Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, November 16, 2014

ඔයාගෙ Phone එක ෆේක් ද ? නැත්නම් ඔරිජිනල් කියල ලේසියෙන්ම හොයමු...


අපේ රටේ වගේම ලෝකෙ බොහෝ රටවල භාවිතා වෙන ජංගම දුරකතන බොහෝ වෙලාවට Fake ඒවා.. ඉතින් ලංකාවෙත් මේ ෆේක් දුරකතන වැහි වැහැලා.. ඉතින් ලංකාවෙත් මේ තත්වය බොහෝ වෙලාවට Samsung දුරකතන වලට දකින්න පුලුවන්.. 

ඉතින් මෙන්න මේ Site එකට ගිහින් ඔයගෙ IME Number එක දීල ඔයාගෙ Phone එක ගැන බලාගන්න පුලුවන්.. 

IME


ඔයාගෙ IME එක දැන ගන්න *#06# Dial කරන්න.

මොනවා හරි අව්ලක් තිබුනොත් Comment එකක් දාන්න.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු..