Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, February 18, 2016

මයික්‍රොසොෆ්ට් Office ඔන්න දැන් ඔයාගෙ Android Phone එකටත්..


ඔන්න අද අපේ Android යාලුවන්ට ගොඩක් වැදගත් වෙන Post එකක් තමයි දෙන්න යන්නේ. දැනටම තේරෙනවා ඇති නේ මේ මොකක් ගැනද කියන්න යන්නෙ කියලා.. අද දෙන්න යන්නෙ Microsoft Office Package එක.. හැබැයි ඉතින් මේකනම් ඔයාගේ පරිගණකයට නෙමෙයි.. ඔයාගෙ Android Phone එකට.. මතක ඇති නේ අපි කලින් Office 2013 දුන්න අපේ යාලුවන්ට.. ඒක ඕනිනම් මෙතනින් ගන්න..


හරි එහෙනම් අද ගෙනාපු මේ Microsoft Office Android Apps එක පහළින් බාගන්න..

http://linkshrink.net/7bpLGq

Extract Password එක මෙතනින් ගන්න

ඔන්න එහෙනම් අපි ගියා.. ඉතින් අපේ යාලුවන්ට Post එක වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් Comment එකක්, Share පාරක් එහෙමත් දාගෙනම යන්න.. තවත් අලුත් Post එකකින් හමු වෙමු...