Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, February 3, 2016

Screen Record කරන්න Screen Capture කරන්න මෙන්න හොදම මෘදුකාංගයක්.. ( Ice Cream Screen Recorder )


අපේ යාලුවො ගොඩ දෙනෙක් හොද Screen Recorder මෘදුකාංගයක් ඉල්ලුවා නේ.. ඔන්න ඒ අය වෙනුවෙන් අද Screen Recording හා Screen Capture කරන්න තියෙන හොදම මෘදුකාංගයක් දෙනවා.. මේ හරහා ඔබේ පරිගණකයේ තිරය ලේසියෙන්ම Video එකක් විදියට Save කරගන්න, නැත්නම් Image එකක් කරගන්න ඉතා පහසුයි..

ඒ වගේම ඔබේ Screen Recording, Capture වලට Watermark දාගන්න, ඒ විතරක් නෙමේ Sound Mix කරගන්න ඔය වගේ පහසුකම් ගොඩයි..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..



http://linkshrink.net/7bzA8y

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාම කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..