Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, December 2, 2015

ඔන්න Bat File එකක් EXE කරගන්න Bat To Exe Converter එකක්..



අපිට නිතරම වගේ හමුවෙනවානේ මේ Bat කියන File Type එක.. ඉතින් අපේ Software එහෙම ලියන යාලුවො නම් මේ ගැන හොදට දන්නවා.. යම්කිසි Command කිහිපයක් මේ  මේක තුල ගොනු කරනවනේ.. ඉතින් Software ලියන අයට බොහෝ වෙලාවට මේ .bat File එකක් .exe File එකක් කරගන්න ඕනි වෙනවා..ඉතින් අපෙන් අහල තිබුන මේ .bat File එකක් .exe එකක් කරගන්නෙ කොහොමද කියලා.. ඔන්න පහළ තියෙනවා ඒකට හරියන සුපිරි converter එකක්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7kGeM0


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..