Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, December 28, 2015

Video Chat කරන්න ඔන්න IMO දැන් ඔබේ දුරකථනයට හා පරිගණකයට..


ඔන්න අද අපේ යාලුවන්ට දෙන්න යන්නේ ලෝකයේ ගොඩක් ජනප්‍රිය Video Chat මෘදුකාංගයක්.. IMO කිවුවම අපේ රට ඉන්න අයියලා එහෙමනම් දන්නවනේ.. ඉතින් අමුතුවෙන් විස්තර කියන්න ඕනි නැහැනේ.. ඉතාමත් ලේසියෙන් හසුරවන්න පුලුවන් ගොඩක් හොද Video Chat Apps එකක් තමයි මේක..

ඔබේ ජංගම දුරකතනය සදහා IMO පහළින් බාගන්න..

http://linkshrink.net/7ChrHV
 
හරි දැන් අපි බලමු මේක අපේ පරිගණකයට දාගන්නේ කියලා.. ඒ සදහා ඔයාලට ඔය පහළ තියෙන මෘදුකාංගය පරිගණකයට Install කරගන්න වෙනවා..

ඒ මෘදුකාංගය මෙතනින් බාගන්න..

දැන් ඔයා බාගත්ත Apps එක මේ මෘදුකාංගය හරහා පරිගණකයට Install කරලා Run කරන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..