Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, November 5, 2014

ඔයාටත් ඔන්න Windows 10 අලුත්ම Theme එක දාගන්න...


ඔන්න අපි අද දෙන්න යන්නෙ අලුත්ම Windows 10 Theme එක දෙන්න තමයි අද හිතුවේ.. මේ ලගදි Windows 10 Technical Preview එක නිකුත් උනානේ. ඉතින් ඔන්න ඒකට අනුව නිකුත් වෙච්ච Windows 10 Transformation Pack එක තමයි මේක.. මේක වින්ඩෝස් XP , 7 , 8 ඇතුලු OS එක්ක වැඩ කරන්න පුලුවන්.. 



වැඩිය විස්තර ඕනි නැහැනේ.. දාගෙනම බලන්න.. ඔයාගෙ පරිගණකයට අලුත් මුහුණුවරක් දෙන්න මේකෙන් පුලුවන් වෙයි.. එහෙනම් පහළ Link එකෙන් බාගන්නකෝ..
Windows 10 Transformation Pack


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු... ‍රැදී සිටින්න කනපිටමාර්ට් සමග...