Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, February 28, 2016

කුණු ඔක්කොම අයින් කරන්න C Cleaner Pro අලුත්ම එක..


ඔන්න අපි තවත් වටින කියන මෘදුකාංගයක් තමයි අදත් දෙන්න යන්නේ.. අද දෙන්නේ C-Cleaner අලුත්ම Version එක.. ඒ විතරක් නෙමෙයි මේක Full Version එකමයි අපි දෙන්නේ..

මුළින්ම එහෙනම් පහළින් බාගන්නකෝ.. 

http://linkshrink.net/7wbN9e


මේක ගැන පොඩ්ඩක් විස්තර කරනවනම් අපේ පරිගණකය ටික කලක් යනකොට Slow වෙනවනේ.. එහෙම වෙන්න හේතුව තමයි අනවශ්‍ය File පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය ඇතුළත් කල Drive එකේ නිර්මානය වීම හා  Windows Registry එකේ ඇතිවන වෙනස් වීම්.. මේ ආදී තවත් හේතු තියෙනවා.. ඉතින් මේ මෘදුකාංගයෙන් ඒවා හොයලා ඒව නිවැරදි කරලා නැවතත් අපිට සුපිරි වේගයක් ලබා දෙනවා.. ඉතින් ඔයාලත් දාගෙනම බලන්නකෝ වැඩේ කොහොමද කියලා..

තවත් අලුත් Post එකකින් හමුවෙමු එහෙනම්...