Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, February 22, 2016

සල්ලි ගෙවලා ගන්න ඕනි ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් නොමිලේ ගන්න අලුත්ම එකක්.. (Aptoide )


ඔන්න අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට ගොඩක් වටින Post එකක් අරන් ආවේ.. අපි මීට කලින් දුන්නනේ සල්ලි ගෙවලා ගන්න තියෙන Android Apps නොමිලේ ගන්න තවත් අලුත් එකක් අරන් ආවා.. ඉතින් මේකත් Try කරලා බලන්නකෝ..

සල්ලි දීලා Active කරගන්න තියෙන Full Features ටිකත් එක්කම Apps මේකෙන් බාගත කරගන්න පුලුවන්..

එහෙනම් ඔන්න ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් එක පහළින් ගන්න..

http://linkshrink.net/7Yhs6F

Extract Password එක මෙතනින් ගන්න..


ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් එක නැතුව තමන්ගේ වෙබ් බ්‍රව්සර් එකෙන්ම Search කරලත් ගන්න පුලුවන්..

ඒ සදහා මෙතනින් යන්න..

දැන් තමන්ට ඕනි ඇප්ස් එක Search කරලා Download කරගන්නයි තියෙන්නේ..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..