Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, December 29, 2015

අලුත් අවුරුද්දට ඔබේ ආදරණීයන්ගේ Photo දාලා අලුත් විදියට සුභ පතන්න ලේසි ක්‍රමයක්..


ඔන්න ඉතින් දැන් අලුත් අවුරුද්දකුත් එනවනේ.. ඒ වෙනුවෙන් නිර්මානය කරපු පුංචි Android Apps එකක් තමයි අද දෙන්න යන්නේ.. හැමෝම වගේ අලුත් අවුරුද්දට තමන්ගේ යාලුවන්ට, හිත මිතුරන්ට වගේම ආදරය කරන හැමෝටම සුභ පතනවනේ..





 

ඉතින් හැමදාම යවපු සුභ පැතුමට එහා ගිහින් බලන කෙනා පුදුම වෙන විදියට සුභ පතන්නයි මේ Apps එක දෙන්නේ.. එතකොට හැමෝම එවන සාම්ප්‍රධායික සුභ පැතුමට වඩා ඔබේ සුභ පැතුම වෙනස් වෙයි.. ඉතින් මේ Apps එක හරහා සුභ පැතුම යවන්න ඕනි කෙනාගේ ලස්සන Photo එකක් දාලා ලස්සනට හදාගන්න පුලුවන් ලේසියෙන්ම..

ඔන්න එහෙනම් පහළින් ඔබේ දුරකථනයටත් දාගන්න..

http://linkshrink.net/7vlncq


දැන් ඉතින් ලස්සන New Year Wishes එකක් හදාගන්නකෝ.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. හොදම දේ එකම තැනකින් දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..