Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, February 20, 2016

ඔන්න ඇන්ඩ්‍රොයිඩ් වලට සුපිරිම Wrestling Game එකක්.. ( WWE 2K )


ඔන්න අද තවත් සුපිරි ඇන්ඩ්‍රොයිඩ් Apps එකක් අරන් ආවේ.. අපි සුපිරි Wrestling Game එකක් දුන්නනේ ඔබේ පරිගණකයේ Play කරන්න.. ඉතින් කස්ටිය ඉල්ලුවා මේ වගේ Game එකක් ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයටත් දෙන්න කියලා.. ඔන්න එහෙනම් අද දෙනවා..



මේ රෙස්ලින් ගේම් එක ගැන අමුතුවෙන් කියන්න යන්නේ නෑ.. සුපිරියි කියලා විතරක් කියන්නම්..

ඉතින් එහෙනම් ඔන්න Game එක පහළින් බාගන්න..


http://linkshrink.net/76BNIQ

Extract Password එක මෙතනින් බාගන්න..


මේ Game එක සල්ලි දීලා ගන්න තියෙන එකක් නිසා Data File නැතුව Play වෙන්නේ නෑ.. ඔන්න අපි Data File එකත් දෙනවා.. එහෙනම් ඒක පහළින් බාගන්න..


http://linkshrink.net/7QQ06Y
 
මෙන්න ඒකේ Extract Password එක..


ඉතින් මේක Game එකට add කරගන්න විදියත් කියන්නම්කෝ..


  • මුලින්ම Rar File එක Extract කරගෙන මේ Game එක දුරකතනයට Install කරගන්න..
  • දැන් අපි බාගත කල Data File එකත් Extract කරගන්න.. ඒ File එක ඇතුලෙ තියෙන com.t2ksports.wwe2k15mobile කියන File එක Copy කරගන්න...
  • දැන් ඔය පහළ Path එකට යන්න..
sdcard / Android / obb /
  • ඔන්න ඔය File එක ඇතුලට Copy කරගත්ත එක Paste කරන්න..
දැන් වැඩේ ගොඩ.. Play කරල බලන්න.. Game එක ලස්සනට වැඩ ඇති.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් හා පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..