Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, December 26, 2015

තවත් බ්‍රව්සර් එකක් නෙමේ සුපිරි Browser එකක්.. ( Citrio )


ඔන්න අපේ යාලුවන්ට තවත් අලුත් Post එකකුත් අරන් අදත් ආවේ.. අද දෙන්න යන්නේ බ්‍රව්සර් අතරට එකතු වෙච්ච තවත් සුපිරි බ්‍රව්සර් එකක්. .මේ බ්‍රව්සර් එකෙන් අනිත් බ්‍රව්සර් වලින් කරනවට අමතර වැඩ ගොඩක් කරගන්න පුලුවන්..

ඔයා මේ බ්‍රව්සර් එක භාවිතා කරනවනම් Video එහෙම Download කරගන්න අමුතුවෙන් Youtube Video Downloader වගේ වැඩසටහන් අවශ්‍ය වෙන්නේ නෑ.. මොකද Online Play වෙන වීඩියෝ සුපිරිම වේගයක් එක්ක පහසුවෙන්ම Download කරදීමේ හැකියාව මේ Browser එක සතුයි..

ඒ වගේම ඕනිම දෙයක් ලේසියෙන්ම සමාජ ජාල තුළ Share කරන්න පහසු ක්‍රමයක් මේ තුළ තියෙනවා.. Add Block කිරීමේ හැකියාව ඇතුල තවත් වැඩ රාශියක් මේ තුළ අන්තර්ගතයි..
ඔයාලත් අරගෙනම බලන්න මේ Browser එක කොහොමද කියලා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7AsfEJ
 
Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න අපි සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...