Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, February 21, 2016

ට්‍රයල් Software හැමදාම පාවිච්චි කරන්න ක්‍රමයක්.. ( Time Stopper )


අපේ රටේ හැමෝම වගේ සල්ලි දීල නම් Software ගන්නවා අඩුයිනේ.. එක්කො Crack එකක්, නැත්නම් Patch එකක් දාගන්නවා එහෙමත් බැරිනම් Trial එකක් Use කරනවා.. ඉතින් ගොඩක් ජනප්‍රිය Software වල Trial එක ඉවර උනාම එපා වෙන්නේ ආයෙත් Uninstall කරලා අලුතෙන් දාන්න වෙනවනේ.. සමහර ඒවා එහෙමත් බෑ.. ට්‍රයල් දෙන්නෙත් එක පාරයි..

ඔන්න ඔය වගේ Trial දෙන මෘදුකාංග හැමදාම පවිච්චි කරන්න පුලුවන් Software එකකුයි අද දෙන්නේ.. ට්‍රයල් පීරියඩ් එක ඉවර වී ගෙන යනකොට මේ මෘදුකාංගය හරහා අලුත් Shortcut එකක් හදාගන්න විතරයි තියෙන්නේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7RVjHg

Extract Password එක මෙතනින් ගන්න..


මේක Install කරලා ඔයාගේ Trial Period එක ඉවරවීගෙන යන මෘදුකාංගයේ EXE File එක ඔයාගේ C Drive එකේ Software එක Install වෙලා තියෙන තැනින් Browse කරලා දෙන්න..පස්සේ date එක හදලා Shortcut එකට නමකුත් දීලා Create New Shortcut කියන එක දුන්නම Desktop එකට එයි අලුත් Shortcut එකක්.. දැන් ඉතින් අර මෘදුකාංගය ආයෙත් කලින් වගේම Use කරන්න පුලුවන්..

 
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතුවෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..