Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, November 12, 2014

Virus මට්‍ටු කරන්න ඔන්න Eset 8 එකත් උනු උනුවෙම අපෙන් හැමදාටම..




මතක ඇතිනේ අපි මීට කලින් Eset Smart Security 6 , Eset Smart Security 7 කියන Version දෙකම Lifetime තියාගන්න දුන්න.. ඉතින් ඔන්න අද දෙන්නේ Eset Smart Security 8 අලුත්ම Version එක.. නිකන් නෙමෙයි හැමදාටම තියාගන්න Lifetime crack එකත් එක්කම..

කස්ටිය දන්නවනේ පරිගණකය Slow නොවෙන Virus Guard එකක් තියෙනවනම් ඒ Eset විතරයිනේ.. ඒ නිසා Ram අඩු පරිගණකයකින් උනත් මේකෙන් වැඩගන්න පුලුවන්.. ඒ වගෙම ඉතාමත් අඩු කාලයක් ඇතුලත ඉතා සාර්ථකව වයිරස් අල්ලන්න හැකියාව Eset සතුයි..
 


ඉතින් මේකෙ Crack එක දාගන්න වෙන්නෙ Safe-mood එකෙදි. ඒ ගැන විස්තර බලාගන්න..

දැන් මුලින්ම Setup එක Click කරල Install කරගන්නකො,ඊලගට crack එක desktop එකට දාගන්න Extract කරන්න එපා,ඊට පස්සෙ Win+R ගහල Run එකට යන්න.ඒකෙ msconfig කියල type කරල Enter කරන්න.ඊට පස්සෙ open වෙන window එකේ boot tab එකට ගිහින් safeboot කියන එක tic කරල OK කරල Restart කරන්න
දැන් Safe mood එකේ open වෙයි. Desktop එකට දාගත්ත crack එක දැන් Extract කරගන්න.Extract කරගත්ත එක open කරල ඒකෙ තියෙන ESET PureFix V2b.exe කියන එක doubble click කරල open කරන්න.ඊට පස්සෙ open වෙන window එකේ යටම තියෙන Enable කියන එක click කරාම Done කියල වැටුනොත් වැඩේ ගොඩ.

 ESET PureFix V2b.exe කියන එක open කරන්න බැරිනම් Safe mood එකෙන් අයින් වෙලා පහල link එකෙන් ගිහින් Microsoft .NET Framework 3.5 කියන එක කරගන්න.
( Safe mood එකෙන් අයින් වෙන්න කලින් වගේම  Win+R ගහල Run එකට යන්න.ඒකෙ msconfig කියල type කරල Enter කරන්න.ඊට පස්සෙ open වෙන window එකේ boot tab එකට ගිහින් safeboot කියන එකට දාපු tic එක අයින් කරල OK කරල Restart කරන්න )
 

එහෙනම් අපි ගියා.. මොනව හරි අවුලක් තිබුනොත් Comment එකක් දාන්න.. තවත් අලුත්ම දේවල් එක්ක Kanapitamart එකෙන් හමුවෙමු...