Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, December 16, 2015

පරිගණකයේ සියලුම තොරතුරු බලාගන්න පුලුවන් හොදම මෘදුකාංගයක්... ( Speccy )


ඔන්න අපේ යාලුවන්ට අද දෙන්නේ තවත් වටින කියන මෘදුකාංගයක්.. සමහරු නම් මේ ගැන දන්නවත් ඇති.. මේ මෘදුකාංගය භාවිතා කරලා අපිට අපේ පරිගණකයේ සියලුම විස්තර බලාගන්න පුලුවන්..

ඒ කියන්නේ OS එක ගැන, CPU එක ගැන, Ram එක සම්බන්දව, Mother Boad එක පිළිබදව, ඝ්‍රඵිච්, Storage, Audio, ඇතුලු තවත් විස්තර තොගයක් මේකෙන් බලාගන්න පුලුවන්.. ඒ විතරක් නෙමේ.. පරිගණකයේ අභ්‍යන්තර කොටස් වල උෂ්ණත්වයත් බලන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7VNHgJ
 
Extract Password එක මෙතනින් බාගන්න...

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු... පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..