Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Showing posts with label Office Tool. Show all posts
Showing posts with label Office Tool. Show all posts

Saturday, June 10, 2017

Match එකේ Live Score පන්දුවෙන් පන්දුවට ඔබේ පරිගණක තිරයට...


ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සෙ අපේ කොල්ලො ටික ආයෙත් ගේමට බැහැලනේ.. ඉතින් මේ තියෙන වැඩ අස්සේ සමහරුන්ට මැච් එක බලන්න විදියකුත් නෑ.. ඉතින් අපි හිතුවා පොඩි ගැජට් කෑල්ලක් ඔයාට දෙන්න..

ඔයා මේ Software එක Install කරගත්තම පන්දුවෙන් පන්දුවට ක්‍රීඩා පිටියේ වෙන දේ පිළිබද විස්තර ඔයාගෙ පරිගණක තිරයේ පෙන්වනව.. ඒ වහේම Full Score Board එක උනත් බලන්න පුලුවන්..

මේ පිළිබදව අවබෝදයක් ගන්න පුලුවන් පහළ Photo එක බැලුවම...



ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 2 MB )

Live Score

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න හැමදාමත් කනපිටමාට් සමගින් ‍රැදෙන්න..


Wednesday, June 8, 2016

PDF වලට කරන්න තියෙන හැමදේම කරන්න එකම Software එකක්...


ඔන්න අපේ යාලුවන්ට අද තවත් වටිනා කියන Software එකක් තමයි අරන් ආවේ.. දැන් කාලේ ගොඩක් අය PDF Document එක්ක ගනුදෙනු කරනවනේ.. ඉතින් මේ PDF වල වාසි වගේම අවාසිත් ඔයාලටම තේරිලා ඇති.. ගොඩක් අය හිතන් ඉන්නේ PDF එකක් නම් බඩුම තමයි ආයේ අකුරක්වත් වෙනස් කරන්නවත් බෑ කියලා.. එහෙමනේ...

ඔන්න එහෙනම් PDF වලට කරන්න තියෙන හැමදේම කරන්න පුලුවන් නියම මෘදුකාංගයක්.. මේකෙන් කරන්න පුලුවන් වැඩ ටිකක් ඔන්න පහළ තියෙනවා..

  • PDF  හදන්න..
  • PDF Edit කරන්න..
  • PDF Convert කරන්න..
  • PDF වලට Password දාන්න..
  • PDF වලට Image Add කරන්න..
  • Form හදන්න..
  • Signature දාන්න..
  • Combine කරන්න..

තව වැඩ ගොඩක් කරන්න පුලුවන්.. සේරම කියන්න යන්නේ නෑ.. ඔන්න එහෙනම් මෘදුකාංගය පහළින් Download කරගන්න..


http://linkshrink.net/7rSSPy
 
හැමදාම තියාගන්න Patch එක මෙතනින් බාගන්න..

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...


Tuesday, May 10, 2016

Photo වලට වැඩ දාන්න, පරිගණකය පුරා තියෙන Photo පිළිවෙලට කළමනාකරණය කරගන්න නියම භාණ්ඩයක්...


තවත් වටින කියන මෘදුකාංගයක් තමයි අදත් දෙන්න යන්නේ.. මගේ වගේම ඔයාලගෙත් පරිගණකය පුරාම Photo නේද ? හදිස්සියකට හොයාගන්න ගියාම තමයි ඇඩෙන්නේ.. ආයෙත් අඩෙන්නේ නැතිව පරිගණකයේ තියෙන Photo ඔක්කොම ලස්සනට Manage කරගන්න පුලුවන් සුපිරි මෘදුකාංගයක් තමයි මේ..

ඒ විතරක් නෙමේ Photo වලට තවත් වැඩ ගොඩක් දාන්න මේකෙන් පුලුවන්.. ඔන්න පහළ තියෙනාවා.. ඒ ටිකත් බලන්නකෝ...
  • Frame-Center: Design and print greeting cards
  • Export images to PDF
  • Create HTML albums
  • Create slideshows
  • Create and print photo calendars
  • Create photo collages
  • Add frames to images
  • Create panorama photos
  • Create photo mixes
  • Create TIFF files from multiple images
  • Burn photos to CD, DVD or Blu-ray
  • Email photos
  • Different view modes (miniature, film strip etc.)
  • Filter files by several criteria (e.g. only JPGs)
  • Integrated video and audio playback
  • Create virtual photo albums
  • Tag photos with custom keywords
  • Different view modes for photo collections (file explorer, album or calendar)
  • Batch processing, e.g. convert multiple images into a different format
  • Find duplicates and image look-a-likes
  • Fullscreen view for photos and videos
  • Scan photos
  • Batch processing, e.g. apply effects to and rotate multiple images
  • Adjust contrast, brightness, saturation, temperature and gamma settings
  • Adjust size, crop, rotate or straighten images
  • Automatically or manually remove red eyes
  • Miniaturization effect to create miniature photos
  • Clone areas
  • Straighten photo horizons
  • Accelerated photo browsing 

ඉතින් මේ වටින කියන මෘදුකාංගය නොමිලේ තමයි දෙන්නේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න..



Extract Password එක මෙතනින් ගන්න..
මේක Install කරනකොට Serial Key එකක් ඉල්ලයි.. එතනම යට තියෙනවා Get Free Key කියලා Button එකක්.. Internet Connect කරලා ඒ Link එකට යන්න.. එතනදි ඔයාගේ Email එක දෙන්න.. එතකොට Email එකක් එයි ඔයාගේ Serial Key එක..

එහෙනම් අපි ගියා.. මොනවා හරි අවුලක් තිබුණොතින් Comment එකක් දාන්න.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..



Monday, March 28, 2016

මෙන්න ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට හොදම සිංහල ශබ්ද කෝෂය... ( Bhasha Dic )


අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවො ගොඩ දෙනෙක් ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට හොද සිංහල- ඉංග්‍රීසි ශබ්ධ කෝෂයක් ඉල්ලුවා.. ඉතින් ඔන්න අපි අද දෙනවා සුපිරිම Dictionary එකක්.. හෙලකුරු ගැන හැමෝම දන්නවා නේ.. හෙලකුරු Key Board එක නිර්මානය කල භාෂා ලංකා ආයතනයම තමයි මේ Dictionary එකත් නිර්මානය කලේ.. 



 
ඉතින් 2011 වසරෙදි  දී ඉ-ස්වාභිමානී සම්මානය පවා හිමි උනේ මේ Dictionary එකට තමයි.. එහෙනම් ඉතින් ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..



http://linkshrink.net/7OQv2K

Extract Password එක මෙතනින් ගන්න..


ඒ වගේ අන්තර්ජාලය හරහා Online Dictionary එකක් විදියටත් මේක පාවිච්චි කරන්න පුලුවන්.. ඒ සදහා මෙතනින් යන්න...

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන වගේම පරිගණක ගැනත් හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...


Wednesday, March 9, 2016

PDF වලට Password දාලද.. එහෙනම් අයින් කරමු..


අපි භාවිතා කරන ගොඩක් PDF File වල ආරක්ෂාවට Password දාල තියෙනවනේ.. ඒත් Password එක දන්නේ නැත්නම් මොකද කරන්නේ. අපිට මේ ගැටලුව බොහෝ විට එන්නේ අන්තර්ජාලයෙන් අපි Download කරගන්න PDF File වලදි..

 
ඉතින්
මේකට සාර්ථක විසදුමක් විදියට නිර්මානය කරපු මෘදුකාංගයක් තමයි අද දෙන්නේ.. 

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්නකෝ..

http://linkshrink.net/7w24DR
 
එහෙනම් අපි ගියා. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. සුභ දවසක්....


Saturday, March 5, 2016

සිංහල ටයිප් කරනවා නම් මේක තමයි භාණ්ඩේ.. ( Keyshepherd )


ඔන්න අදත් තවත් අලුත් Post එකක් අරගෙන ආවේ.. අපේ යාලුවන්ට තියෙන ගැටලුවක්නේ සිංහල Font වලින් Type කරන කොට නිවැරදිව අකුරු බැදෙන්නේ නැති එක..
ඕක ඉතින් සිංහලෙන් Type කරන අයනම් හොදට දන්නවා.. " ම්, දු, ව්, ඕ " වගේ හල් අකුරු ගොඩක් ලියන්න අමාරුයි.. මේකට විසදුමක් අපි මීට කලින් Post එකකින් දුන්නා.. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න පුලුවන්..

 

ඔන්න අද දෙනවා මෙන්න මේ හල් අකුරු නිවැරදිව ලියන්න උදව් වෙන තවත් සුපිරි මෘදුකාංගයක්.. මේක ඕනි කරන්නේ Unicode Typing වාලදි නෙමේ.. Office, Photoshop වගේ වැඩසටහන් වලදි සිංහල ෆොන්ට් භාවිතයෙන් ටයිප් කරන කොට..

ඔන්න එහෙනම් මෘදුකාංගය පහළින් බාගන්න..



Activator එක මෙතනින් ගන්න..

Extract Password එක මෙතනින් ගන්න..


මේක වැඩ කරන්න නම් MS Dot Net 4 සංස්කරණය ඕනි කරනවා.. ඔබේ පරිගණකයේ .Net නැත්නම් මෙතනින් ගන්න..
මේක Install කරලා Active කරාට පස්සේ Task Bar එකේ Notification Area එකට එයි අලුත් Icon එකක්.. ඒක Double click කලාම වැඩසටහන සක්‍රීය වෙනවා.. ඒ කියන්නේ ඔයා සිංහලෙන් Type කරන වෙලාවට මේක සක්‍රීය කරලා තියෙන්න.. එතකොට නිකන්ම ලස්සනට අකුරු බැදිලා Type වෙයි.. ආයේ Double Click කරලා වැඩසටහන Disable කරගන්න පුලුවන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. 

Thursday, February 18, 2016

මයික්‍රොසොෆ්ට් Office ඔන්න දැන් ඔයාගෙ Android Phone එකටත්..


ඔන්න අද අපේ Android යාලුවන්ට ගොඩක් වැදගත් වෙන Post එකක් තමයි දෙන්න යන්නේ. දැනටම තේරෙනවා ඇති නේ මේ මොකක් ගැනද කියන්න යන්නෙ කියලා.. අද දෙන්න යන්නෙ Microsoft Office Package එක.. හැබැයි ඉතින් මේකනම් ඔයාගේ පරිගණකයට නෙමෙයි.. ඔයාගෙ Android Phone එකට.. මතක ඇති නේ අපි කලින් Office 2013 දුන්න අපේ යාලුවන්ට.. ඒක ඕනිනම් මෙතනින් ගන්න..


හරි එහෙනම් අද ගෙනාපු මේ Microsoft Office Android Apps එක පහළින් බාගන්න..

http://linkshrink.net/7bpLGq

Extract Password එක මෙතනින් ගන්න

ඔන්න එහෙනම් අපි ගියා.. ඉතින් අපේ යාලුවන්ට Post එක වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් Comment එකක්, Share පාරක් එහෙමත් දාගෙනම යන්න.. තවත් අලුත් Post එකකින් හමු වෙමු...


Tuesday, December 1, 2015

ඔන්න Excel වැඩ පහසු කරන Shortcut 200 ක්... ( Excel Shortcuts )



අපේ යාලුවන්ට අද දෙන්න යන්නේ තවත් වැදගත් වෙන Shortcut ටිකක්.. අපේ යාලුවො ගොඩ දෙනෙක් Excel භාවිතා කරනවනේ.. ඉතින් Microsoft සමාගමේ Excel වැඩසටහනේ වැදගත්ම Shortcuts ටික තමයි අපි අද දෙන්නේ..

මේකෙන් ඔයාගේ වැඩ පහසු කරනවා වගේම වටිනා කාලයත් ඉතුරු කරල දෙයි..

ඔන්න එහෙනම් පහළින් බාගන්න ( 400 KB )

http://linkshrink.net/7Dip8s

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්..