Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, December 4, 2015

Game මාරයන්ට ඔන්න Need for Speed Rivals...


ඔන්න අපේ යාලුවො ගොඩ දෙනෙක් ඉල්ලුව හොද Game එකක් දෙන්න කියලා.. ඔන්න ඉතින් Game මාරයෝ ටිකට අද දෙන්න හදන්නේ Need for Speed Rivals කියන Game එක.. Need for Speed ගැන කියන්න දෙයක් නැහැනේ.. හැමෝම දන්නවනේ..




ඉතින් මේ සුපිරි Game එක පහළින් බාගන්න..


http://linkshrink.net/70kqtv

Minimum System Requirements :


  • OS: Windows XP 64bit/Windows Vista SP2 32 Bit/ Windows 7
  • Processor: Intel Core2Duo E6600
  • Memory: 4GB
  • Hard disk space: 8GB
  • VGA: NVIDIA GeForce 8800GT/ATI Radeon HD3870

ඔයාගේ පරිගණකයෙත් ඔය System Requirements තියෙනවනම් බයනැතුව ගන්න.. සුප්පා Game එක..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්නත් එපා..