Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, December 14, 2015

සීතල නත්තලට පරිගණක තිරයෙන් හිම වස්සමු...


ඔන්න අපි මේ සීතල නත්තලේ ඔබේ පරිගණකයේ තිරයෙන් ලස්සනට හිම වරුසාවක් වස්සන්න පුලුවන් තවත් අමුතු Software කෑල්ලක් තමයි අරන් ආවේ.. අපි හැමෝම කැමතියිනේ පරිගණකය ලස්සනට තියාගන්න.. ඔන්න එහෙනම් ඒකට නියමයි මේක..


 

වැඩි විස්තර කියන්න යන්නේ නෑ.. ඔයාලත් දාගෙනම බලන්නකෝ..

http://linkshrink.net/7elqgq
 
Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු. පරිගණක ගැන හොදම දේවල් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..