Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Showing posts with label Grapic Design. Show all posts
Showing posts with label Grapic Design. Show all posts

Monday, August 22, 2016

Photo වලට Makeup දාන්න Photo Make-up Editor දාන්න..



අපේ යාලුවන්ට ගොඩක් වටින තවත් මෘදුකාංගයක් තමයි අදත් අරන් ආවේ.. මේ මෘදුකාංගය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. කලු අය සුදු කරන්න. සුදු අය කලු කරන්න වගේ සුපිරි වැඩ ටිකක් දාන්න පුලුවන්.. තමන්ගෙ Photo එකක් ලස්සනට හදල FB එකට Upload කරන්න එහෙම මේක ගොඩක් වටිනවා..

කස්ටිය අරගෙනම බලන්නකෝ..

Photo Makeup

තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු...

Tuesday, May 10, 2016

Photo වලට වැඩ දාන්න, පරිගණකය පුරා තියෙන Photo පිළිවෙලට කළමනාකරණය කරගන්න නියම භාණ්ඩයක්...


තවත් වටින කියන මෘදුකාංගයක් තමයි අදත් දෙන්න යන්නේ.. මගේ වගේම ඔයාලගෙත් පරිගණකය පුරාම Photo නේද ? හදිස්සියකට හොයාගන්න ගියාම තමයි ඇඩෙන්නේ.. ආයෙත් අඩෙන්නේ නැතිව පරිගණකයේ තියෙන Photo ඔක්කොම ලස්සනට Manage කරගන්න පුලුවන් සුපිරි මෘදුකාංගයක් තමයි මේ..

ඒ විතරක් නෙමේ Photo වලට තවත් වැඩ ගොඩක් දාන්න මේකෙන් පුලුවන්.. ඔන්න පහළ තියෙනාවා.. ඒ ටිකත් බලන්නකෝ...
  • Frame-Center: Design and print greeting cards
  • Export images to PDF
  • Create HTML albums
  • Create slideshows
  • Create and print photo calendars
  • Create photo collages
  • Add frames to images
  • Create panorama photos
  • Create photo mixes
  • Create TIFF files from multiple images
  • Burn photos to CD, DVD or Blu-ray
  • Email photos
  • Different view modes (miniature, film strip etc.)
  • Filter files by several criteria (e.g. only JPGs)
  • Integrated video and audio playback
  • Create virtual photo albums
  • Tag photos with custom keywords
  • Different view modes for photo collections (file explorer, album or calendar)
  • Batch processing, e.g. convert multiple images into a different format
  • Find duplicates and image look-a-likes
  • Fullscreen view for photos and videos
  • Scan photos
  • Batch processing, e.g. apply effects to and rotate multiple images
  • Adjust contrast, brightness, saturation, temperature and gamma settings
  • Adjust size, crop, rotate or straighten images
  • Automatically or manually remove red eyes
  • Miniaturization effect to create miniature photos
  • Clone areas
  • Straighten photo horizons
  • Accelerated photo browsing 

ඉතින් මේ වටින කියන මෘදුකාංගය නොමිලේ තමයි දෙන්නේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න..



Extract Password එක මෙතනින් ගන්න..
මේක Install කරනකොට Serial Key එකක් ඉල්ලයි.. එතනම යට තියෙනවා Get Free Key කියලා Button එකක්.. Internet Connect කරලා ඒ Link එකට යන්න.. එතනදි ඔයාගේ Email එක දෙන්න.. එතකොට Email එකක් එයි ඔයාගේ Serial Key එක..

එහෙනම් අපි ගියා.. මොනවා හරි අවුලක් තිබුණොතින් Comment එකක් දාන්න.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..



Tuesday, December 29, 2015

අලුත් අවුරුද්දට ඔබේ ආදරණීයන්ගේ Photo දාලා අලුත් විදියට සුභ පතන්න ලේසි ක්‍රමයක්..


ඔන්න ඉතින් දැන් අලුත් අවුරුද්දකුත් එනවනේ.. ඒ වෙනුවෙන් නිර්මානය කරපු පුංචි Android Apps එකක් තමයි අද දෙන්න යන්නේ.. හැමෝම වගේ අලුත් අවුරුද්දට තමන්ගේ යාලුවන්ට, හිත මිතුරන්ට වගේම ආදරය කරන හැමෝටම සුභ පතනවනේ..





 

ඉතින් හැමදාම යවපු සුභ පැතුමට එහා ගිහින් බලන කෙනා පුදුම වෙන විදියට සුභ පතන්නයි මේ Apps එක දෙන්නේ.. එතකොට හැමෝම එවන සාම්ප්‍රධායික සුභ පැතුමට වඩා ඔබේ සුභ පැතුම වෙනස් වෙයි.. ඉතින් මේ Apps එක හරහා සුභ පැතුම යවන්න ඕනි කෙනාගේ ලස්සන Photo එකක් දාලා ලස්සනට හදාගන්න පුලුවන් ලේසියෙන්ම..

ඔන්න එහෙනම් පහළින් ඔබේ දුරකථනයටත් දාගන්න..

http://linkshrink.net/7vlncq


දැන් ඉතින් ලස්සන New Year Wishes එකක් හදාගන්නකෝ.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. හොදම දේ එකම තැනකින් දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Saturday, November 28, 2015

Photo වලට වැඩ දාන්න හොදම Apps එක.. ( Pics Art )


ඔන්න අද Post එක ලියන්නේ අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට.. ඉතින් වෙනද වගේම තවත් සුපිරි Apps එකක් තමයි අදත් දෙන්න යන්නේ.. මේ ඇප්ස් එක දැනටම ගොඩක් අය භාවිතා කරනවා.. ඉතින් ඔන්න නොදන්න අය වෙනුවෙන් තමයි දෙන්නේ..

 
මේකෙන් ලස්සන ලස්සන Effect එහෙම දාලා අපේ Photo අපිට ඕනි විදියට ලස්සන කරගන්න පුලුවන්.. Photo එකකට මේ Apps එක මගින් කරන්න පුලුවන් වැඩනම් කෝටියයි.. ඉතින් ඔයාලත් අරගෙන ඔබේ ඡායාරූපත් ලස්සනට සංස්කරණය කරගන්න..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7z562G
 
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. හොදම දේ හැමදාමත් කනපිටමාට් වෙතින්ම විතරයි.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Tuesday, September 22, 2015

ඔයත් ලස්සන Cartoon එකක් කරමුද ?


අපේ යාලුවො දකින්න ඇති මේ දවස් වල මුහුණු පොත පුරා ලස්සන ලස්සන Cartoon Share වෙනවා.. තමන්ගෙ වගේම යාලුවන්ගෙ පවා ඡායාරූප මේ විදියට Cartoon බවට පත් කරලා Facebook එකට Upload කරනවා.. මේකෙ විශේෂත්වය වෙන්නේ එක එක Effect වගේම Emotional විදියට Cartoon නිර් මාණය කරන්න පුලුවන් වීමයි..

මේකෙන් නිර්මාණය කරපු Photo කිහිපයක් පහළ තියෙනවා.. ඒවත් බලන්න..



ඉතින් මේ ඇන්ඩ්‍රොයිඩ් Apps එක ඔබේ දුරකතනයටත් පහළින් බාගන්න..
Memory Cam

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන වගේම පරිගණක ගැනත් හොදම දේ අපෙන්ම විතරයි..

Tuesday, September 1, 2015

වතුර බිංදුවක් ඇතුලට ඔයාව දාමු.. ( Pip Camera )



මේ දවස් වල ගොඩක් ජනප්‍රිය Android Apps එකක් තමයි අදත් දෙන්න හිතුවේ.. අපේ යාලුවො එහෙම දකින්න ඇතිනේ මේ දවස් වල ගොඩක් අය FB එක පුරා වතුර බිංදු ඇතුලට, බෝතල් ඇතුලට තමන්ගෙ Photos දාගෙන ලස්සනට Share කරන හැටි..



කොහොමද ඇත්තට එහෙම නිර්මානය කරගන්නේ.. හරි ලේසියි.. සරල App එකක් විතරයි ඕනි..

ඔන්න පහළ තියෙනවා බාගන්නකෝ..

 PIP Camera Apk

Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්නත් එපා..


Monday, August 31, 2015

Photo වලට Effect දාන්න පට්ට මෘදුකාංගයක්.. ( HDR Darkroom )


ඔන්න අපේ යාලුවන්ට වැදගත් වෙයි කියලා හිතුන Software එකක් තමයි අදත් අරන් ආවේ.. මේ මෘදුකාංගය තුළින් අපේ Photos වලට ඔයාලට කැමති විදියට ලස්සන ලස්සන Effect දාලා හදාගන්න පුලුවන්.. ඔය FB එක පුරා ලස්සන ලස්සන Photo දන්නේ මේකෙන් නිර්මානය කරලා තමයි..



වැඩිය විස්තර ඕනි නැහැනේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න..

 HDR Darkroom


එහෙනම් අපි ගියා... තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Saturday, August 1, 2015

Adobe Product සේරම Active කරන්න එකම Activator එකක්..


අපේ යාලුවො හැමෝම ලග එකම එක Adobe Product එකක් හරි තියෙනවනේ.. උදාහරණයක් විදියට Photoshop, Dreamweaver, Flash, Adobe PDF Reader, Flash Player, After Effect, Premier ඔය වගේ තව ගොඩක් ඒවා.. ඉතින් මේ සේරම ඉතා සාර්ථකව මේ Activator එක මගින් Active කරගන්න පුලුවන්..

ඉතින් මේ මෘදුකාංගයෙන් Active කරන්න පුලුවන් Adobe CS4, CS5, CS6, Adobe CC 2014 / 2015 යන Adobe සංස්කරණ තමයි..

ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ.. ( 592 KB )

Adobe Product සේරම Active කරන්න එකම Activator එකක්..

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..


Friday, May 22, 2015

Photo Mix කරලා ලස්සන Photo එකක් හදමු....



අපේ යාලුවන්ට අදත් අරන් ආවේ Graphic කරන අයට වැදගත් මෘදුකාංගයක්.. ඒ වගේම FB එකට ලස්සන Photo හදල දාන්නත් මේකෙන් පුලුවන්.. අමුතු අමුතු විදියෙ Photo ලේසියෙන්ම හදාගන්න ඔයත් Try කරන්නකෝ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 2.7 MB )

Foto Mix

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමුකෝ... ‍රැදී සිටින්න අපි සමගින්.. බ්ලොග් නම් ඉතින් කනපිටමාට් තමයි..


Sunday, May 17, 2015

Photo වලට Makeup දාන්න Photo Make-up Editor දාන්න..



අපේ යාලුවන්ට ගොඩක් වටින තවත් මෘදුකාංගයක් තමයි අදත් අරන් ආවේ.. මේ මෘදුකාංගය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. කලු අය සුදු කරන්න. සුදු අය කලු කරන්න වගේ සුපිරි වැඩ ටිකක් දාන්න පුලුවන්.. තමන්ගෙ Photo එකක් ලස්සනට හදල FB එකට Upload කරන්න එහෙම මේක ගොඩක් වටිනවා..

කස්ටිය අරගෙනම බලන්නකෝ..

Photo Makeup

තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු...