Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, July 9, 2014

පරිගණකය ON වෙන්න ගොඩක් වෙලා යනවද ? ඔන්න එහෙනම් Boot Speed එක වැඩි කරගන්නකෝ...



ඔන්න අපේ යාලුවන්ට තවත් වටින කියන Software එකක් තමයි දෙන්න යන්නේ.. අපේ යාලුවන්ට අද කියල දෙන්න යන්නේ කොහොමද පරිගණකය ON වෙන්න යන වෙලාව අඩු කරගන්නෙ කියල.. නැත්නම් පරිගණකයේ Boot Speed එක වැඩි කරගන්නෙ කියලා..

මේ Software එක තුලින් ඔයාගේ පරිගණකයේ තියෙන ඔක්කොම Problem ටික Fix කරල දෙනවා ලේසියෙන්ම. ඒ වගේම තවත් Software ගොඩකින් ගන්න වැඩ මේ එක Software එකෙන් ගන්න පුලුවන්.. ඒ කියන්නෙ ඔයාගෙ Hard එක Defrag කරන්න වෙනම Software දාන්න ඕනි නෑ.. ඒ විතරක් නෙමෙයි Duplicate File තියෙනම් හොයා ගන්න වෙනම Software ඕනි කරන්නෙ නෑ.. ඔක්කොම කිව්වමත් අගේ නැහැනේ.. ඒ ටික අරගෙනම බලන්න.. මේක සල්ලි දීල ගන්න නම් බරගානක් යනව.. ඔන්න ඉතින් Kanapitamart අපි මේකෙ Primium Version එකම නොමිලේ දෙන්නේ.. සෙල්ලම් නෑ..

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බා ගන්න.. ( 17 MB )

 Boot Speed


අපේ Post එක වැදගත් උනා නම් Comment එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.