Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, March 31, 2014

Windows වලටත් Facebook Massenger කරදරයක් නැතුව දා ගමු. ( Offline Install )





ඔන්න යාලුවන්ට තවත් වැදගත් වෙන Software එකක් දෙන්න තමයි හදන්නේ.ලංකාවෙ FB නැති කෙනෙක් හොයා ගන්නත් අමාරුයි නේ.ඉතින් FB එකෙ ඉද්දි Chat කරන්න ගොඩක් අය USE කරන්නෙ Facebook Massenger කියන Software එකනේ.ඔය Android Phone එහෙම තියෙන අය මේක වටිනාකම වගේම Use කරන්න කොයිතරම් ලේසිද කියල දන්නව නේ.නරකද ඉතින් මේ Application එක ඔයාගෙ Lap එකට නැත්නම් PC එකට දා ගත්තොත්.

ඔන්න පහලින් තියෙනව බාගන්න එහෙනම්.

 FB Massenger


මේක Install කරන්න Net Connect වෙන්න දෙයක් නැ.Offline install කරන්න පුලුවන්.ඊට පස්සෙ ඔයාගෙ FB Profile එකට Log වෙන්න.දැන් ඔයාට යාලුවෙක් Chat කරන කොට කරදරයක් නැතුව Msg එක Desktop එකේදිම බලාගන්න පුලුවන්.



එහෙනම් මේ වගේ තවත් වැදගත් Post එකකින් හමුවෙමු.

Friday, March 28, 2014

ටොරන්ට් Download වෙන Speed එක මදිද ? එහෙනම් අධිවේගයෙන් Torrent Download කරන්න




පොඩි වැඩක් කරන්න විතරයි තියෙන්නෙ.මේකට Software මොනවත් ඕන වෙන්නෙ නැ.පහල තියෙන විදියට පිලිවෙලට වැඩේ ගොඩ දා ගන්නකො එහෙනම්


  • මුලින්ම ඔබ භාගත කරමින් පවතින ටොරන්ට් ගොනුව මත Right click > properties වෙත යන්න.


  • පහත පරිදි දැන් එහි Trackers යන කොටසට පහත සදහන් Tracker List එක ඇතුලත් කර OK කරන්න.



Download Track List

 Track List





Wednesday, March 26, 2014

Software නැතුව Browser එකෙන්ම Youtube Video Download කරන්න පුලුවන් අඩවියක්



ගොඩක් අය Youtube Video Download කරගන්න බැරිව ලොකු කට්ටක් කනව නේ.නැත්නම් මොකක් හරි Download Maneger Software එකක් install කරගන්න ඔනි.ඔය මොනවත් නැතුව තමන් Use කරන Browser එකෙන්ම Youtube Video Download කරගන්න විදියකුයි අද  කියල දෙන්නෙ.ඇත්තටම මේක web Site එකක්.මේ අඩවියේ නම තමයි savefrom.net

ඔයාට Youtube Video එකක් Download කරන්න ඔනි නම් ඔබට කරන්න තියෙන්නේ මෙචරයි. ඔයාට බාගන්න ඔනි Video එක Youtube  ගිහින් Play කරන්න.දැන් Video එක Play වෙනකොට Address Bar  එකේ තියෙන Web Address එකේ තියෙන ලිපිනයේ http:// වලින් පසුව SS ලෙස දිලා Enter කරන්න. එතකොට ඒ Video එක Download කරන තැන වෙත යොමු වේවි.ඒ කිවුවෙ අර කලින් කියපු savefrom.net කියන Site එකට.ඒකෙ දකුණු පැත්තෙ තියෙනව තමන්ට ඔනි Quality එක තොරල Click කරන්න.දැන් ලස්සනට Video එක Download වෙයි.

පහල තියෙන උදාහරණයත් බලන්නකො.එතකොට තවත් පැහැදිලි වෙයි.

උදා - ඔබේ Address bar එකේ තියෙන Address එක මේකනේ.

https://www.youtube.com/watch?v=8wvYf-T2ZHU

මේක http:// වලට පස්සේ SS එකතු කරන්න.එතකොට මෙහෙමයි.

https://sswww.youtube.com/watch?v=8wvYf-T2ZHU


දැන් Enter කරන්න.





Tuesday, March 25, 2014

Windows 8 එකටත් අපිට පුරුදු Start Menu එක දා ගමු.



