Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Showing posts with label Other. Show all posts
Showing posts with label Other. Show all posts

Saturday, June 10, 2017

Match එකේ Live Score පන්දුවෙන් පන්දුවට ඔබේ පරිගණක තිරයට...


ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සෙ අපේ කොල්ලො ටික ආයෙත් ගේමට බැහැලනේ.. ඉතින් මේ තියෙන වැඩ අස්සේ සමහරුන්ට මැච් එක බලන්න විදියකුත් නෑ.. ඉතින් අපි හිතුවා පොඩි ගැජට් කෑල්ලක් ඔයාට දෙන්න..

ඔයා මේ Software එක Install කරගත්තම පන්දුවෙන් පන්දුවට ක්‍රීඩා පිටියේ වෙන දේ පිළිබද විස්තර ඔයාගෙ පරිගණක තිරයේ පෙන්වනව.. ඒ වහේම Full Score Board එක උනත් බලන්න පුලුවන්..

මේ පිළිබදව අවබෝදයක් ගන්න පුලුවන් පහළ Photo එක බැලුවම...



ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 2 MB )

Live Score

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න හැමදාමත් කනපිටමාට් සමගින් ‍රැදෙන්න..


Friday, July 15, 2016

නොදන්නා අංක වලින් ඇමතුම් එනවද ? අංකය කාගෙද කියලා හොයාගන්නේ මෙහෙමයි.. ( Truecaller )


ඔන්න තවත් සුපිරි වැඩ කෑල්ලක් ගැන තමයි අද කියන්න යන්නේ.. ඔබේ Phone එකටත් නොදන්නා අංක වලින් නිතරම ඇමතුම් එනවද ? එහෙනම් මේ ක්‍රමයට පුලුවන් ඒ ඈමතුම කාගෙන්ද කියලා බලාගන්න..

අපිට මේ සේවාව දෙන්නේ Truecaller වෙතින්.. ඒ කියන්නේ ලෝව විශාලම සත්‍යාපනය කල ජංගම දුරකතන ලාභීන්ගේ සමූහය..ස්වීඩනය මූලික කරගෙන තමයි මේ මෘදුකාංගය නිර්මානය උනේ.. ලොව පුරා මිලියන 80 ක් විතර මේ සේවාව භාවිතා කරනවා.. ඒ වගේම මෙම සේවාව ඉතා හොදින් ලංකාවට සහයූගය දක්වනවා..

Spam  ඇමතුම් හදුනා ගැනීමේ හැකියාව මේ තුලින් ලැබෙනවා.. ලංකාවෙත් 30 000 කට අදික Spam දුරකතන අංක මේ Apps එකෙන් හදුනාගෙන තියෙනවා..

මේකෙන් ලැබෙන සේවාවන් ගැන පහළ තියෙනවා..

  • Caller ID - මගින් ඇමතුම ලැබෙන අංකය ඔබේ Contacts වල නැති උනත් පුද්ගලයාව හදුනා ගැනීමේ හැකියාව..
  • Block - මේ මගින් කරදරකාරී අංක අවහිර කිරීමේ හැකියාව..
  • Search - මේ මගින් ලොව ඕඅනෑම දුරකතන අංකයක් ඇතුලත් කර එහි හිමිකරුවා සොයාගත හැකි වීම..

ඉතින් එහෙනම් මේ Apps එක පහළින් බාගන්න..

ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සදහා මෙතනින් බාගන්න...
IOS සදහා මෙතනින් බාගන්න..
Windows Mobile සදහා මෙතනින් බාගන්න...


ඔබ ස්මාර්ට් දුරකතනයක් පාවිච්චි කරන්නෙ නැත්නම් ඔබේ දුරකතනයේ Web Browser එක හරහා මෙතනින් ගිහීන් එම සේවාව ලබාගන්න පුලුවන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්න අමතක කරන්න එපා...


Wednesday, June 15, 2016

දැක්කම ආස හිතෙන Video Wallpaper සෙට් එකක් ඔබේ පරිගණකයටත්...



ඔන්න අද අපේ යාලුවන්ට තවත් වටින කියන Post එකකුත් අරන් තමයි ආවේ වෙනද වගේම.. අපි හැමෝම කැමතියිනේ අපේ පරිගණකය ලස්සනට තියාගන්න.. ඉතින් ඔන්න ඒ වෙනුවෙන් අද කියන්නේ ඔබේ පරිගණකයේ Wallpaper එක විදියට තමන් කැමති වීඩියෝ එකක් දාගන්න පුලුවන් මෘදුකාංගයක්..

ඉතින් මේ මෘදුකාංගයෙන් අපි කැමති වීඩියෝ එකක් තමන්ගේ පරිගණකයේ Wallpaper  එක විදියට දාගන්න පුලුවන්.. ඔය උඩ තියෙන Photo එක දැක්කම පේනවනේ ලස්සන..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..



http://linkshrink.net/7N0tG4

Extract Password එක මෙතනින් ගන්න..


ඉතින් ඔය අපි දාලා තියෙන Wallpaper ඔයාලට පහළින් බාගන්න පුලුවන්..

 

මේ වගේ තවත් Wallpaper ගොඩක් ඔයාට මෙතනින් ගන්න පුලුවන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Tuesday, April 12, 2016

ඔන්න අවුරුද්දට නොමිලේ 1.5 GB ගන්න විදිය...


මුළින්ම අපේ යාලුවන්ට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.. ඔන්න ඉතින් අලුත් අවුද්ද වෙනුවෙන් ඔයාලට නොමිලේ 1.5 GB දෙන්නයි යන්නේ.. අපිනම් නෙමේ දෙන්නේ.. ඒත් ඉතින් අපිට අලුත් දෙයක් ලැබුන නම් හැමදාමත් ඒ දේ අපි යාලුවො එක්ක බෙදාගත්තනේ..

ඉතින් මේ නොමිලේ දෙන 1.5 GB ලබාගන්න පොඩි දෙයක් කරන්න තියෙන්නේ..

මුලින්ම එහෙනම් පහළ Link එකෙන් ගිහින් Register වෙන්නකෝ. අලුතෙන් Account හදන්න ඕනි නෑ.. FB Account එකම දීලා Resister වෙන්න පුලුවන්..

https://apps.facebook.com/mobitel-avurudu/?ref=1699056930325796


දැන් එහෙනම් වැඩේ හරි.. ඔයාලට දැන් තියෙන්නේ මේ ගැන ඔයාගේ යාලුවන්ට කියලා එයාලත් මේ වැඩේට Set කරන එක.. ඉක්මන් කලොත් ගොඩ.. ඔයාගේ Refferal Link එක පහළින් බලාගන්න පුලුවන්.. එක යාලුවන්ට Message කරලා Register වෙන්න කියන්න.. අපිට මේ Chance එක දෙන්නේ මොබිටෙල් අය.. ඒ වගේම මේකෙ දෙන Game එක දිනලා මාසෙකට 1.5 GB ගානේ අවුරුද්දක්ම නොමිලේ ගන්න පුලුවන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. හොදම දේ මුලින්ම දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..

Friday, March 18, 2016

ඔබේ ලග්නයට මේ සතියෙ කොහොමද ? ( Ada Dawasa )



ඔන්න එහෙනම් අදත් අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක්  තමයි දෙන්න යන්නෙ.. ඉතින් ඔන්න අපි අද Post එකෙන් කියන්නෙ තවත් සුපිරිම Apps එකක් ගැන.. අපේ රටෙත් හැමෝම වගේ ජෝතිෂ්‍ය විශ්වාස කරනවනේ. ඉතින් මේ හා සම්බන්ධ අපේ රටේ නිර්මාණය වෙච්ච ඇප්ස් එකක් තමයි මේක..
 




ඔයාලට මේ Apps එක මගින් මේ සතියේ ඔයාට ඔයාගෙ ලග්නයට කොහොමද ? ඔයාට සුභ ඵල තියෙන දවස් මොනවද ? ඒ වගේම දවසේ රාහු කාලය, සුභ දිශාව, ඉර උදාව, ඉර බැසීම, මරු සිටින දිශාව, කාල හෝරාව, සුභ වර්ණය, ඔබට ජය ගෙනෙන ජය අංක ආදිය බලාගන්න පුලුවන්..

ඒ විතරක් නෙමේ.. රජයේ හා බැංකු නිවාඩු සහිත සිංහල කැලැන්ඩරය මේ තුල තියෙනවා.. ඊට අමතරව ජෝතීශ්‍ය සම්බන්ධයෙන් වැදගත් ලිපි රාශියක් ඔබට බලාගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් Download කරගන්න.



http://linkshrink.net/7kXFDE

Extract Password එක මෙතනින් ගන්න


එහෙනම් අපි ගියා. තවත් අලුත් ලිපියක් සමගින් හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන හොඳම දේවලුත් හොදම විදියට දැන ගන්න රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්...  යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..



Monday, February 22, 2016

සල්ලි ගෙවලා ගන්න ඕනි ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් නොමිලේ ගන්න අලුත්ම එකක්.. (Aptoide )


ඔන්න අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට ගොඩක් වටින Post එකක් අරන් ආවේ.. අපි මීට කලින් දුන්නනේ සල්ලි ගෙවලා ගන්න තියෙන Android Apps නොමිලේ ගන්න තවත් අලුත් එකක් අරන් ආවා.. ඉතින් මේකත් Try කරලා බලන්නකෝ..

සල්ලි දීලා Active කරගන්න තියෙන Full Features ටිකත් එක්කම Apps මේකෙන් බාගත කරගන්න පුලුවන්..

එහෙනම් ඔන්න ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් එක පහළින් ගන්න..

http://linkshrink.net/7Yhs6F

Extract Password එක මෙතනින් ගන්න..


ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් එක නැතුව තමන්ගේ වෙබ් බ්‍රව්සර් එකෙන්ම Search කරලත් ගන්න පුලුවන්..

ඒ සදහා මෙතනින් යන්න..

දැන් තමන්ට ඕනි ඇප්ස් එක Search කරලා Download කරගන්නයි තියෙන්නේ..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Saturday, January 23, 2016

SLT අයට නොමිලේ GB Promotion එකක්...


ලංකාවේ වගේම අපේ යාලුවොත් වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ SLT Internet පහසුකමනේ.. ඉතින් Telecom ආයතනය කාලයෙන් කාලයට තම සේවා දායකයන් වෙනුවෙන් විවිධ ප්‍රවර්ධන කටයුතු කරනවනේ.. අන්න ඒ අලුත්ම එක තමයි මේ..

ඉතින් මෙදා පාර Promotion එක යන්නේ තමන්ගේ ඉන්ටර්නෙට් ඩේටා ප්‍රමාණය අවසන් වූවාට පසුව අපි අමතර Data මිලදී ගැනීමක් සිදු කරනවනේ.. අපි අමතරව ගන්න අන්න ඒ Data ප්‍රාමාණය අපිට ඊළග මාසෙදි නොමිලේ ලබාදෙනවා.. ඔයා මේ මාසේ අමතර 5 GB ගත්තොත් ලබන මාසේ අමතරව 5GB නොමිලේ..





 

ඉතින් ඔයාල බොහෝ විට GB Top-Up කරන කෙනෙක් නම් මේ වාසිය නිසා මේ මාසේ වැඩිපුර GB ගත්තොත් ලබන මාසේ වැඩිපුර GB ගාණක් නොමිලේ ලබාගන්න පුලුවන්..
 
එහෙනම් අපි ගියා.. ඔන්න හැමදාම වගේ අදත් හොදම දේ ඔයාලට දුන්නා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Monday, December 14, 2015

සීතල නත්තලට පරිගණක තිරයෙන් හිම වස්සමු...


ඔන්න අපි මේ සීතල නත්තලේ ඔබේ පරිගණකයේ තිරයෙන් ලස්සනට හිම වරුසාවක් වස්සන්න පුලුවන් තවත් අමුතු Software කෑල්ලක් තමයි අරන් ආවේ.. අපි හැමෝම කැමතියිනේ පරිගණකය ලස්සනට තියාගන්න.. ඔන්න එහෙනම් ඒකට නියමයි මේක..


 

වැඩි විස්තර කියන්න යන්නේ නෑ.. ඔයාලත් දාගෙනම බලන්නකෝ..

http://linkshrink.net/7elqgq
 
Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු. පරිගණක ගැන හොදම දේවල් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Sunday, November 22, 2015

Dialog Star Points වලින් Reload දාගන්නෙ මෙන්න මෙහෙමයි..


ඔන්න මේ වසරත් අවසන් වීගෙන යනකොට ආයෙත් Dialog ආයතනය වසර අවසානයේ Star Points ගැන මතක් කරනවා.. ගොඩක් අය දන්නෙවත් නෑ මේ Star Points කියන්නෙ මොකක්ද කියලා.. ඒ වගේම තමන්ගෙ Sim එකේ Star Points කොච්චර තියෙනවද කියලා..
ඉතින් මේ Star Points කියලා මුදලක් එකතු වෙන්නෙ තමන් දාන Reload වලට හා Card වලට ලැබෙන Bonus එකක් විදියට.. ඉතින් මේකෙන් වැඩක් ගන්නෙ නෑ ගොඩක් අය.. ඒක නිසා මේ Star Points මුදල අපි Reload එකක් විදියට Phone එකට දාගමු..

මුළින්ම ඉතින් ඔයාට තියෙන Star Points ගාන බලාගන්න එපැයි..
  • ඒ සදහා #141# අමතන්න..
  • දැන් එන Menu එකේදි අංක 1 ( Your Balance ) Reply කරන්න..
  • ඊට පස්සෙ එන Menu එකේදිත් අංක 1 Reply කරලා Total Points බලාගන්න..
  • ඔයාගෙ Balance එක 100 ට වඩා වැඩිනම් එම වැඩිපුර තියෙන මුදල Reload එකක් විදියට දාගන්න පුලුවන්..
( අපි හිතමු ඔයාගෙ Balance එක 230 ක් කියලා.. එතකොට ඔයාට 130 ක Reload එකක් දාගන්න පුලුවන්.. )

ඒ සදහා Star pay කියලා Type කරලා 100 ට වැඩිපුර තියෙන ගාන ගහලා 141 ට Send කරන්න..

අපේ උදාහරණයේ විදියට මෙන්න මෙහෙමයි Massage එක එන්නේ..

Star pay 130 -----> Send to 141

එහෙනම් දැන් Massage එකක් එයි Reload උනා කියලා.. මොනවා හරි අව්ලක් තිබුනොත් Comment එකක් දාන්න.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..

Sunday, November 8, 2015

Sony Phone වලට සිංහල ලබාගන්න ඉල්ලීම් කරන්න එකතු වෙන්න අද රෑ 9.30 ට..


අපේ රටේ ගොඩක් අය Sony Phone භාවිතා කරන අය වෙනුවෙන් සිංහල භාෂාව ලබා ගැනීම සදහා විශේෂ වැඩ සටහනක් අද රාත්‍රියේ ක්‍රියාත්මක වෙනවා.. දැනට Facebook එකේ සිංහල Post එහෙම පෙන්වන්නේ කො‍ටු සලකුණු විදියට නේ..



ඉතින් සිංහල Unicode Font Sony වල Support  නැති නිසයි මේ ගැටලුව.. ඉතින් මේ සදහා අද ( 2015/11/8 ) රාත්‍රී 9.30 ට Sony Facebook පි‍ටුවට පැමිණ ඔවුන්ගේ වෝල් එකේ ස්ටේටස් දාන්න..


ඉතින් Sony Page එකට මෙතනින් පිවිසෙන්න..

ඉතින් මේ ගැන නිර්මාණය උන Photo කිහිපයක් මෙතනින් බාගන්න පුලුවන්..

එහෙනම් අපි ගියා.. කුණුහරුප එහෙම ගහන්න එපා.. English වලින් ස්ටේටස් දාන්න.. ඔන්න පහළ තියෙනවා සරල උදාහරණයක්.. ඒක හරි දාන්න..

We Need sinhala (unicode font) in Sony Phones

තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. සුභ දවසක් හැමෝටම..