Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, November 15, 2014

Windows 1.0 සිට Windows 10 දක්වා වින්ඩෝස් ගමන් මග..



වර්තමානය වනවිට ලෝකය පුරාම ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය වශයෙන් පිලිගනු ලබන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමේ Windows මෙහෙයුම් පද්ධතියයි..ඉතින් මේ Windows මෙහෙයුම් පද්ධතිය මුලින්ම ආරම්භ වෙන්නෙ 1985 දි Windows 1.0 මෙහෙයුම් පද්ධතිය හදුන්වා දීමත් සමගයි.. මෙලෙස ආරම්භ කල windows ගමන අද වන විට වසර 30 ක් තුල Windows 10 මෙහෙයුම් පද්ධතිය දක්වා වර්ධනය වෙලා තියෙනවා..

1983 වර්ෂයේ නොවැම්බර් මස 10 වනදා නිව්යොක් නුවර සිටි ප්ලාසා හෝටලයේදී පළමු වරට Microsoft Computer මෙහෙයුම් පද්ධතිට හදුන්වා දෙන ලදී..

කෙසේ නමුත් මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය නිල වශයෙන් නිකුත් කර තිබෙන්නෙ 1985 වසර තුලයි..

ඉතින් මෙන්න මේ වන විට මේ මෙහෙයුම් පද්ධතියේ වෙනස් වීම..


Windows 1.0 (1985)




Windows 2.0 (1987-1990)




Windows 3.0 (1990)
















Windows 95 (1995)



 Windows 98 (1998)
















Windows ME (2000)
  


Windows XP (2001-2005)
















Windows Vista (2006-2008)



 Windows 7 (2009)


Windows 8/8.1 (2012-Present)












Windows 10 ( 2014/2015 )


වින්ඩෝස් භාවිතා කලාට මේ ගැන ගොඩක් අය දැනගෙන හිටියෙ නැහැනේ.. ඉතින් Post එක වැදගත් වෙන්න ඇති කියල හිතනව. එහෙනම් අනිත් අයටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා..