Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, July 31, 2014

Mouse ඕනිම නෑ Keyboard එක Mouse එක විදියට Use කරමු...



අපේ යාලුවන්ට තවත් වටින Post එකක් තමයි දෙන්න යන්නේ.. හදිස්සියේ ඔයාගේ Mouse එක වැඩ නොකර ගියොත් මොකද කරන්නේ.. අව්ලක් ඇත්තෙම නෑ.. Keyboard එක Mouse එක විදියට Use කරනවා.. ඉතින් ඔන්න ඔය වැඩේ කරගන්නේ කොහොමද කියල තමයි අද කියන්න යන්නේ... එහෙනම් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා.. මේක Windows XP වලට එක විදියකටත් Windows 7 , 8 වලට තවත් විදියකටත් තමයි කරගන්න වෙන්නේ.. ඉතින් මම මේ ක්‍රම දෙකම පැහැදිලිව Photo එක්කම කියල දෙන්නම්.. 

Windows XP සදහා

  • මුළින්ම Control Panel එක Open කරගන්න.
  • දැන් Switch to Classic View විදියට හදාගන්න..
  • ඒකේ තියෙන Accessibility Option Open කරන්න..

  • දැන් Mouse Tab එක Open කරලා Use Mouse Keys කියන තැනට හරි ලකුණ දාල OK කරන්න..

  • දැන් ඔයාගේ Number Lock එක Active කරලා Number Pad එකේ තියෙන ඊ හිස් වලින් Mouse Pointer එක පාලනය කරන්න පුලුවන්..


Windows Vista / Windows 7/ Windows 8 හා 8.1 සදහා

  • Control Panel එක Open කරගන්න.
  • දැන් Ease of Access කියන තැන Click කරන්න.

  • ඊළගට Make the Mouse Easier to Use කියන එක ඔබන්න..

  • දැන් Turn on Mouse Key කියන එකට Tic එක දාල OK කරන්න..

  • දැන් ඔයාගේ Number Lock එක Active කරලා Number Pad එකේ තියෙන ඊ හිස් වලින් Mouse Pointer එක පාලනය කරන්න පුලුවන්..

ඒ වගේම Alt + Shift + Num Lock Keys එකවර Press කලාම ලැබෙන Massage එක Yes කරලත් මේක කරගන්න පුලුවන් ලේසියෙන්ම..

සමහරක් Laptop වල මේ Numeric Keypad එක නෑ.. එවැනි Laptop සදහා මේ ක්‍රමය භාවිතා කරන්න බෑ..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. Comment එකක් එහෙම දන්න අමතක කරන්න එපා..