Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, July 7, 2014

ඔයාගෙ Hard එකෙත් වයස බලා ගමුද ? ( HDD Life Pro )



ඔන්න තවත් අලුත් Software එකක් තමයි දෙන්න යන්නේ.. මාතෘකාව බැලුවම තේරෙනව ඇති නේ මොකක් ගැනද කියන්න යන්නෙ කියලා.. මේකෙන් පුලුවන් ඔයාගේ Hard Disk එක ගැන විස්තර බලාගන්න.. ඒ වගේම Hard Disk එකේ වයසත් බලා ගන්න පුලුවන්.. ඒ වගේම ඔයාගෙ Hard එකේ දැන් තියෙන උෂ්ණත්වය ,  Hard එකේ Health එක කොහොමද ? , ඔයාගෙ Hard Disk එකේ Performance කොහොමද ? ඔය වගේ ගොඩක් තොරතුරු බලා ගන්න පුලුවන්.. ඒ වගේම අපි මේකෙ Pro Version එක දෙන්නෙ..

ඔන්න පහළ Link එකෙන්බා ගන්නකෝ... ( 8 MB )

 HD Life


එහෙනම් අපි ගියා. තවත් වැදගත් Post එකකින් හමුවෙමු..