවන් Software එකක්.. ඔන්න එහෙනම් පහළින් බාගනකෝ..

 Linux Live USB creater


නිකන් Bootable CD / DVD වලට වියදම් කරන්නේ මොකටද ? මේ Tool භාවිතා කරලා ලේසියෙන්ම Bootable විදියට ඔයාගේ Pen Drive එක හදාගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක කනපිටමාර්ට් එකෙන් Set වෙමු...



හකුලන්න , දිගාරින්න ඔන්න 7zip...



7zip කියන්නේ තවත් සුපිරිම Compress Tool එකක්.. මේ වෙනුවට ගොඩක් අය භාවිතා කරන්නේ Winrar මෘදුකාංගයනේ.. ඒවා ඉතින් හොදම එකක් ගන්න නම් සල්ලි දීලම ගන්න වෙනවා.. ඒත් මේ 7zip එක නම් සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයක්.. ඉතින් ඔයාට File Extract හා Compress කිරීම සම්බන්ධව සියලුම වැඩ ටික මේකෙන් කරගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න.. ( 5 MB )

 7zip

එහෙනම් අපි කැපුනා.. වෙනද වගේම තවත් වටින Post එකක් එක්ක කනපිටමාර්ට් එකෙන් හමුවෙමු..

Wednesday, August 13, 2014

ඔන්න අපෙන් Avira Antivirus Free Pro Virsion එකත් අවුරුදු 6 කටම...



ඔන්න වෙනද වගේම අදත් අපේ යාලුවන්ට තවත් වටිනා කියන Software එකක් තමයි දෙන්න යන්නේ.. මතක ඇතිනේ අපි මීට කලින් ඔයාගෙ පරිගණකයට නැතුවම බැරි Anti Virus මෘදුකාංග රාශියක් දුන්න හැමදාටම.. ඔන්න ඒවා බැලුවෙ නැත්නම් බලන්න.. 

ඉතින් අද දෙන්න යන්නෙත් ලෝකෙ නම් දරාපු තවත් සුපිරි Virus Guard එකක්.. Avira කියලා කිඋවම ඉතින් නොදන්නෙ කව්ද ? ඔන්න අපි දෙනවා කරදරයක් නැතුව 2020 වෙනකම් Use කරන්න. ඒ විතරක් නෙමෙයි අපි දෙන්නේ Avira Antivirus Pro Virsion එක.. වැඩිය විස්තර ඕනි නැහැනේ.. ඔන්න පහළ Link එකෙන් ගිහින් බාගන්න එහෙනම්..

Avira Antivirus Free Pro Virsion එක පහළින් බාගන්න.. ( 165 MB )

 Avira setup


Serial Key File එක පහළින් බාගන්න..

 avira key


කියන්න අමතක උනා.. ඔය මොන Guard එක දැම්මත් වැඩක් නෑ හරියට Update කරන්නෙ නැත්නම්.. එහෙනම් අපි ගියා.. වෙනද වගේම තවත් වටින කියන Post එකක් එක්ක කනපිටමාර්ට් එකෙන් හමුවෙමු..