Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, February 8, 2016

මෙන්න Game කාරයන්ට සුපිරි Wrestling Game එකක්.. ( Smack Down vs RAW )


ඔන්න අපේ යාලුවන්ට තවත් Game එකක් තමයි දෙන්න යන්නේ.. ඉතින් අපි අද දෙන්න හිතුවේ රෙස්ලින් ගේම් එකක්.. මොකද ලෝකෙ අනිත් රටවල් වල වගේම අපේ රටෙත් රෙස්ලින් ක්‍රීඩාව ජනප්‍රියයි නේ.. ඉතින් ඔන්න දැන් Wrestling බලලා නිකන් ඉන්න ඕනි නෑ.. Wrestling ගහන්නත් පුලුවන්..

 

ඉතින් මේ Game එක ගැන අමුතුවෙන් කියන්න ඕනි වෙන එකක් නෑ.. මොකද හැමෝම වගේ දන්නවනේ.. ඉතින් අපි දෙන්නේ මේ Game එකේ Compress කරපු එකක්..  398 MB විතරයි..

ඔන්න එහෙනම් මේ Game එක පහළින් බාගන්න..

http://linkshrink.net/7VkF0v

මේක Download කරගන්න තේරෙන්නේ නැත්නම් පහළ Image එක බලන්න..


 

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..