Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, August 12, 2014

මොකද PC එකේ .Dll File අඩුද ? ඔන්න එහෙනම් Fix කරගන්න..



අපේ ගොඩක් යාලුවන්ගෙ පරිගණක වල තියෙන ගැටලුවක් නේ මේ Dll File Missing වෙච්ච එක.. ඉතින් ඔය ගේමක් එහෙම ගහන්න ගියාම අර Dll File එක නෑ මේ Dll File එක නෑ කියනකොට එපා වෙනවනේ.. ඔන්න ඉතින් ඔය ඔක්කොම Dll File හොයලා දාගන්න මෙන්න නියම භාණ්ඩයක්.. මේක ගොඩක් කට්ටිය දීල තිබුනා. ඒත් සාර්ථක Crack එකක් තිබුනෙ නෑ.. ඔන්න අපි දෙනවා සුපිරිම Crack එකක් එක්කම..

ඔන්න පහළ Link එකෙන් ගිහින් බාගන්න.. ( 5 MB )

 dll File Fixer


එහෙනම් අපි ගියා.. තවත් අලුත් වෙන අලුත් Post එකක් එක්ක කනපිටමාර්ට් එකෙන් හමුවෙමු..