Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, February 25, 2016

USB Drive ආරක්ෂාකාරීව Format කරගන්න මෙන්න භාණ්ඩේ ...


ඔන්න අදත් පොඩි Tool එකක් තමයි ඔයාලට දෙන්න යන්නේ.. මේකෙ නම HP USB Disk Storage Format Tool.. USB Drive එකක් අපි සාමාන්‍යයෙන් Format කරන්නෙ Windows වල එන Drive එක මත Right Click කරල Format දීල නේ.. ඉතින් ඔන්න ඔය වැඩේ කරගන්න තියෙන තවත් Software එකක් තමයි මේ.. ඒ උනාට මේක ඊට වඩා ආරක්ෂාකාරී. මේකෙන් ඔයාගෙ Drive එකට කිසි හානියක් නෑ.. ඒ වගේම ඔය Virus නිසා Format කරගන්න බැරි ගොඩක් USB Drive මේකෙන් Format කරගන්න පුලුවන්.. Try කරලම බලන්නකෝ..


http://linkshrink.net/7utaT4

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. අව්ලක් තිබුනොත් Comment කරන්න..