දැන් ගොඩක් අය Use කරන්නෙ Windows 8 OS එකනේ.ඉතින් මේ OS එකට සමහරු හොද කියනව.තවත් සමහරු මේකෙ තියෙන අඩුපාඩු කියනව.ඉතින් 8 OS එකෙ තියෙන ලොකුම අඩුවක් විඩියට ගොඩක් අය කිවුවෙ Start Menu එකක් නැති එක. හරි දෙන් ඔන්න ඒ අව්ලටත් විසදුමක් දීල තියෙනව.Windows 8 Metro Style එකටම Set වෙන්න අලුත් Start Menu එකක් තියෙනව.පුන්චි Software එකක්.දා ගෙනම බලන්නකො. 
පහලින් Download කරගන්නකො එහෙනම්.
Download

click to begin

5.5MB .zip



නොදන්න කඩ්ඩ දන්න සිංහලට මලලසේකර English Sinhala Dictionary



ඔන්න අදත් යාලුවන්ට තවත් වටින Software එකක් තමයි දෙන්න යන්නෙ.මේකෙ නම කිව්වම හැමෝම දන්නව කියල හිතනව.ඒ තමයි මලලසේකර ශබ්ධ කෝශය.එහෙම නැත්නම් Malalasekara English Sinhala Dictionary.මේකෙ Size එකනම් පොඩ්ඩක් වැඩියි. 1GB විතර වෙනව.ඒත් ඉතින් ඉගන ගන්න යාලුවන්ට මේක ගත්ත කියල පාඩුවක් නැ.මොකද කඩෙන් ගන්න ගියත් කීයක් නම් වෙනවද ? 

එහෙනම් පහල Link එකෙන් ගිහින් Download කරගන්නකො.

මලලසේකර English Sinhala  Dictionary එක

Extract Password - wow123456

Key එකත් තියෙන නිසා Life Time තියා ගන්න පුලුවන්. ඔන්න අපි ගියා.තවත් වැදගත් Post එකකින් හමුවෙමු.


Sunday, March 23, 2014

ඔබේ PC/Laptop එකෙන් නොමිලේ Dialog TV බලමු



ඔන්න ඩයලොග් එකෙන් දැන් නොමිලේ ටිවි බලන්න දැන් පුලුවන්.ඒ කියන්නේ සත පහක්වත් ඩේටා වලට කැපෙන්නෙ නැ.වෙනද ටිවි පැකේජ් එකක් ඇක්ටිව් කරගත්තට ඩේට වලටත් බර ගානක් කැපෙනව නේ.දැන් එහෙම ඕන වෙන්නෙ නෑ.ඩේට වලට සතයක් වත් කැපෙන්නෙ නැතුව ටීවි බලන්න පුලුවන්.මේ අවස්ථාව ලැබෙන්නෙ ඩයලොග් පාරිභෝගිකයන්ට පමණයි.ඉතින් මේකට ඩයලොග් සිම් එකක් අලුකෙන් ගත්තත් පාඩු නෑ.

ඔබ ඩයලෝග් හරහා අන්තර්ජාලය භාවිතා කරනවනම් මේ සේවාව ලබා ගන්න පුලුවන්ගමේ සදහා ඔබගේ වෙබ් බ්රවුසරය HTML5 සහ ෆ්ලෑෂ් ප්ලේයර් නවතම මෘදුකාංග තිබිය යුතුය. HSPA සේවාව ඔබේ ඩොන්ගලයේ තිබිය යුතුය.

ඔබට මෙම සේවාව ලබාගන්න අදාල වෙබ් අඩවියට පිවිස ඔබගේ නම ඊමේල් ලිපිනය සහ ඩයලොග් අංකය ලබාදෙන්න දැන් ඔබට නොමිලේ Free Zoon හරහා නොමිලේ චැනල් 9ක් ලබාදෙන අතර දවස් 14ක නොමිලේ චැනල් 20ක් නැරබිමටද අවස්ථාව ලබාදෙනවා නොමිලේ ලබාදෙන චැනල් සදහා කිසිදු ගාස්තුවක්
අයනොකෙරේ වෙනත් චැනල් නැරබීමට මසකට රුපියල් 100ක් ද එක දිනක් නැරබීමට රුපියල් 3ක්ද අයකෙරේ වෙන වෙනම පැකේජ වෙන් කර ඇති අතර සියලුම චැනල් බැලීමට නොහැක.



නොමිලේ ඩයලොග් ටීවී බැලීම සදහා මෙම අඩවියට පිවිසෙන්න 







මෙම වෙබ් අඩවිය සදහා කිසිදු ගාස්තුවක් හෝ ඩේටා අය නොකෙරේ (ඩයලොග් පාරිබෝගිකයන් සදහා පමණයි. වෙනත් අන්තර්ජාල සේවා බාවිතා කරන්නන් සදහා පිවිසිය නොහැක )

Click here to watch MYTV
මෙම සේවාව ඕනෑම 4G/3G/GPRS දුරකථන ඔස්සේද නැරබිය හැක

Saturday, March 22, 2014

laptop බැටරිය බාවිතා කරන නිවැරදි විදිය




දැනට හැමකෙනෙක්ම වගේ laptop බාවිතා කරන අතර , මෙය නිවැරදිව
ආරෝපනය නොකිරීම (සිංහලෙන් කියනවා නම් චාජ් නොකිරිම) නිසා බැටරියඉතා ඉක්මනින් විනාශවේ…

1. බැටරියක් ආරෝපණය කිරීමේ නිවැරදි ක්රමය කුමක්ද?

2. බැටරියක් දල වශයෙන් කොපමන වාර ගණනක් ආරෝපණය කල හැකිද?

3. දිනකට කීපවතාවක් ආරෝපණය කල හැකිද?

4. සම්පුර්ණයෙන්ම ආරෝපණය වූ බැටරිය , විදුලියට සන්බන්ධ කර පාවිච්චි කිරීම වරදක්ද?

5.බැටරිය ගලවලා කෙලින්ම කරන්ට් එකට ගහලා පාවිච්චි කරාට කමක් නැද්ද?


මෙන්න මේවා තමයි අපේ කස්ටියට තියන ගැටලු. මේවා ගැන ගොඩක් දුර්මතත් තියනවා. අපි බලමු මේ ගැන ඇත්ත නැත්ත මොකක්ද කියලා?

 


මෙන්න Theory Part එක 
1. තාපය (රස්නය) උෂ්ණත්වය අඩු කිරීමෙන් ආයු කාලය වැඩිවේ.
  • කිසිම අවස්ථාවක අධික උෂ්ණත්වයක් ඇති තැන්වල (උදා -අව්වේ ඇති වාහනයක් තුල.) නොතබන්න. (හැකිනම් වැඩ කරන විටදී cooling pad 1k පාවිච්චි කරන්න).උශ්නත්වය වැඩි වූ විටදී බැටරියේ විසර්ජන වේගය වැඩි වන අතරම ක්ෂය වීමද වැඩිවේ.වායු සමීකරණය කළ ස්ථාන වල භාවිතය ද ප්රයෝජනවත්ය. ලැප් එක කූල් වෙන්නෙ ඒකෙ යට තියන පොඩි කවුලු වලින් සිද්ද වෙන වාතසන්සරනයෙන් ඒ වාකවුලු වැහුනම තමයි ලැප් ගොඩක් රත් වෙන්නෙ (ඇඳන් උඩ තබා යන්ත්රයේ තාපය ඉවත් කිරීමේ ක්රියාවළිය අඩපණ කිරීම නොකළ යුතුය).තවත් උපක්රමයක් නම් ඔබගේ යන්ත්රය ගෘහ විදුලියෙන් පමණක් ක්රියා කළ හැකිනම් බැටරිය ගලවා ඉවත් කර එය සීතල ස්ථානයක තැබීමයි. (සමහර යන්ත්ර මෙසේ භාවිතා කළ නොහැක. ) මෙය ලංකාවට උචිත නොවිය හැක්කේ නිතරම විසන්ධි වන විදුලිය නිසාවෙනි.
2. විසර්ජනය- (සිංහලෙන් කියනවා නම් Discharge) බැටරිය මඳ වශයෙන් විසර්ජනය වී නැවත ආරෝපණය වන විට එහි ක්ෂය වීමේ ප්රතිශතය අඩුවේ. එහෙත් එය සම්පූර්ණයෙන් විසර්ජනය වී නැවත ආරෝපණය වන විට එහි ක්ෂය වීමේ ප්රතිශතය ඉතා වැඩිය. 
  • උදා – 100% බැටරිය විසර්ජනය කොට නැවත ආරෝපණය කරන්නේ නම් එය භාවිතා කළ හැකි වාර ගණන 500 පමණ වේ. 10% ක විසර්ජන අගයක් සඳහා මෙම වාර ගණන 4700 පමණ වේ මේ නිසා බැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය වනතුරු භාවිතා කරන වාර ගණන හැකිතාක් අඩු කළ යුතුය. පැරණි බැටරි වර්ග මෙන් ලිතියම්-අයන් බැටරි වල memory effect නම් සංසිද්ධිය නැත. මේ නිසා ඒවා කාලයෙන් කාලයට සම්පූර්ණයෙන් විසර්ජනය කිරීම ඵල රහිතය. සමහර අවස්ථා වල ඔබගේ බැටරිය 99% පමණ ආරෝපණය වී නැවතී ඇති බවක් පෙනේ. මෙය එතරම් දරුණු තත්වයක් නොවේ. මෙහිදී බැටරිය Re-calibrate කළ යුතුය. මේ සඳහා එය සම්පූර්ණයෙන් විසර්ජනය නොකොට 20-30% පමණ වන තෙක් විසර්ජනය වීමට ඉඩදී (නැතහොත් ස්වයංක්රීයව යන්ත්රය Shut Down වන තෙක්) නැවත ආරෝපණය කර ගන්න. මේ ක්රියාව කාලයෙන් කාලයට කිරීමට අවශ්ය නම් එය මාස 2-3 කට වරක් කරන්න. අමතරව ලැප්ටොප් යන්ත්රයේ Power Management Software එක භාවිතයට ගන්න.
3. ගබඩා කිරීම -
 
  • දිගු කාලයක් ලැප්ටොප් පරිඝනකය භාවිතා නොකිරීමට සිදු වන්නේ නම් බැටරිය ගලවා සීතල වියළි ස්ථානයක් තබන්න. මෙහිදී ආරෝපණ තත්වය 40% පමණවත් විය යුතුය. මීට වඩා අඩුවට ආරෝපණය කර තැබීමෙන් හානිය වැඩිවේ. (100% ක් ආරෝපණය නොකළ යුතුය. 40% අගය වඩාත් සුදුසු බව සොයා ගෙන ඇත) ඔන්න ඔහොමයි සුද්දො නම් කියලා අතන මෙතන කියලා තියෙන්නෙ.

1. බැටරියක් ආරෝපණය කිරීමේ නිවැරදි ක්රමය කුමක්ද?  + 

2. බැටරියක් දල වශයෙන් කොපමණ වාර ගණනක ආරෝපණය කල හැකිද? 

  • Full Discharge වීමට පෙර Charge කරන්න. (00% බැටරිය විසර්ජනය කොට නැවත ආරෝපණය කරන්නේ නම් එය භාවිතා කළ හැකි වාර ගණන 500 පමණ වේ. 10% ක විසර්ජන අගයක් සඳහා මෙම වාර ගණන 4700 පමණ වේ) දැන් බාවිතා වන ලිතියම්-අයන් බැටරි වල Memory Effect නම් සංසිද්ධිය නැත. ඒක නිසා බක පණ්ඩිතයන් කියන ඒවා අහන්න යන්න එපා.

3. දිනකට කීපවතාවක් ආරෝපණය කල හැකිද? 

  • කැමති ගානක් Charge කොර ගනින් මට මොකෝ මගෙ නෙමේන ගණන් ගන්නෙපා පොඩි ජෝක් පාරක් දැම්මෙ..කැමති ගානක් කරන්න පුළුවන්.

4. සම්පුර්ණ ආරෝපණය වූ බැටරිය , සන්බන්ද කර පාවිච්චි කිරීම වරදක්ද?
 
  • ඔව් හේතු කීපයක් තියනවා
  • අ) බැටරිය රත් වෙන එක
    ආ) මෙහෙම උනාම charge සහ discharge දෙකම එකපාර වෙන නිසා හොද නැතිලු
    ඇ) නිකන් වැඩිපුර කරන්ට් නාස්ති වෙනවා
    ඉ) charger 1ke ආයු කාලය අඩු වෙනවා 

ඒ විතරක් නෙවි සමහර hp දෙයියොන්ගෙ battery sensers (පවා) පිච්චෙනවා වැරැද්දක් තියනවා නම් කියන්න හොදේ අන්තිමට කියන්නම ඕන මේවා මගේ අත්දැකීම් එක්ක ම්මත් අහුලගනිපු දේවල්
 
Special Thanks - http://blog.xcellenzy.com

Send කරපු email එකක් undo කරන්නේ කොහොමද



ඔන්න තවත් වැදගත් එකක් අරන් ආවා කස්ටියට.අපි මෙහෙම හිතමුකො.ඔයා යවපු එකක් වැරදිලා  වෙන කෙනෙක්ට උනා කියල.දැන් කොහොමඩ මේක නවත්වන්නෙ.මාරම අව්ලක් තමයි. 
න්න ඒකට සාර්තක විසදුමක් ගෙනාවා අද.අපි බලමු ඒ කොහොමද කියලා

  • මුලින්ම ඔයාගෙ Gmail ගිනුමට Log වෙන්න.ඊලගට Settings කියන Tab එකට යන්නකො.


  • දැන් ඒක ඇතුලේ තියෙන settings Click කරන්න.
  • ඊලගට settings පිටුවේ තියෙන "Labs" කියන කොටසට යන්න.

  • දැන් Labs පිටුවේ පහලට ගිය විට Undo Send (by Yuzo F) කියලා කොටසක් දකින්න ලැබෙයි.එය Enable කර save changes ක්ලික් කරන්න.
  • ඊලගට Enable Undo Send කියන එක Tic කරල Drop Down එක ඔබල එතන අගය 20 හො 30 විදියට දෙන්න.


  • ඊලගට ඔබ අලුත් email එකක් send කල විට Undo කියලා කොටසක් දකින්න ලැබෙයි.




මත අපි Drop Down එක ඔබල එතන අගය 20 හො 30 විදියට දුන්න.අන්න ඒ වෙලාව තමයි මේ කියන Undo Button එක අපිට දකින්න පුලුවන් වෙන්නෙ. ඒ කිව්වෙ Undo කොටස තියෙන්න email එකක් send කරලා ඔයා අතන දීපු තත්පර ගාන තමයි.නැත්නම් ඉතින් සොරිම තමයි.

Friday, March 21, 2014

සල්ලි නොගෙවා Android Market එකෙන් Paid Apps Download කරමු ( Blackmart )



ඔන්න Android වලට තවත් සුපිරි වැඩ කැල්ලක් අරන් අදත් ආවා. මුලින්ම කියන්න ඕනේ මේකනම් ටිකක් නීති විරෝධීයි. මොකද google play store වලින් අපි සල්ලි දීල ගන්න සොෆ්ට්වෙයා මේ app එක හරහා නොමිලේම බාගන්න පුලුවන්. අව්ලක් නැ.අපේ රටේ කව්ද ඉතින් සල්ලි දීල ගන්නෙ.

 මේ වැඩේ කරගන්න පුලුවන් පොඩි Software එකක් හරහාම තමයි.කරන්න තියෙන්නෙ මේ Apps එක අපේ Andoid Phone  එකට install  කරල Google Play Store වෙනුවට මේකෙන් ගිහින් Apps Download කර ගන්න එකයි.



 Black Market Alpha තමයි මේ app එක.මේකත් android market එකේ application එක වගේ තවත් market app එකක්. හැම app එකක්ම නොමිළේ download කරගන්න පුළුවන් වෙන එක තමයි මේකේ විශේෂත්වය වන්නේ. මේ app එක use කරන්න ඔයාලගේ phone එක root කරලා තියෙන්න ඕනි නැ. තවත් එකක් මේක google play store වගේ නෙවේ.. ඔයාල download කරපු app එකේ apk file එක phone එකේ memory එකේ blackmart කියලා folder එකක save වෙලා තියෙනවා. ඒ වගේම google play store වගේ sign වෙන්න අවශ්යය නැහැ. හැමෝටම භාවිතා කරන්න පුළුවන්....  පහල තියෙන link එකෙන් ගිහින් download කරලම බලන්නකෝ එහෙනම්...

Blackmart


තවත් වැදගත් එකකින් හමු වෙමු

Thursday, March 20, 2014

Fire fox Close කරද්දි ඔයාගෙ Browser History එකත් Auto clear කරගමු .




ගොඩක් අය අනුන්ගෙ PC/Lap වලින් Internet යනවනේ.අපි හිතමුකො FB ගියා කියල.ඉතින් අපේ අය වැඩිය හිතන්නෙ නෑ FB එකෙන් Logout වෙලා නවතිනව.ඒත් ඔයා FB ගියපු Lap එකේ PC එකේ අයිතිකාරයට පුලුවන් අපි කරපු දේවල්  Browser History එකෙන් බලාගන්න.ඒ වගේම ඔයාගෙ Lap එක කවුරැ හරි Use කරනව නම් එයාට පුලුවන් ඔයා කරපු දේවල් බලා ගන්න.එතකොට පොඩි පොඩි අවුල් යනවනේ නේද.ඉතින් මේකට විසදුමක් තමයි දෙන්න යන්නෙ.

පහත තියෙන විදියට වැඩේ කරානම් ඔයා Fire fox එක Close කරන කොටම ඔයාගෙ  Browser History  එකත් Clear වෙනවා.



  • Firefox open කරලා උඩ තියෙන Firefox > Options  > Option යන්න.



  • Privacy Tab එක ක්ලික් කරන්න
  • Use custom settings for History එතනින් තෝරන්න



  • දැන් ඔබට Clear History when Firefox closes දකින්න ලැබෙයි ඒක Tic කරන්න
  • ඊට පස්සේ එතනම තියෙන Settings කියන Tab එක ක්ලික් කරන්න.එතැනින් පුලුවන් අපිට Browser එක close වෙද්දි clear වෙන්න History මොනවද කියලා තෝරන්න.



  • දැන් Ok ක්ලික් කරන්න.

දැන් ඔයා Firefox 
Close කරන හැම වෙලාවකම History එක
Clear වෙනවා.

තවත් වැදගත් Post එකකින් හමු වෙමු.

Wednesday, March 19, 2014

නොමිලේ Video call,SMS සදහා Viber දැන් PC එකටත් ( Offline Install )




වයිබර් එක ගැන ආයෙත් කියන්න දෙයක් නැ. ඕනතරම් මොබයිල් ෆෝන් එකෙන් යාලුවොත් එක්ක chat කරන්න තියෙන හොදම මෘදුකාංගයක් තමයි Viber කියන්නෙ.මෙච්චරකල් Phone එකට සීමා වුනු මෙම සේවාව දැන් ඔයාගෙ Lap එකට Pc එකටත් දා ගන්න පුලුවන්.

අපි අද ඔයාලට දෙන්නේ මෙම Software එක පරිගණකයට දාගන්න Setup File එක සහ Mobile Phone එකට දාගන්න App එක . 
පරිගණකයට දෙන්නේ නිකන්ම සෙටප් ෆයිල් එක නෙවෙයි offline සෙටප් ෆයිල් එක.

මේක  Download කරගත්තට පස්සේ  Internet සබදතාවයක් නොමැතිව Install කරගන්න පුළුවන් !


ඔය කොරියාවේ , කුවේට් වගේ ඉන්න අයට වගේම ඕනෙම රටක ඉන්න කෙනෙක්ට අන්තර්ජාල සබදතාවයක් තියෙනවා නම් නොමිලේම 
කතා කරන්න ,වීඩියෝ සංවාද , මැසේජ් කරන්න වගේ ඕනෙම දෙකට මේ මෘදුකාංගය බාවිතා කරන්න පුළුවන් ,



  • PC/Lap සදහා මෙන්න මෙතනින් ගන්න සොෆ්ට්වෙයා එක.
Viber PC

  • ජංගම දුරකථන සදහා පහතින් අදාළ වර්ගය තෝරා ඩවුන්ලෝඩ් කරගන්න.

Windows 8 / 8.1 (AppsStore)


විශේෂත්වය තමයි මොබයිල් ෆෝන් එකෙන් පරිගණකයටත්,පරිගණකයෙන් ෆෝන් එකටත් මේ සන්නිවේදනය යොදා ගන්න පුළුවන් .



Tuesday, March 18, 2014

ඕනිම Android App එකක් පරිගණකයෙන් වැඩකරන්න පුලුවන් සොෆ්ට්වයා එකක්




ඔන්න අද ගෙනාව පී.සී එකෙන් ඇන්රොයිඩ් ඇප් වැඩකරන්න පුලුවන් සොෆ්ට්වයා එකක්.. පට්ට.. 
දැන් ඉතින් කිසි කරදරයක් නැතුව Android වල තියෙන සුපිරි Games එහෙම ලස්සනට ඔයාගෙ Lap එකේ PC එකේ ගහන්න පුලුවන්.ඒ වගේම ඔයාගෙ Android Phone එකේ තියෙන ඕනම Apps එක්ක මේක Run හරහා කරල තමන්ට ඕන වැඩේ කරගන්න පුලුවන්.මේකෙන් අපිට පුලුවන් android වලට දෙන ඕනිම app එකක් පරිගණකයෙන් වැඩකරන්න.. මරු නේ..  වැඩි කථා නැතුව පහලින් බාගන්නකො...


Bluestrack









මේ වගේ වැදගත් Post එකක් එක්ක ආයෙත් හමුවෙමු.

හරියටම Folder Lock කරන්න මෙන්න IObit Protected Folder




ඔන්න තවත් අලුත් ලිපියක් අරන් අවා.අද දෙන්න යන්නේ ලොකු වැඩක් ගන්න පුලුවන් පොඩි software එකක්.මේකෙන් අපට ලේසියෙන්ම folder එකක් lock කරගන්න පුළුවන්.එහෙන්ම් විස්ර ටික කියවලම බලන් කොහොමද කියල.මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතනව.කියවලම බලන්නකෝ. Google Search කලාම නම් ඕනෑ තරම් Folder Lock Software හොයාගන්න පුළුවන්.එත් ඒ සමහර Software වලින් හරියට Folder Lock වෙන්නේ නෑ.ඇත්තම කියනව නම් ගොඩක් ලොක් කරපු Folder Winrar වගේ Software වලින් ගිහින් ඕපන් කරන්න පුළුවන්.එත් මේකෙන් ලොක් කරපු Folder එකක් එහෙම ඕපන් කරන්න බෑ. මේකේ නම තමයි IObit Protected Folder.

එහෙනම් මුලින්ම පහල තියන ලින්ක් එකෙන් ගිහින් Software එක බාගන්නකෝ... 
 http://adbla.us/E1CJy

1. හරි දැන් බාගත්ත File එක Extract කරලා Software එක Install කරගන්න.

2. ඊළගට Install කරගත්ත Software එක ඕපන් කරගන්න.ඊට පස්සේ Software එකට Password එකක් ගන්න ඔයාගෙන්  අහනවා.එකට ඔයාට ඕන පාස්වර්ඩ් එක දාගන්න.හැබැයි දීපු පාස්වර්ඩ් එක අමතක කරගන්න නම් එපා. එහෙම උනොත් වැඩේ ටිකක් අමාරු ෙවෙනවා.


3. හරි දැන් සොෆ්ට් එක ඕපන් වෙනවා. ඊළගට key එකක් දීල Activate කරගන්න ඕනේ.පහල රුපයේ තියන විදියට සොෆ්ට් එකේ වම් පැත්තේ යට ඇති Register කියල බටන් එකක්.එක ක්ලික් කරන්න.


4. ඊට පස්සේ පහල රුපයේ තියන විදියේ Box එකක් ඕපන් වෙනවා.එකට ඔයා බත්ත File එක ඇතුලේ තියන Read Me File එකෙන් Key එකක් කොපි කරලා Key එක දන්නා තියන තැනට පේස්ට් කරලා Activate Now බටන් එක ක්ලික් කරන්න. 


5. දැන් සොෆ්ට් එක Activate කරලා ඉවරයි.පහල රුපයේ තියන විදියට Add කියන තැනින් ඔයාට ලොක් කරගන්න ඕන Folder එක තෝරලා ලොක් කරගන්න පුළුවන්.Unlock කරන්න ඕනේ නම් සොෆ්ට් එකෙන් ලොක් කරපු Folder එක තෝරලා Unlock කියන එක ක්ලික් කරන්න.නැත්නම් තමන්ට ඔ්නි එක කරලත් Lock/Unlock කරගන්න පුලුවන්.

6.සොෆ්ට් එක ක්ලෝස් කරලා ඕපන් කරනකොට අපහු ඔයා කලින් දුන්න පාස්වර්ඩ් එක දීල සොෆ්ට් එක ඕපන් කරගන්න පුළුවන්.

ලොක් කරපු Folder එකේ තියන දේවල් Desktop එකේ ඉදන්ම ඔයාට ලේසියෙන්ම බලාගන්නත් පුළුවන්.මේ සොෆ්ට් එක හරහාම ඕනෑම File එකක් ඕපන් කරන්නත් පුළුවන් .Unlock කරලා Folder එක තියන තැනට යන්නම ඕනේ නෑ. එහෙනම් ට්රයි කරලා බලල හොද නරක කියන්නකෝ.

Monday, March 17, 2014

Notepad එක භාවිතයෙන් Ram එකේ Speed එක දෙගුන කරගමු



ඔන්න අද තව අලුත් දෙයක් අරන් ආව යාලුවන්ට දෙන්න.මේක ඹයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි අරන් ආවෙ.සරලව කියන්ව නම් අද කියල දෙන්න යන්නෙ Notepad එක භාවිතා කරල ඹයාගෙ පරිගනකයේ  Ram එකේ  Speed එක දෙගුන තෙගුන කර ගන්න විදියක්.

හරි ලේසියි.මොකුත් Software ඹ්න වෙන්නෙ නෑ.හරි වැඩි කතා ඹ්න නෑ.මම කියල දෙන්නම් කොහොමද මේ වැඩේ ගොඩ දා ගන්නෙ කියලා.

පොඩි Code එකක් තමයි මේ වැඩේට ඹ්න කරන්නෙ.ඒක පහළ තියෙනව.Download කරගන්න.

Download
click to begin
0.2MB .zip
Download කරල ඉවර වෙලා ඒකෙ තියෙන Code එක Copy කරගෙන Notepad එකට Paste කරගන්න.
Paste කරල ඉවර වෙලා මේ පහල තියෙන නම දීල . vbs විදියට Save කරගන්න.

cleanRam.vbs

දැන් ඒ එක උඩ Click කරල බලන්නකො කොහොමද Speed එක කියල.

ඕනම OS එකක් Pen එකෙන් Boot කරමු ( Power ISO )



ඔන්න තවත් වැදගත් වෙන වටින Software කෑල්ලක් අරන් ආව යාලුවන්ට දෙන්න.නමින් නම් මේක Power ISO .එහෙම කිව්වම කට්ටිය දන්නවත් ඇති.නොදන්න අයට කියන්නම් මේකෙන් පුලුවන් Pen එක ගහල Boot කරගෙන Operating System එක දා ගන්න.ඒක ගොඩක් වටිනව නේ.

නැත්නම් Iso File එක Download කරගෙන ඒක DVD එකකට Write කරගෙන ලොකු කට්ටක් කන්න වෙනවනේ.කිසි කරදරයක් නැතුව මේකෙන් පුලුවන් ඒ වැඩේ ගොඩ දා ගන්න.

ලොකු වැඩක් ගන්න පුලුවන් උනාට මේකෙ තියෙන්නෙ පොඩි Mb ගානක්.එහෙනම් පහළ Link එකෙන් ගිහින් බාගන්න.Key එකත් එක්කම තියෙනව.ඒක නිසා බය නැතුව හැමදාම පාවිච්චි කරන්න පුලුවන්.


Power ISO


මේකෙන් Windows OS ඔක්කොම වගේ Boot කරන්න පුලුවන්.ඒ වගේද Linux උනත් මේකෙන් Pen එක හරහා Boot කරගන්න පුලුවන්.
පහළ තියෙනව Software එක Install කරගෙන Run කලාට පස්සෙ කරන්න ඕන විදිය.

  • Register කරල ඒක Run කරන්න.
  • දැන් ඔයාගෙ Pen එක Plug කරන්න.
  • Tool වලට ගිහින්  Create Bootable USB Drive තෝරන්න.


  • ඊළගට Open වන Window එකේ  Source Image File කියන තැනට ඔයාට දාන්න ඕනි ISO File එක තොරන්න.
  • Destination USB Drive කියන තැනට ඔයාගෙ Pen එක තෝරන්න.දැන් Start කරන්න.



ටික වෙලාවකින් Successful කියල MSG එකක් එයි.දැන් ඔයාගෙ Pen එක Bootable Pen එකක් වෙලා.

ඔයාල දන්නවනේ CD/DVD වලින් Boot කරන්න.ඒ වගේම තමයි.දැන් First Bootable Device එකට CD/DVD Drive එක වෙනුවට Pen එක තෝරන්න.එච්චරයි කරන්න තියෙන්නෙ.CD Rom එක නැති වෙලාවක උනත් කරදරයක් නැතුව PC එක Format කරන්න මේ විදියට පුලුවන්.