Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, February 12, 2016

මෙන්න ඔබේ පරිගණකය අන්තජාලයේදී වෛරස් වලින් ආරක්ෂා කරගන්න ක්‍රමේ.. ( Panda Cloud Cleaner )


අපේ යාලුවො ගොඩ දෙනෙක් මේ ගැන අහලා තිබුනා.. හැමෝම වෛරස් ගාඩ් දාල තිබුනට සමහර වෛරස් ගාඩ් වලින් අපි ඉන්ටර්නෙට් එකේ යන වෙබ් සයිට් වල අපේ පරිගණකයට හානි කරන වැඩසටහන් තිබුනට බ්ලොක් කරන්නේ නෑ.. එහෙම උනාම ඉතින් මොකටද ගාඩ්..

ඉතින් ඒකට හොදම වැඩේ තමා Cloud Cleaner වැඩසටහනක් දාලා තියෙන එක.. එතකොට අපිව අන්තර්ජාලය තුල සුරක්ෂිතයි.. ඔන්න එහෙනම් ඒ සදහා තියෙන හොදම වැඩසටහනක් අපි ඔයාලට දෙනවා..

එහෙනම් ඉතින් පහළින් බාගන්න..

http://linkshrink.net/7fhjgK

Extract Password එක මෙතනින් ..


එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..