Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, July 6, 2014

MS Office වෙනුවට දැන් නොමිලේ දෙන Kingsoft Office



ඔන්න අද තවත් අලුත් Software එකක් තමයි දෙන්න හිතුවේ.. මේක නම තමයි Kingsoft Office කියන්නේ..අපි ගොඩක් වෙලාවට Office වැඩ කටයුතු සදහා යොදා ගන්නේ MS Office කියන වැඩසටහන නේ.. ඉතින් මේ Kingsoft Office කියනෙත් අන්න ඒ වගේ මෘදුකාංගයක්.. ඉතින් MS Office දා ගෙන වැඩ කරන්න අමාරු  පරිගණක වලට මේක හොද විසදුමක්.. ඒ වගේම මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන මෘදුකාංගයක්.. අනික මේකෙ තියෙන්නෙත් 45 MB වගේ පොඩි Setup එකක්.. MS Office වල වගේ 1 GB නෑ..මේකෙන් වැඩ කරන්නත් හරිම ලේසියි.. බොහෝ දුරට MS Office විදියටම තමයි මේකෙත් වැඩ කරන්න තියෙන්නේ.. මේ මෘදුකාංගය සතුව MS Office වෙනුවට Kingsoft Writer වැඩසටහනත් , MS Power Point වෙනුවට Kingsoft Presentation කියන වැඩසටහනත් , MS Excel වෙනුවට Kingsoft Spreadsheets කියන වැඩසටහනත් අන්තර්ගත වෙනවා.. ඒ වගේම මේකෙ එම එක් එක් වැඩසටහන් වෙන වෙනම Download කරගන්නත් පුලුවන්..ඒ වගේම Android දුරකතනයෙන් පවා ලේසියෙන්ම වැඩ කරන්න පුලුවන්..



ඔන්න එහෙනම් පහළ Link එකෙන් බා ගන්නකෝ.. 

 Kingsoft office

 Kingsoft office Android


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමු වෙමු..