Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, July 20, 2014

ඔන්න සුපිරියට වැඩ කරන Windows XP එක අපි දෙනවා 2 MB විතරයි..



Windows XP කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නැහැනේ.. පහු ගිය දවස් වල නිල වශයෙන් භාවිතයෙන් ඉවත් කලත් තවමත් අපේ රටේ වගේම ලෝකයේ බොහෝ රටවල වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතිය භාවිතා වෙනවා.. ඒ වගේම අපේ වගේ රටකට බෙහෙවින්ම යෝග්‍ය වෙන්නෙත් Windows XP වගේ OS කියල පහුගිය දවස් වල නිතරම ඇහුණා.. අන්න ඒක නිසා අපිත් Wndows XP දෙන්න හිතුවා.. 

සාමාන්‍යයෙන් Windows XP එක Net එකෙන් බානවනම් 650 MB වගේ ප්‍රමානයක් තියෙනවා.. දන්නවනේ අපි අපේ යාලුවන්ට හැමදාම දුන්නෙ වටිනම දේවල් නේ.. ඉතින් අපි අද දෙන XP එකත් ඒ වගේ තමයි.. මොකද ඒකෙ Size එක 2 MB.. විශ්වාස කරන්නත් අමාරුයි නේද ? ඒත් මේක Extract කරල බලන්නකෝ.. එතකොටනම් 646 MB වගේ වෙයි..

තවත් විස්තර ඕනි නැහැනේ.. ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න. ( 2 MB )

 Win XP Highly Compress


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු..