Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, August 4, 2014

Windows 7 වල Boot Screen එක මාරු කරමුද ?



ඔන්න අදත් තවත් වටින පොඩි Software කෑල්ලක් තමයි දෙන්න යන්නේ... මේක අපේ Windows 7 භාවිතා කරන යාලුවන්ට තමයි දෙන්නේ.. වින්ඩෝස් 7 සදහා එන්නේ ඔය පහළ තියෙන Boot Screen එකනේ.. 



ඉතින් නරකද මේ Boot Screen එක Change කරලා වෙනින් පින්තූරයක් දැම්මොත්.. ඉතින් ඒක කරගන්න එක හරි ලේසියි.. ඔය පහළ තියෙන Software කෑල්ල බාගෙන වැඩේ ගොඩ දාගන්න..

 Win 7 Boot screen changer

එහෙනම් අපි ගියා.. අව්ලක් තිබුනොත් Comment එකකින් අහන්නකෝ...