Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, February 14, 2016

Data ටික ඉතිරි කරගෙන ඉන්ටර්නෙට් යන්න සුපිරි වේගෙත් එක්ක නියම බ්‍රව්සරේ.. ( Midory Browser )


ඔන්න අදත් තවත් අලුත් වෙබ් බ්‍රව්සර් එකක් තමයි අරන් ආවේ.. ඉතින් අපිට බ්‍රව්සර් නම් කොයි තරම් තියෙනවද ? ඒත් ඉතින් අපි බලාපොරොත්තු වෙන්න සුපිරි වේගයෙන් ඉන්ටර්නෙට් යන්නයි, අඩුම Data ප්‍රමණයෙන් Internet යන්නයිනේ..


 
ඉතින් ඔය වැඩේට හරියට Set වෙන අලුත් Browser එකක් තමයි මේ..  ඉතාමත් සරලව ඕනිම කෙනෙකුට ඉතා පහසුවෙන් හසුරවන්න පුලුවන් විදියට මේ බ්‍රව්සර් එක නිර්මාණය කරලා තියෙනවා.. ඒ වගේම මේ බ්‍රව්සර් එකේ කරදරකාරී දැන්වීම් වැලැක්වීම, Flash Get සුප්පිරි Download Manager එක ඇතුලු වැඩ ගොඩක් තියෙනවා..
ඔන්න එහෙනම් පහළින් බාගන්න..



http://linkshrink.net/7c4pcH

Extract Password එක මෙතනින් ගන්න..


ඔයාලට මේ බ්‍රව්සර් එක භාවිතයේදී මේ වෙනස තේරෙයි.. ඉතින් Try කරලම බලන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..