Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, November 15, 2014

ලොවෙත් නැති Dictionary අතරට ඔන්න තවත් සුපිරි භාණ්ඩයක්.. ( Wiki Dict )


මේක Dictionary  එකක් කිව්වට ඊට වඩා ගොඩක් වැඩ ගන්න පුලුවන් නියම Software එකක්.. මේක මූලිකවම සිංහල - ඉංග්‍රීසි ශබ්ධ කෝෂයක් විදියට භාවිතා කරන්න පුලුවන්.. ඊට අමතරව PDF Reader එකක් විදියටත් භාවිතා කරන්න පුලුවන්..

මේ ගැන තවත් විස්තර කියනවනම් මේක H.M.K.K.M.B Herath කියලා අපේ රටේ කොල්ලෙක් තමා හදල තියෙන්නෙ. මේකෙ වචන 150000 අධික සංඛ්‍යාවක් ඇතුලත් වෙනවා. ඒ වහේම මේකෙ තියෙන විශේෂාංග ටික පහළ තියෙනවා.

1.English Word Searching.
2.Sinhala Word Searching.
3.Over 150,000 Word Database.
4.Real Time Searching Facility.
5.Mini Searching Window.
6.Full Text Converter.
7.A To Z Dictionary.
8.PDF Reader.
9.Results Mailing Facility.
10.Text To Speech.
11.Bookmark Terms.
12.Sinhala Unicode Keyboard

ඔන්න අපි මේ ගැන ගොඩක් විස්තර කිවුව.. ඔයාලත් පහළ Link එකෙන් Download කරගෙන බලන්න මේක කොහොමද කියලා.. අනික මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයක්..

Wiki Dict

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. මේ ගැන Comment එකක් දාන්න , යාලුවන්ටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා..