Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, December 9, 2015

වැඩ කරන්නෙ නැති CD / DVD වල තියෙන දේවල් Copy කරගන්න මෙන්න ක්‍රමේ..


අපේ යාලුවො ගොඩ දෙනෙක් අහපු දෙයක් ගැන තමයි අදත් ලියන්න හිතුවේ.. ගොඩක් අය කරන්නේ තමන්ගේ වැදගත් Data වල ආරක්ෂාව සදහා CD / DVD වල Write කරලා තියාගන්න එකනේ.. ඒත් කල්යත්දි මේ CD / DVD වැඩ කරන්නේ නැතිව යනවා..

ඉතින් අද දෙන්න යන්නේ මේවා Copy කරගන්න පුලුවන් මෘදුකාංගයක්..

ඔන්න එහනම් පහළින් බාගන්න..


http://linkshrink.net/7MrTCQ
 
Extract Password එක මෙතනින් ගන්න..

ඒ වගේම CD / DVD Copy කරන්න කලින් සාමාන්‍ය දන්තා ලේප හෝ ඕඩි කොලෝන් වගේ දෙයක් භාවිතා කරලා තැටිය පිරිසිදු කරගන්න පුලුවන් නම් වඩාත් සාර්ථකයි.. මේ සදහා සුවද විලවුන් භාවිතා කිරීමෙන් වළකින්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..