Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, February 26, 2016

ඔන්න ඔබේ පරිගණකයෙත් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් වලින් වැඩ ගන්න අලුත්ම Apps Player එක.. ( Ko - Player )


ඔන්න අදත් තවත් අලුත්ම Post එකක් තමයි අපේ යාලුවන්ට අරගෙන ආවේ.. මතක ඇතිනේ මීට කලින් Post වලින් අපි දුන්නා ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඔබේ පරිගණකයේ වැඩ කරන්න ඕනි කරන Software කිහිපයක්.. නමුත් ඒවයේ Ram භාවිතය වැඩියි නේද ? ඒ Post බැලුවේ නැත්නම් පහළින් බලන්න..



ඉතින් අද දෙන්න යන්නේ තවත් අලුත්ම එකක්.. මේකේ විශේෂත්වය වෙන්නේ Ram එක භාවිතා වෙනවා අඩුයි.. ඒ වගේම ලොකු Internal Memory එකකුත් තියෙනවා.. වැඩිය විස්තර කියන්න යන්නේ නෑ.. Download කරගෙනම බලන්න.. අපි දෙන්නේ එක පාරක් බාගෙන හැමදාම භාවිතා කරන්න පුලුවන් Offline Install එක..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..
http://linkshrink.net/76a8Fc

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..