Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, April 24, 2016

Phone වලට වීඩියෝ Convert කරන්න නියම භාණ්ඩයක්... ( Miro Video Converter )



ඔන්න අදත් අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් දෙන්නයි යන්නේ.. ගෝඩ්ක් අයට තියෙන ගැටලුවනේ Phone එකට හරියන විදියට Video එකක් දාගන්න එක.. මොකද සමහර අය Convert කරන්නේ නැතුවම HQ Video ෆෝන් එකට දාගන්න.. එතකොට වැඩි Memory ප්‍රමාණයක් වැය වෙනවා.. ඒ වගේම සමහර Video Play වෙන්නෙත් නෑ..

ඉතින් මේකට හොදම විසදුම තමයි තමන්ගේ දුරකතනයට ගැලපෙන විදියට Video එක Convert කරලා දාගන්න එක.. මේකට තියෙන Software අතර සුපිරි මෘදුකාංගයක් තමයි අපි අද දෙන්නේ..

මේකෙන් Apple iPad, iPhone වලට.. ඒ වගේම HTC, Samsung, Motorola ඇතුලු Android Phone වලට, තවත් Device ගොඩකට මේකෙන් Video Convert කරන්න පුලුවන්..

මේකෙන් වැඩ කරන්නේ කොහොමද කියලා පහළ වීඩියෝ එකෙන් බලන්න...
 


 

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7JtQfH


Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Sunday, April 17, 2016

මෙන්න ඔබේ පරිගණකයේ Sound Quality එක වැඩි කරන අලුත්ම එක..


ඔන්න අපේ යාලුවන්ට අද තවත් අලුත් Post එකක් දෙන්නයි යන්නේ.. මේ මෘදුකාංගය අපි මීට කලිනුත් දුන්නා.. ඉතින් අද දෙන්නේ මේකෙ අලුත් Version එකක්.. ඒ වගේම 100% ක් වැඩ කරන Activator එකක් එක්කම..


 

ඉතින් මේ මෘදුකාංගයෙන් පුලුවන් ඔබේ පරිගණකයේ, නැත්නම් ලැප් ටොප් එකේ Sound Quality එක වැඩි කරගන්න.. ඒ වගේම Sound  වැඩි කරගන්න.. පට්ට වටින මෘදුකාංගයක්.. ඔයාලත් දාගෙනම බලන්නකෝ වෙනස..


ඔන්න එහෙනම් පහළින් බාගන්න..
http://linkshrink.net/7ymqYy

Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Tuesday, April 12, 2016

ඔන්න අවුරුද්දට නොමිලේ 1.5 GB ගන්න විදිය...


මුළින්ම අපේ යාලුවන්ට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.. ඔන්න ඉතින් අලුත් අවුද්ද වෙනුවෙන් ඔයාලට නොමිලේ 1.5 GB දෙන්නයි යන්නේ.. අපිනම් නෙමේ දෙන්නේ.. ඒත් ඉතින් අපිට අලුත් දෙයක් ලැබුන නම් හැමදාමත් ඒ දේ අපි යාලුවො එක්ක බෙදාගත්තනේ..

ඉතින් මේ නොමිලේ දෙන 1.5 GB ලබාගන්න පොඩි දෙයක් කරන්න තියෙන්නේ..

මුලින්ම එහෙනම් පහළ Link එකෙන් ගිහින් Register වෙන්නකෝ. අලුතෙන් Account හදන්න ඕනි නෑ.. FB Account එකම දීලා Resister වෙන්න පුලුවන්..

https://apps.facebook.com/mobitel-avurudu/?ref=1699056930325796


දැන් එහෙනම් වැඩේ හරි.. ඔයාලට දැන් තියෙන්නේ මේ ගැන ඔයාගේ යාලුවන්ට කියලා එයාලත් මේ වැඩේට Set කරන එක.. ඉක්මන් කලොත් ගොඩ.. ඔයාගේ Refferal Link එක පහළින් බලාගන්න පුලුවන්.. එක යාලුවන්ට Message කරලා Register වෙන්න කියන්න.. අපිට මේ Chance එක දෙන්නේ මොබිටෙල් අය.. ඒ වගේම මේකෙ දෙන Game එක දිනලා මාසෙකට 1.5 GB ගානේ අවුරුද්දක්ම නොමිලේ ගන්න පුලුවන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. හොදම දේ මුලින්ම දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..

Sunday, April 10, 2016

මෙන්න පිස්සු හැදෙන Game එකක්.. Transformers...



ඔන්න අද තවත් සුපිරි Game එකක් තමයි දෙන්න යන්නේ.. කස්ටිය හැමෝම දන්නවනේ Transformers ගැන.. හැමෝම බලන්නත් ඇතිනේ Transformers Film එහෙමත්.. ඉතින් ඔන්න ඒකේ සුපිරි Game එක..  පොලීසියට කුඩු වෙන්න ගහන්නයි තියෙන්නේ..

වැඩි විස්තර කියන්න යන්නේ නැහැ.. මොකද Transformers ගැන නොදන්න කෙනෙක් නැහැනේ.. ඔන්න අපි දෙන්නේ Highly Compress කරපු එකක්.. අඩු MB ගානකට සුපිරි Game එකක්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7QJS3X

Extract Password එක මෙතනින් ගන්න..

ඔන්න System Requirements පහළ තියෙනාවා..

  • Minimum System Requirements:
  • CPU: Pentium® 4 2.0GHz or Athlon® 2.0GHz or Higher Processor
  • RAM: 256MB of RAM (1GB for Windows® Vista)
  • VGA: 64 MB VRAM
  • DX: DirectX 9.0c
  • OS: Microsoft® Windows® XP/Vista
  • HDD: 600 MB or More Free Space

ඔන්න කස්ටියට බලන්න Game එකේ පොඩි වීඩියෝ එකකුත් තියෙනවා පහළින් බලන්න..

 



එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..



Saturday, April 2, 2016

ඔන්න Viber වලටත් සිංහල ස්ටිකර්...


වයිබර් කියන්නේ මේ වෙනකොට අපේ රටේ වගේම ලෝකයේ හැම රටකම වගේ මිතුරන් අතර චැට් කරන්න භාවිතා කරන ඇප්ස් එකක්නේ.. අපේ රටෙත් ස්මාර්ට් උපාංග භාවිතා කරන හැමෝම වගේ මේ වියිබර් පහසුකම ලබාගන්නවා..

ඉතින් මේ ලගදි ඉදලා වයිබර් වලට අලුතෙන් සිංහල ස්ටිකර් එකතු කලා.. ඒ කියන්නේ මෙච්චර කල් අපි chat කරන කොට භාවිතා කලේ English ස්ටිකර් නේ.. අන්න ඒ වෙනුවට දැන් සිංහල ස්ටිකර්ම යොදාගෙන Chat කරන්න පුලුවන්..

ඔය පහළ තියෙන්නේ ඒවායි ස්ටිකර් කිහිපයක්.. ඒ වගේම සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙනුත් ස්ටිකර් එකතු කරලා තියෙනාවා..



ඉතින් ඔයාලට මේ අලුත් ස්ටිකර් ඔබේ Viber Apps එකේ ස්ටිකර් Store එකෙන් නොමිලේම ගන්න පුලුවන්..


ඔයාලගෙ Phone එකේ තාමත් Viber නැත්නම් මෙතනින් ගන්න..
ඔබේ පරිගණකයට Viber මෘදුකාංගය දාගන්න ඕනි නම් මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..