Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, December 8, 2015

Game ගහල ඉවර උනාම Computer එක Slow වෙනවා නේද ? මෙන්න ඒකට බෙහෙත..


ඔන්න අදත් අපේ යාලුවො ගොඩදෙනෙක් අහල තිබුන ගැටලුවක් ගැනයි ලියන්න හිතුවේ.. දැන් තියෙන ගොඩක් Game ගහලා ඉවර උනාට පස්සේ අපේ පරිගණකය මාර විදියට Slow වෙනවනේ.. ඉතින් ඒ වගේ වෙලාවට අපි හැමෝම පුරුද්දට වගේ කරන්නෙ Computer එක Restart කරන එකනේ.. ඉතින් මෙහෙම Slow වෙන්නේ අපි Play කරන Game වලට අපේ Ram එකෙන් භාවිතා වෙන කොටස Game එක Close කලාම නිදහස් නොවීම නිසා..

 
ඉතින් PC එක Restart නොකර නැවතත් සුපුරුදු වේගය අරන් දෙන මෘදුකාංගයක් තමයි මේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

 Wise Memory Optimizer

Extract Password එක මෙතනින් ගන්න..


Game විතරක් නෙමේ, ලොකු ලොකු Software Run කරලා Slow වෙච්ච පරිගණකයටත් මේක හරියනවා.. ඔයාලත් දාගෙනම බලන්නකෝ..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..