Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, August 10, 2014

Facebook වල Photo Comment විතරක් නෙමෙයි දැන් Audio Comment එහෙමත් දාමු..



Facebook ජාලය තුල Photo Comment හා Photo Massage සේවාව ගොඩක් ජනප්‍රිය උනා නේ.. ඔන්න දැන් Audio Comment විතරක් නෙමෙයි, Audio Massage දන්නත් පුලුවන්.. මේ වැඩේ කරන්න නම් අනිවා Google Chome Browser එක ඕනි කරනවා.. Msg බලන්න නම් ඕනිම Browser එකකින් පුලුවන්, ඒත් Msg යවන්න පුලුවන් Chome එකෙන් විතරයි...

ඔන්න මුලින්ම Chome නැත්නම් මෙතනින් බාගන්න..

  • දැන් Google Chome එක Open කරගෙන පහළ Button එක Click කරල Extension එක Install කරගන්න..
 FB Audio Comment

  • ඔයාගෙ Extension එක හරියට Install උනා නම් අලුත් Tab එකක් Open වෙලා මේ වැඩේට ඔයාගෙන් අවසර ඉල්ලයි.. දැන් Allow Click කරන්න..
  • දැන් Chome එක Restart කරන්න..
  • ඊලගට ඔයාගෙ FB Account එකට Log වෙන්නකෝ..
  • දැන් Chat Box එක හරි Comment Box එක හරි Open කරල බලන්න ඔය පහළ තියෙනව වගේ Mic එකක icon එකක් ඇති..

  • දැන් ඉතින් ඔය Icon එක Click කරලා Msg ඒ වගේම Comment දාන්නයි තියෙන්නේ...


මතක තියාගන්න.. මේ වැඩේ කරන්න නම් ඔයා ලග Mic එකක් තියෙන්න්න ඕනි, නැත්නම් ඔයාගෙ දුරකතනයෙන් Record කරල Upload කරන්නත් පුලුවන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. Comment එකක් එහෙම දන්න අමතක කරන්න එපා..