Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, August 24, 2014

Pen එකෙන් ගන්න වැඩ ටික DVD එකකින් කරගමු


අපේ යාලුවො Data Transfer කරන්න Pen Drive එක බොහෝ වෙලාවට භාවිතා කරනවනේ.. ඉතින් අද කියල දෙන්නෙ මේ විදියට Data එහා මෙහා ගෙනියන්න DVD එකක් භාවිතා කරන විදිය.. අපි සාමන්‍යයෙන් භාවිතා කරන DVD එකක් Write කලාට පස්සෙ ඒකෙ තියෙන දේවල් Delete කරන්නවත් ඒකට අලුතින් දේවල් Add කරන්නවත් බැහැනේ.. ඒත් මේ විදියට කලොත් පුලුවන්.. ඉතින් රු. 35/= ක් වියදම් කරල DVD එකක් අරන් 4 GB Pen එකකින් ගන්න වැඩගමු...
  • මුලින්ම Emty DVD එකක් ගන්න...
  • දැන් ඒක Rom එකට දාල Auto Run එනකල් ඉන්න.
  • දැන් Burn files to disk using Windows Explorer කියන එක ‍තෝරන්න..
  • Disk එකට කැමති නමක් දෙන්න..
  • Like a USB Flash Drive කියන Option එක ‍තෝරල Next කරන්න..
  • දැන් Formatting Massage එකක් එයි. Format උනාට පස්සෙ අපේ DVD එක Pen Drive එකක් විදියට වැඩ කරනවා..
  • දැන් ඉතින් Pen එකට Data Copy කරනව වගේ DVD එකටත් Data Copy කරන්නයි තියෙන්නේ..
  • Data Copy වෙන Speed එකනම් පොඩ්ඩක් අඩුයි.. ඒ උනාට රු. 35/= ක් විතරනේ යන්නෙ..

ඔන්න වෙනද වගේම අපේ යාලුවන්ට වැදගත් වෙන සුපිරි Tricks එකක් තමයි අදත් දුන්නේ.. ඉතින් මේ වගේ ඔයාලට වැදගත් වෙන අලුත්ම දේවල් එක්ක කනපිටමාර්ට් එකෙන් ආයෙත් හමුවෙමු..  ‍රැදී සිටින්න අප සමග....