Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, August 5, 2014

ඔන්න Windows 8 දෙන්නම් 10 MB වලින් බාගන්න..



ඔන්න අදත් අපේ යාලුවන්ට සුපිරිම Post එකක් තමයි දෙන්න යන්නේ.. Windows 8 කිවුවම මේ දවස් වල ගොඩක්ම ජනප්‍රිය OS එකනේ.. ඉතින් මේක Download කරගන්න සාමාන්‍යයෙන් 3 GB වලට වැඩිය Data යනාවා.. ඔන්න ඉතින් අපි දෙනවා සම්පූර්ණ OS එකම 10 MB තරම් අඩු ප්‍රමාණයකින් බාගන්න.. මේක බාගෙන Extract කරල බලන්නකෝ.. එතකොට මේකත් 3.4 GB වගේ වෙනවා.. දැන් ඉතින් කරන්න තියෙන්නේ DVD එකකට Write කරලා හරි නැත්නම් Pen එකෙන් Boot කරල හරි Windows 8 දාගන්න එක විතරයි..

ඔන්න එහෙනම් පහළ Link එකෙන් ගිහින් බාගන්න..

 8 Highly Compress


2 MB වලින් Windows XP මෙතනින් බාගන්න.
Pen එකෙන් Windows දාන්න මෙතනින් බාගන්න

 එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු..