Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, February 19, 2016

Password එකක් දාලා DVD එකක් Write කරන්නේ කොහොමද ? ඔන්න වීඩියෝ එක්කම.. ( Secure Disk Creator )


ඔන්න තවත් පට්ට වැඩක් තමයි කියලා දෙන්න යන්නේ.. තවමත් අපි හැමෝම වගේ අපේ පෞද්ගලික දේවල් ආරක්ෂා කරගන්නේ CD / DVD එකකට Write කරලා හංගලනේ.. ඉතින් ඕක හංගන්න දෙයක් නෑ.. දැන් තමන් කැමති Password එකක් දාලා CD/ DVD එකක් Write කරන්න පුලුවන්.. එතකොට ඉතින් බය වෙන්න දෙයක් නැහැනේ.. DVD එක කාට අහු උනත් අපේ පෞද්ගලික දේවල් බලන්න බෑ..
ඉතින් මේකෙදි Disk එකේ කොටස් දෙකක් තියෙනවා.. අපිට ඕනි නම් අපේ පෞද්ගලික දත්ත ( Video, Photo, Software, Document.. ) වලට විතරක් Password එකක් දාලා අනිත් සාමන්‍ය දේවල් විතරක් Disk එකේ Password එක නැතිව පෙන්නන්න හදන්න පුලුවන්..

මේකේ File Add කටනකොට Secure Aria කියන තැනට Add කරන File Password එක නැතුව පෙන්න්නන්නේ නෑ.. ඒ වගේම Public Area කියන දත්ත අපිට Password මොනවත් නැතිව සාමාන්්‍ය ක්‍රමයට බලාගන්න පුලුවන්..

ඉතින් මේ සදහා අවශ්්‍ය කරන මෘදුකාංගය සල්ලි දීලා ගන්න ඕනි උනත් Full Version එකම අපි නොමිලේ දෙනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7y89CN

Extract Password එක මෙතනින් ගන්න..


ඉතින් මේකෙන් Secure Disk එකක් හදාගන්නේ කොහොමද කියලා ඔය පහළ වීඩියෝ එකෙන් බලාගන්න පුලුවන්..



 

 

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..